"කාල් ඩේවිඩ් ඇන්ඩර්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1905-). ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකි. 1928 දී කැලිෆෝ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
(1905-). ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකි. 1928 දී කැලිෆෝනියා කාර්මික විද්‍යා ආයතනයෙහි ගුරු මණ්ඩලයට බැඳුණු ඔහු 1939 දී භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විය. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන (photoelectrons), ගැමා කිරණ (gamma rays) සහ අන්තරීක්ෂ කිරණ (cosmic rays) පිළිබඳ පර්යේෂණයන්හි ඔහු නියුක්තව සිටියේය. අන්තරීක්ෂ කිරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දී ධන ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම නිමිත්තෙන් ඔහුට ද අන්තරීක්ෂ කිරණ සොයා ගැනීම නිමිත්තෙන් [[වික්ටර් එෆ්. හෙස්]] (බ.) නමැති විද්‍යාඥයාට ද 1936 වර්ෂයේ දී භෞතික විද්‍යාව සඳහා පිරිනමන ලද නොබෙල් ත්‍යාගය හිමි විය.
+
[[ගොනුව:3-118.jpg|200px|left]](1905-). ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකි. 1928 දී කැලිෆෝනියා කාර්මික විද්‍යා ආයතනයෙහි ගුරු මණ්ඩලයට බැඳුණු ඔහු 1939 දී භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විය. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන (photoelectrons), ගැමා කිරණ (gamma rays) සහ අන්තරීක්ෂ කිරණ (cosmic rays) පිළිබඳ පර්යේෂණයන්හි ඔහු නියුක්තව සිටියේය. අන්තරීක්ෂ කිරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දී ධන ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම නිමිත්තෙන් ඔහුට ද අන්තරීක්ෂ කිරණ සොයා ගැනීම නිමිත්තෙන් [[වික්ටර් එෆ්. හෙස්]] (බ.) නමැති විද්‍යාඥයාට ද 1936 වර්ෂයේ දී භෞතික විද්‍යාව සඳහා පිරිනමන ලද නොබෙල් ත්‍යාගය හිමි විය.
  
 
(සංස්කරණය: 1967)
 
(සංස්කරණය: 1967)

13:48, 3 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

3-118.jpg
(1905-). ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකි. 1928 දී කැලිෆෝනියා කාර්මික විද්‍යා ආයතනයෙහි ගුරු මණ්ඩලයට බැඳුණු ඔහු 1939 දී භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විය. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන (photoelectrons), ගැමා කිරණ (gamma rays) සහ අන්තරීක්ෂ කිරණ (cosmic rays) පිළිබඳ පර්යේෂණයන්හි ඔහු නියුක්තව සිටියේය. අන්තරීක්ෂ කිරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දී ධන ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම නිමිත්තෙන් ඔහුට ද අන්තරීක්ෂ කිරණ සොයා ගැනීම නිමිත්තෙන් වික්ටර් එෆ්. හෙස් (බ.) නමැති විද්‍යාඥයාට ද 1936 වර්ෂයේ දී භෞතික විද්‍යාව සඳහා පිරිනමන ලද නොබෙල් ත්‍යාගය හිමි විය.

(සංස්කරණය: 1967)