"ජිනයශස් මහතෙර (ක්‍රි.ව. 520-580)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('ජිනයශස් මහතෙර (ක්‍රි.ව. 520-580). ඥානයශස් යන නමින් ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
2 පේළිය: | 2 පේළිය: | ||
මුන් වහන්සේ ක්‍රි.ව. 559-560 දී ජාංගාං නුවර සිව්දෙව් රජුන්ගේ විහාරයෙහි වැඩසිටිමින් ග්රන්ථ රාශියක් චීන බසට නැඟූ බවට ද සාධක පවතී. මෙම ග්රන්ථ අතුරින් දැනට ශේෂ ව ඇත්තේ මහාමේඝ සූත්‍ර හා මහායානාභිසමය සූත්‍ර යන ග්‍රන්ථද්වය පමණි. මෙම තෙරුන් වහන්සේ කි‍්‍ර.ව. 580 දී අපවත් ව වූහ. | මුන් වහන්සේ ක්‍රි.ව. 559-560 දී ජාංගාං නුවර සිව්දෙව් රජුන්ගේ විහාරයෙහි වැඩසිටිමින් ග්රන්ථ රාශියක් චීන බසට නැඟූ බවට ද සාධක පවතී. මෙම ග්රන්ථ අතුරින් දැනට ශේෂ ව ඇත්තේ මහාමේඝ සූත්‍ර හා මහායානාභිසමය සූත්‍ර යන ග්‍රන්ථද්වය පමණි. මෙම තෙරුන් වහන්සේ කි‍්‍ර.ව. 580 දී අපවත් ව වූහ. | ||
+ | |||
ඞී. පී. බිබිලේ | ඞී. පී. බිබිලේ | ||
+ | |||
+ | |||
+ | <!--Categories--> | ||
+ | <!--Interwiki--> | ||
+ | [[ප්‍රවර්ගය: ජ-ජෞ]] |
00:35, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය
ජිනයශස් මහතෙර (ක්‍රි.ව. 520-580). ඥානයශස් යන නමින් ද හැඳින්වෙන ජිනයශස් තෙරුන් ක්‍රි.ව. 520 පමණ භාරතයෙහි මගධයෙහි උපත ලබා ක්‍රි.ව. 557 දී චීනයට පැමිණ ඇත. මෙතුමා එහි දී යශෝගුප්ත, ජිනගුප්ත යන දෙනමගේ සහාය ඇති ව ග්රන්ථ හයක් චීන බසට නැ`ගූ බව සඳහන් වේ.
මුන් වහන්සේ ක්‍රි.ව. 559-560 දී ජාංගාං නුවර සිව්දෙව් රජුන්ගේ විහාරයෙහි වැඩසිටිමින් ග්රන්ථ රාශියක් චීන බසට නැඟූ බවට ද සාධක පවතී. මෙම ග්රන්ථ අතුරින් දැනට ශේෂ ව ඇත්තේ මහාමේඝ සූත්‍ර හා මහායානාභිසමය සූත්‍ර යන ග්‍රන්ථද්වය පමණි. මෙම තෙරුන් වහන්සේ කි‍්‍ර.ව. 580 දී අපවත් ව වූහ.
ඞී. පී. බිබිලේ