"අටළොස් ආකාර බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වාස්තු විද්‍යාවෙහි හෙවත් ගෙබිම් ශාස්ත්‍රයෙහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
වාස්තු විද්‍යාවෙහි හෙවත් ගෙබිම් ශාස්ත්‍රයෙහි ගෙවල් තැනීම සඳහා ගන්නා විවිධ බිම් ඒවා පිහිටි ආකාරයන්ට අනුව අටළොස් වර්ගයකට බෙදා ඒවා අටළොස් ආකාර බිම් යන නාමයෙන් හඳුන්වා තිබේ. ඒ බිම් අටළොස නම් 1. සිංහාකාර, 2. ගජාකාර, 3. වෘෂභාකාර, 4. කුම්භාකාර, 5. ඡත්‍රාකාර, 6. ශිඛාකාර, 7. කරතලාකාර, 8. ජලතලාකාර, 9. වරාහාකාර, 10. ගංගාකාර, 11. කූර්මාකාර, 12. ත්‍රිකෝණාකාර හෙවත් තුනැස්, 13. පරිණාහාකාර 14. ආයත පරිණාහ 15. ඉවත් බිම, 16. සාධාරණ බිම, 17. රාක්ෂස මුහුණු, 18. කුලු සැටි යන මොව්හුය.
+
වාස්තු විද්‍යාවෙහි හෙවත් ගෙබිම් ශාස්ත්‍රයෙහි ගෙවල් තැනීම සඳහා ගන්නා විවිධ බිම් ඒවා පිහිටි ආකාරයන්ට අනුව අටළොස් වර්ගයකට බෙදා ඒවා අටළොස් ආකාර බිම් යන නාමයෙන් හඳුන්වා තිබේ. ඒ බිම් අටළොස නම්  
 +
 
 +
1. සිංහාකාර,  
 +
 
 +
2. ගජාකාර,  
 +
 
 +
3. වෘෂභාකාර,  
 +
 
 +
4. කුම්භාකාර,  
 +
 
 +
5. ඡත්‍රාකාර,  
 +
 
 +
6. ශිඛාකාර,  
 +
 
 +
7. කරතලාකාර,  
 +
 
 +
8. ජලතලාකාර,  
 +
 
 +
9. වරාහාකාර,  
 +
 
 +
10. ගංගාකාර,  
 +
 
 +
11. කූර්මාකාර,  
 +
 
 +
12. ත්‍රිකෝණාකාර හෙවත් තුනැස්,  
 +
 
 +
13. පරිණාහාකාර  
 +
 
 +
14. ආයත පරිණාහ  
 +
 
 +
15. ඉවත් බිම,  
 +
 
 +
16. සාධාරණ බිම,  
 +
 
 +
17. රාක්ෂස මුහුණු,  
 +
 
 +
18. කුලු සැටි යන මොව්හුය.
 +
 
 
මේ එක් එක් බිමක හැඩය ද එක එකක ශුභා ශුභඵල ද වාස්තු විද්‍යාවෙහි දක්වා ඇත. ඒ අනුව 4, 6, 12, 13, 14, 15, 18 අංක දරන බිම් අශුභ ඵලදායකය. 5, 11, 16 අංකවලට අයත් බිම් ශුභාශුභඵල මිශ්‍රය. සෙසු බිම් ශුභදායකය.
 
මේ එක් එක් බිමක හැඩය ද එක එකක ශුභා ශුභඵල ද වාස්තු විද්‍යාවෙහි දක්වා ඇත. ඒ අනුව 4, 6, 12, 13, 14, 15, 18 අංක දරන බිම් අශුභ ඵලදායකය. 5, 11, 16 අංකවලට අයත් බිම් ශුභාශුභඵල මිශ්‍රය. සෙසු බිම් ශුභදායකය.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:52, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

වාස්තු විද්‍යාවෙහි හෙවත් ගෙබිම් ශාස්ත්‍රයෙහි ගෙවල් තැනීම සඳහා ගන්නා විවිධ බිම් ඒවා පිහිටි ආකාරයන්ට අනුව අටළොස් වර්ගයකට බෙදා ඒවා අටළොස් ආකාර බිම් යන නාමයෙන් හඳුන්වා තිබේ. ඒ බිම් අටළොස නම්

1. සිංහාකාර,

2. ගජාකාර,

3. වෘෂභාකාර,

4. කුම්භාකාර,

5. ඡත්‍රාකාර,

6. ශිඛාකාර,

7. කරතලාකාර,

8. ජලතලාකාර,

9. වරාහාකාර,

10. ගංගාකාර,

11. කූර්මාකාර,

12. ත්‍රිකෝණාකාර හෙවත් තුනැස්,

13. පරිණාහාකාර

14. ආයත පරිණාහ

15. ඉවත් බිම,

16. සාධාරණ බිම,

17. රාක්ෂස මුහුණු,

18. කුලු සැටි යන මොව්හුය.

මේ එක් එක් බිමක හැඩය ද එක එකක ශුභා ශුභඵල ද වාස්තු විද්‍යාවෙහි දක්වා ඇත. ඒ අනුව 4, 6, 12, 13, 14, 15, 18 අංක දරන බිම් අශුභ ඵලදායකය. 5, 11, 16 අංකවලට අයත් බිම් ශුභාශුභඵල මිශ්‍රය. සෙසු බිම් ශුභදායකය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටළොස්_ආකාර_බිම්&oldid=2764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි