"අක්කපාන" හි සංශෝධන අතර වෙනස්කම්
('[කලංචි පිනාටා (බ්‍රියොෆිලූම් පිනාටුම්, බ්‍රි....' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [කලංචි පිනාටා (බ්‍රියොෆිලූම් පිනාටුම්, බ්‍රි. කලිසිනුම්) – Kalanchoe pinnata (Lam.) Pers.]. ලංකාවේ පාතරට සහ පාත කඳුකර ප්‍රදේශවල ගල්වලින් ගහන ස්ථානවල අක්කපාන පැළෑටිය බහුල ය. සෑම නිවර්තන ප්‍රදේශයක ම මේ පැළෑටිය වැවේ. අක්කපාන පළමුකොට ලංකාවට ගෙනෙන ලද්දේ අප්‍රිකාවේ නිවර්තන ප්‍රදේශයකින් යයි සමහරු කියති. | + | [[ගොනුව:28.jpg|300px|left]][කලංචි පිනාටා (බ්‍රියොෆිලූම් පිනාටුම්, බ්‍රි. කලිසිනුම්) – Kalanchoe pinnata (Lam.) Pers.]. ලංකාවේ පාතරට සහ පාත කඳුකර ප්‍රදේශවල ගල්වලින් ගහන ස්ථානවල අක්කපාන පැළෑටිය බහුල ය. සෑම නිවර්තන ප්‍රදේශයක ම මේ පැළෑටිය වැවේ. අක්කපාන පළමුකොට ලංකාවට ගෙනෙන ලද්දේ අප්‍රිකාවේ නිවර්තන ප්‍රදේශයකින් යයි සමහරු කියති. |
− | + | ක්‍රසුලාසේ කුලයට අයත් වූ මේ බහුවාර්ෂික පැළෑටියේ කොළ සරලය; සම්මුඛ (opposite)ය; මාංසලය. කොළවල දාර සභංග (crenate)ය. මල් ද්විලිංගිකය; ක්‍රමවත් (regular)ය. මල් හටගන්නේ සංයුක්ත ඒකාක්ෂීය (paniculate) බහු-අක්ෂවල (cymes)ය. මලේ දල සංයුක්ත වී පිම්බුණ නළයක් සෑදේ. ඵලය වරාවන්ගෙන් (follicles) යුක්ත සමුච්චයකි. බොහෝ ඇට ඇත. | |
− | + | මේ පැළෑටියේ මාංසල කොළයේ දාරවලින් නොයෙක් විට ආගන්තුක අංකුර සහ මුල් හට ගැනේ ([[අංකුර]] බ.). මේ අංකුරවලින් අලුත් පැළෑටි ඇති වේ. මෙසේ කොළවලින් පැළ හට ගන්නා නිසා පර්ණබීජ යනු ද මේ ශාකයට නමෙකි. මාංසල කොළවල ජලය ගබඩා වී තිබේ. | |
− | + | අක්කපාන [[ශුෂ්ක ශාක]]යෙකි (බ.) (Xerophyte). ජලය ගබඩා කරගත හැකි මාංසල කොළ ඇති නිසා ජලය දුර්ලභ වූ, ගල්වලින් ගහන ස්ථානවල පවා මේ ශාකය වැවේ. | |
− | ආයුර්වේද මතය : අක්කපාන මඳක් තිත්ත ද ඇඹුල් රසයෙන් ද යුක්ත වේ. ඉන්දියාවේ වෙදවරු අක්කපාන පාෂාණභේදවල ප්‍රතිනිධියක් වශයෙන් ගෙන හිම සාගරතර්පණය නම් නේත්‍රාලේපයට පවා ගනිති. එසේම ඔවුහු මූත්‍ර කෘච්ඡ්‍ර, අශ්මරි, මූත්‍රාඝාත ආදි රෝගයන්හි අක්කපාන කොළ ඇඹරූ කල්කය වස්ති ප්‍රදේශයෙහි මතුපිට ආලේප වශයෙන් යොදති. මෙහි පත්‍ර ක්ෂුද්‍ර ප්‍රාණීන්ට අහිතකරය. | + | |
+ | '''ආයුර්වේද මතය:''' අක්කපාන මඳක් තිත්ත ද ඇඹුල් රසයෙන් ද යුක්ත වේ. ඉන්දියාවේ වෙදවරු අක්කපාන පාෂාණභේදවල ප්‍රතිනිධියක් වශයෙන් ගෙන හිම සාගරතර්පණය නම් නේත්‍රාලේපයට පවා ගනිති. එසේම ඔවුහු මූත්‍ර කෘච්ඡ්‍ර, අශ්මරි, මූත්‍රාඝාත ආදි රෝගයන්හි අක්කපාන කොළ ඇඹරූ කල්කය වස්ති ප්‍රදේශයෙහි මතුපිට ආලේප වශයෙන් යොදති. මෙහි පත්‍ර ක්ෂුද්‍ර ප්‍රාණීන්ට අහිතකරය. | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
11:18, 8 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
[කලංචි පිනාටා (බ්‍රියොෆිලූම් පිනාටුම්, බ්‍රි. කලිසිනුම්) – Kalanchoe pinnata (Lam.) Pers.]. ලංකාවේ පාතරට සහ පාත කඳුකර ප්‍රදේශවල ගල්වලින් ගහන ස්ථානවල අක්කපාන පැළෑටිය බහුල ය. සෑම නිවර්තන ප්‍රදේශයක ම මේ පැළෑටිය වැවේ. අක්කපාන පළමුකොට ලංකාවට ගෙනෙන ලද්දේ අප්‍රිකාවේ නිවර්තන ප්‍රදේශයකින් යයි සමහරු කියති.ක්‍රසුලාසේ කුලයට අයත් වූ මේ බහුවාර්ෂික පැළෑටියේ කොළ සරලය; සම්මුඛ (opposite)ය; මාංසලය. කොළවල දාර සභංග (crenate)ය. මල් ද්විලිංගිකය; ක්‍රමවත් (regular)ය. මල් හටගන්නේ සංයුක්ත ඒකාක්ෂීය (paniculate) බහු-අක්ෂවල (cymes)ය. මලේ දල සංයුක්ත වී පිම්බුණ නළයක් සෑදේ. ඵලය වරාවන්ගෙන් (follicles) යුක්ත සමුච්චයකි. බොහෝ ඇට ඇත.
මේ පැළෑටියේ මාංසල කොළයේ දාරවලින් නොයෙක් විට ආගන්තුක අංකුර සහ මුල් හට ගැනේ (අංකුර බ.). මේ අංකුරවලින් අලුත් පැළෑටි ඇති වේ. මෙසේ කොළවලින් පැළ හට ගන්නා නිසා පර්ණබීජ යනු ද මේ ශාකයට නමෙකි. මාංසල කොළවල ජලය ගබඩා වී තිබේ.
අක්කපාන ශුෂ්ක ශාකයෙකි (බ.) (Xerophyte). ජලය ගබඩා කරගත හැකි මාංසල කොළ ඇති නිසා ජලය දුර්ලභ වූ, ගල්වලින් ගහන ස්ථානවල පවා මේ ශාකය වැවේ.
ආයුර්වේද මතය: අක්කපාන මඳක් තිත්ත ද ඇඹුල් රසයෙන් ද යුක්ත වේ. ඉන්දියාවේ වෙදවරු අක්කපාන පාෂාණභේදවල ප්‍රතිනිධියක් වශයෙන් ගෙන හිම සාගරතර්පණය නම් නේත්‍රාලේපයට පවා ගනිති. එසේම ඔවුහු මූත්‍ර කෘච්ඡ්‍ර, අශ්මරි, මූත්‍රාඝාත ආදි රෝගයන්හි අක්කපාන කොළ ඇඹරූ කල්කය වස්ති ප්‍රදේශයෙහි මතුපිට ආලේප වශයෙන් යොදති. මෙහි පත්‍ර ක්ෂුද්‍ර ප්‍රාණීන්ට අහිතකරය.
(සංස්කරණය:1963)