"ඉරිවේරිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ප්ලෙක්ට්‍රන්තුස් සෙලානිකුස් — Plectranthus zeylanicus Benth). අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(ප්ලෙක්ට්‍රන්තුස් සෙලානිකුස් — Plectranthus zeylanicus Benth). අඩි 2ක් පමණ උසට වැඩෙන මේ පැළෑටියේ කඳ සිහින්ය; ග්‍රන්ථි සහිත බූවකින් යුක්තය. කොළ සම්මුඛය; මාංසලය; බූ සහිතය. අඟල් 2ක පමණ විෂ්කම්භයකින් යුත් කොළය තරමක් හෘදාකාරය (cordate). කොළ දාරය සභංගය (crenate). කොළ පොඩි කළ විට ඒවායින් මිහිරි සුවඳක් විහිදේ. සිහින් ඒකාක්ෂවල පිපෙන මල් කුඩාය; ළා නිල්පාටය. ඵලය අස්මිකාවකි (nutlet). ඵල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
+
[[ගොනුව:4-213-2.jpg|300px|right]](ප්ලෙක්ට්‍රන්තුස් සෙලානිකුස් — Plectranthus zeylanicus Benth). අඩි 2ක් පමණ උසට වැඩෙන මේ පැළෑටියේ කඳ සිහින්ය; ග්‍රන්ථි සහිත බූවකින් යුක්තය. කොළ සම්මුඛය; මාංසලය; බූ සහිතය. අඟල් 2ක පමණ විෂ්කම්භයකින් යුත් කොළය තරමක් හෘදාකාරය (cordate). කොළ දාරය සභංගය (crenate). කොළ පොඩි කළ විට ඒවායින් මිහිරි සුවඳක් විහිදේ. සිහින් ඒකාක්ෂවල පිපෙන මල් කුඩාය; ළා නිල්පාටය. ඵලය අස්මිකාවකි (nutlet). ඵල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
ඉරිවේරිය ඖෂධීය පැළෑටියකි. එය ගෙවතුවල වවනු ලැබේ. ඉරිවේරිය ලබියාටෙ (බ.) කුලයට අයත්ය.  
+
 
ආයුර්වේද මතය : ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුක්තයි; තිත්ත රසයි; ආමය පැසවයි; කුසගිනි වඩයි. දේශීය චිකිත්සාවේ අජීර්ණයෙන් හදිසියේ වැලඳෙන අතීසාරයට ඉරිවේරිය සහමුලින් ගෙන අමු ඉඟුරු සමඟ කොටා යුෂ මැඩ ඊට ගිනියම් කරන ලද යකඩ කැබෙල්ලක් ඔබා යුෂය පැසී නිවුණු පසු මීපැණි මුසු කොට සුදුසු මාත්‍රාවක් දෙනු ලැබේ. අතීසාර චිකිත්සාවෙහි ආමය පැසීමට යොදනු ලබන මාතුර්භද්‍රක, පංචභද්‍රක කෂායයන්ට ඉරිවේරිය ගනු ලැබේ.
+
ඉරිවේරිය ඖෂධීය පැළෑටියකි. එය ගෙවතුවල වවනු ලැබේ. ඉරිවේරිය [[ලබියාටෙ]] (බ.) කුලයට අයත්ය.
 +
 +
== ආයුර්වේද මතය ==
 +
ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුක්තයි; තිත්ත රසයි; ආමය පැසවයි; කුසගිනි වඩයි. දේශීය චිකිත්සාවේ අජීර්ණයෙන් හදිසියේ වැලඳෙන අතීසාරයට ඉරිවේරිය සහමුලින් ගෙන අමු ඉඟුරු සමඟ කොටා යුෂ මැඩ ඊට ගිනියම් කරන ලද යකඩ කැබෙල්ලක් ඔබා යුෂය පැසී නිවුණු පසු මීපැණි මුසු කොට සුදුසු මාත්‍රාවක් දෙනු ලැබේ. අතීසාර චිකිත්සාවෙහි ආමය පැසීමට යොදනු ලබන මාතුර්භද්‍රක, පංචභද්‍රක කෂායයන්ට ඉරිවේරිය ගනු ලැබේ.
  
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

08:19, 13 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-213-2.jpg
(ප්ලෙක්ට්‍රන්තුස් සෙලානිකුස් — Plectranthus zeylanicus Benth). අඩි 2ක් පමණ උසට වැඩෙන මේ පැළෑටියේ කඳ සිහින්ය; ග්‍රන්ථි සහිත බූවකින් යුක්තය. කොළ සම්මුඛය; මාංසලය; බූ සහිතය. අඟල් 2ක පමණ විෂ්කම්භයකින් යුත් කොළය තරමක් හෘදාකාරය (cordate). කොළ දාරය සභංගය (crenate). කොළ පොඩි කළ විට ඒවායින් මිහිරි සුවඳක් විහිදේ. සිහින් ඒකාක්ෂවල පිපෙන මල් කුඩාය; ළා නිල්පාටය. ඵලය අස්මිකාවකි (nutlet). ඵල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

ඉරිවේරිය ඖෂධීය පැළෑටියකි. එය ගෙවතුවල වවනු ලැබේ. ඉරිවේරිය ලබියාටෙ (බ.) කුලයට අයත්ය.

ආයුර්වේද මතය

ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුක්තයි; තිත්ත රසයි; ආමය පැසවයි; කුසගිනි වඩයි. දේශීය චිකිත්සාවේ අජීර්ණයෙන් හදිසියේ වැලඳෙන අතීසාරයට ඉරිවේරිය සහමුලින් ගෙන අමු ඉඟුරු සමඟ කොටා යුෂ මැඩ ඊට ගිනියම් කරන ලද යකඩ කැබෙල්ලක් ඔබා යුෂය පැසී නිවුණු පසු මීපැණි මුසු කොට සුදුසු මාත්‍රාවක් දෙනු ලැබේ. අතීසාර චිකිත්සාවෙහි ආමය පැසීමට යොදනු ලබන මාතුර්භද්‍රක, පංචභද්‍රක කෂායයන්ට ඉරිවේරිය ගනු ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිවේරිය&oldid=9874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි