"අඟමැඩිල්ල (අංගංමැඩිල්ල)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පොළොන්නරුවට සැතපුම් 11 ක් වයඹ දිගින් අඹන් ගඟබඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
පොළොන්නරුවට සැතපුම් 11 ක් වයඹ දිගින් අඹන් ගඟබඩ පිහිටි ගමකි. පළමුවැනි පරාක්‍රමබාහු රජු දවස කරගහ නම් වූ අඹන්ග‍ඟේ ජලය පරාක්‍රමබාහු සමුද්‍රයට හරවා යවන ලද්දේ අගමැඩිල්ලෙහි බැඳි රමුණෙනි. අගමැඩිල්ලේ සිට පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ගිය ඇළ ආකාශ ගංගාව යන නමින් චූලවංශයෙහි හඳුන්වා ඇති නමුත් එහි වර්තමාන නම අගමැඩිල්ලේ යෝද ඇළ යනුයි. මේ ඇළේ දිග සැතපුම් දහයක් පමණ වේ.
+
පොළොන්නරුවට සැතපුම් 11ක් වයඹ දිගින් අඹන් ගඟබඩ පිහිටි ගමකි. පළමුවැනි පරාක්‍රමබාහු රජු දවස කරගහ නම් වූ අඹන්ග‍ඟේ ජලය පරාක්‍රමබාහු සමුද්‍රයට හරවා යවන ලද්දේ අඟමැඩිල්ලෙහි බැඳි රමුණෙනි. අඟමැඩිල්ලේ සිට පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ගිය ඇළ ආකාශ ගංගාව යන නමින් චූලවංශයෙහි හඳුන්වා ඇති නමුත් එහි වර්තමාන නම අඟමැඩිල්ලේ යෝද ඇළ යනුයි. මේ ඇළේ දිග සැතපුම් දහයක් පමණ වේ.
  
පළමුවැනි පරාක්‍රමබාහු රජු දවස පරාක්‍රම සමුද්‍රයට උතුරු දිගින් පිහිටි පරාක්‍රම සාගරය හෙවත් මතිම සාගරය කරගංගාවෙන් ආ ගෝදාවරී පෝෂණය වූ බව ද චුලවංශයෙහි සඳහන් වේ. මේ වර්තමාන පරාක්‍රම සමුද්‍රය හා මින්නේරිය අතර පෙදෙසෙහි ශේෂව පවත්නා නටබුන් ගෝදාවරි ඇළ විය හැකි බව සී. ඩබ්ලිව්. නිකලස් මහතාගේ මතයයි. එන නිවැරදි නම් ඇළ චූලවංශයෙහි සඳහන් ලෙස කර ගංගාවෙන් ම කපා ගන්නා ලද ඇළක් නොව ඉහත සඳහන් ආකාශ ගංගාවේ කොටසක් ලෙස පිළිගත යුතුය. පුරාතනයේ දී අගමැඩිල්ලේ අමුණ අසලින් උතුරට ගිය ඇළ (ආකාශ ගංගාව) අමුණේ සිට සැතපුම් විසිහතරක් පමණ දික් වුයේ යයි මෙතෙක් පාද ගෙන ඇති ඇළ මං ආශ්‍රයෙන් සලකා ගත හැකිය. ගිරිතලේ පොළොන්නරු පාරේ 22 වැනි සැතපුම් කණුව අසලින් ඊශාන දිගට වැටී ඇති ජරාවාස වූ මේ ඇළ ගෝදාවරී නමින් හැඳින්වුණු ඇළ වුව ද නොවූව ද පැරණි ආකාශ ගංගාවේ ම කොටසක් බව නම් නිසැකය. එහෙයින් ඊට ද අගමැඩිල්ල යෝධ ඇළ යන නාමය ම දැන් යොදාගෙන ඇත්තේ ය.
+
පළමුවැනි පරාක්‍රමබාහු රජු දවස පරාක්‍රම සමුද්‍රයට උතුරු දිගින් පිහිටි පරාක්‍රම සාගරය හෙවත් මතිම සාගරය කරගංගාවෙන් ආ ගෝදාවරී පෝෂණය වූ බව ද චුලවංශයෙහි සඳහන් වේ. මේ වර්තමාන පරාක්‍රම සමුද්‍රය හා මින්නේරිය අතර පෙදෙසෙහි ශේෂව පවත්නා නටබුන් ගෝදාවරි ඇළ විය හැකි බව සී.ඩබ්ලිව්. නිකලස් මහතාගේ මතයයි. එන නිවැරදි නම් ඇළ චූලවංශයෙහි සඳහන් ලෙස කර ගංගාවෙන් ම කපා ගන්නා ලද ඇළක් නොව ඉහත සඳහන් ආකාශ ගංගාවේ කොටසක් ලෙස පිළිගත යුතුය. පුරාතනයේ දී අඟමැඩිල්ලේ අමුණ අසලින් උතුරට ගිය ඇළ (ආකාශ ගංගාව) අමුණේ සිට සැතපුම් විසිහතරක් පමණ දික් වුයේ යයි මෙතෙක් පාද ගෙන ඇති ඇළ මං ආශ්‍රයෙන් සලකා ගත හැකිය. ගිරිතලේ පොළොන්නරු පාරේ 22 වැනි සැතපුම් කණුව අසලින් ඊශාන දිගට වැටී ඇති ජරාවාස වූ මේ ඇළ ගෝදාවරී නමින් හැඳින්වුණු ඇළ වුව ද නොවූව ද පැරණි ආකාශ ගංගාවේ ම කොටසක් බව නම් නිසැකය. එහෙයින් ඊට ද අඟමැඩිල්ල යෝධ ඇළ යන නාමය ම දැන් යොදාගෙන ඇත්තේ ය.
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:23, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය