"ඉරිරන්නා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය. | + | [[ගොනුව:4-213-1.jpg|300px|right]](ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය. |
මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා [[අක්ටිනොප්ටෙරිගි]] (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ. | මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා [[අක්ටිනොප්ටෙරිගි]] (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ. | ||
08:16, 13 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය
(ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය.මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ.
(සංස්කරණය: 1970)
