"අච්ඡගල්ල (අච්ඡගල්ලක : වලස්ගල ) විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය දෙවන පෑතිස් මහරජාණන්ගේ කනිටු සොහොයුරකු ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
3 පේළිය: 3 පේළිය:
 
මහාවංසටීකාවෙහි සූරතිස්ස කල අනුරාධපුරයට නැගෙනහිර දිශායෙහි අච්ඡගල්ලක (වලස්ගල) සමීපයෙහි අච්ඡගිරි (අස්ගිරි) විහාරය කරවු බව ද දෙවන පෑතිස් රජු විසිනුදු දකුණු  දිශායෙහි අච්ඡ (වලස්) නම් විහාරයක් කරවන ලද බව ද ඒ විහාරයෙන් සුරතිස් රජුගේ විහාරය වෙන් කොට දක්වනු පිණිස නැගෙනහිර වලස් ගල විහාරය යි කී බව සඳහන් වෙයි.
 
මේ හැර ලක්දිව නොයෙක් පළාත්වල අච්ඡගල්ල (වලස්ගල බ.) හෝ අස්ගිරි (බ.) යන නමින් ව්‍යවහාර වන ස්ථාන කීපයක් ම ඇති බව සැලකිය යුතුය.
+
මේ හැර ලක්දිව නොයෙක් පළාත්වල අච්ඡගල්ල ([[වලස්ගල]] බ.) හෝ [[අස්ගිරි]] (බ.) යන නමින් ව්‍යවහාර වන ස්ථාන කීපයක් ම ඇති බව සැලකිය යුතුය.
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

13:55, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

මෙය දෙවන පෑතිස් මහරජාණන්ගේ කනිටු සොහොයුරකු සූරතිස් රජු (ක්‍රි.පූ.200 පමණ) විසින් කරවන ලද විහාරයකි. මහාවංසයෙහි සුරතිස් රජුගේ කෘතින් දක්වන තැන නැගෙනහිර දිග අච්ඡගල්ලක (පුරිමායච්ඡගල්ලක) විහාරය කරවූ බව සඳහන් වෙයි. සිංහලයෙහි අස්ගිරි, වලස්ගල, යන වචන අච්ඡගිරි, අච්ඡපබ්බත, අච්ඡගල්ල (ක) යනුවෙන් පාලි පොත්වල යොදා ඇති බව පෙනේ.