"ආරා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඔෆියොකෙෆලුස් මරුලියුස් ආරා - Ophiocephalus Marulius ara, Deraniyagala)....' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ඔෆියොකෙෆලුස් මරුලියුස් ආරා - Ophiocephalus Marulius ara, Deraniyagala). ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගැඹුරු තන්හි ජීවත් වන තරමක් විශාල මත්ස්‍යයෙකි. ගඟරා, කළුමහ යන නම්වලින් ද මේ මත්ස්‍යයා හැඳින්වේ. ලූලාට ඉතා ළඟ නෑකමක් ඇති ආරා දිගින් යාරයක් පමණ වන තෙක් වැඩේ. ගුරු සහ කහ අතර වර්ණයකින් යුත් උගේ ශරීරයෙහි තද පාටින් යුත් අසම්පූර්ණ වයිරම් 5ක් 6ක් පමණ තිබේ. [[අංශ රේඛාව]] (බ.) දම්පාටය ; ළය, උදර හා ගුද වරල් කහපාටය; පෘෂ්ඨ වරලත් වල්ගයත් තදපාටින් යුක්තය; මුඛය තරමක් විශාලය, ප්‍රකර්ෂකය (protractile). අතිරේක ග්‍රහණිකා වාත කුහර දෙකක් ඌට ඇත. ජලක්ලෝමීය ශ්වසනය හා වායව ශ්වසනය ආරා කෙරෙහි එක සමානව පවතී. | + | [[ගොනුව:2-606.jpg|400px|right]](ඔෆියොකෙෆලුස් මරුලියුස් ආරා - Ophiocephalus Marulius ara, Deraniyagala). ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගැඹුරු තන්හි ජීවත් වන තරමක් විශාල මත්ස්‍යයෙකි. ගඟරා, කළුමහ යන නම්වලින් ද මේ මත්ස්‍යයා හැඳින්වේ. ලූලාට ඉතා ළඟ නෑකමක් ඇති ආරා දිගින් යාරයක් පමණ වන තෙක් වැඩේ. ගුරු සහ කහ අතර වර්ණයකින් යුත් උගේ ශරීරයෙහි තද පාටින් යුත් අසම්පූර්ණ වයිරම් 5ක් 6ක් පමණ තිබේ. [[අංශ රේඛාව]] (බ.) දම්පාටය; ළය, උදර හා ගුද වරල් කහපාටය; පෘෂ්ඨ වරලත් වල්ගයත් තදපාටින් යුක්තය; මුඛය තරමක් විශාලය, ප්‍රකර්ෂකය (protractile). අතිරේක ග්‍රහණිකා වාත කුහර දෙකක් ඌට ඇත. ජලක්ලෝමීය ශ්වසනය හා වායව ශ්වසනය ආරා කෙරෙහි එක සමානව පවතී. |
| − | ජලජ පැළෑටිවල කොළවලින් සාදාගත් කූඩුවක ආරා බිත්තර දමයි. බිත්තර ජලයෙහි | + | ජලජ පැළෑටිවල කොළවලින් සාදාගත් කූඩුවක ආරා බිත්තර දමයි. බිත්තර ජලයෙහි පාවෙනසුලුය. එක බිත්තරයක විෂ්කම්භය මිමී. 2ක් පමණ වේ. ඌට යාර කීපයක් බිම දිගේ බඩ ගාගෙන යාමට ද පුළුවන. |
| − | මඩ ආරා (ඔ. පුංක්ටාටුස් | + | මඩ ආරා (ඔ. පුංක්ටාටුස් — O.punctatus, Block) නමින් හැඳින්වෙන තවත් මත්ස්‍යයෙක් වෙයි. ආරා වනාහි ඔෆියොකෙෆලිෆෝමේස් ගෝත්‍රයෙහි ඔෆියොකෙෆලිඩෙ කුලයට අයත් මත්ස්‍යයෙකි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
15:55, 19 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
(ඔෆියොකෙෆලුස් මරුලියුස් ආරා - Ophiocephalus Marulius ara, Deraniyagala). ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගැඹුරු තන්හි ජීවත් වන තරමක් විශාල මත්ස්‍යයෙකි. ගඟරා, කළුමහ යන නම්වලින් ද මේ මත්ස්‍යයා හැඳින්වේ. ලූලාට ඉතා ළඟ නෑකමක් ඇති ආරා දිගින් යාරයක් පමණ වන තෙක් වැඩේ. ගුරු සහ කහ අතර වර්ණයකින් යුත් උගේ ශරීරයෙහි තද පාටින් යුත් අසම්පූර්ණ වයිරම් 5ක් 6ක් පමණ තිබේ. අංශ රේඛාව (බ.) දම්පාටය; ළය, උදර හා ගුද වරල් කහපාටය; පෘෂ්ඨ වරලත් වල්ගයත් තදපාටින් යුක්තය; මුඛය තරමක් විශාලය, ප්‍රකර්ෂකය (protractile). අතිරේක ග්‍රහණිකා වාත කුහර දෙකක් ඌට ඇත. ජලක්ලෝමීය ශ්වසනය හා වායව ශ්වසනය ආරා කෙරෙහි එක සමානව පවතී.ජලජ පැළෑටිවල කොළවලින් සාදාගත් කූඩුවක ආරා බිත්තර දමයි. බිත්තර ජලයෙහි පාවෙනසුලුය. එක බිත්තරයක විෂ්කම්භය මිමී. 2ක් පමණ වේ. ඌට යාර කීපයක් බිම දිගේ බඩ ගාගෙන යාමට ද පුළුවන.
මඩ ආරා (ඔ. පුංක්ටාටුස් — O.punctatus, Block) නමින් හැඳින්වෙන තවත් මත්ස්‍යයෙක් වෙයි. ආරා වනාහි ඔෆියොකෙෆලිෆෝමේස් ගෝත්‍රයෙහි ඔෆියොකෙෆලිඩෙ කුලයට අයත් මත්ස්‍යයෙකි.
(සංස්කරණය: 1965)
