"උත්පලාරණ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:47, 17 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
වාල්මීකි ඍෂිවරයාගේ ආශ්‍රමය තිබුණු වන ප්‍රදේශය මෙනමින් හැඳින්වෙයි. කුශ, ලව යන කුමරුවන්ගේ උත්පත්තිය සිදු වූයේ ද මෙහිය. කෝන්පූර් නගරයට සැතපුම් තුදුසක් දුරින් පිහිටි බිඨූර් ප්‍රදේශය උත්පලාරණ්‍යය වශයෙන් පුරාවිද්‍යාඥයෝ හඳුන්වති.
(සංස්කරණය: 1970)