"ඉරිරන්නා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය. | + | [[ගොනුව:4-213-1.jpg|300px|right]](ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය. |
| − | මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ. | + | |
| + | මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා [[අක්ටිනොප්ටෙරිගි]] (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
08:16, 13 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය
(ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය.මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ.
(සංස්කරණය: 1970)
