"ඇන්ටිලෙනන්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:42, 26 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
(ඇන්ටිලීබන්). සිරියාව සහ ලෙබනන් යන දෙරට මායිමෙහි ලෙබනන් කඳුවැටියට නැගෙනහිරින් එයට සමාන්තරව පිහිටි කඳුවැටියකි. දිගින් සැතපුම් 60ක් පමණ ද සාමාන්‍ය උසින් අඩි 6,000ක් පමණ ද වූ මෙහි හ'මන් නමැති උස් ම ශිඛරය අඩි 9,232ක් වේ.
මෙහි උතුරු භාගය වියළිය. එහෙත් දකුණු කොටසට හොඳින් ජලය ලැබේ. මිදි ආදි පලතුරු වර්ග ඇතැම් මිටියාවත්වල සරු ලෙස වැවේ.
(සංස්කරණය: 1967)