"අංශක දහයේ ඕඩය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත් හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 100 ආශ්‍රිතව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.
+
බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 10 ආශ්‍රිත ව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.
[[ප්‍රවර්ගය:අ]]
+
 
 +
(සංස්කරණය: 1963)
 +
 
 +
[[ප්‍රවර්ගය: අ]]

08:11, 25 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 10 ආශ්‍රිත ව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංශක_දහයේ_ඕඩය&oldid=4006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි