"අග්නිකර්මය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
|||
(අතරමැදි සංශෝධන 3 විසින් පරිශීලක 2 පෙන්වා නැත) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව: | + | [[ගොනුව:C-4.jpg|400px|right]]ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රමයකි. පිලිස්සීමෙන් කරන ප්‍රතිකාරය අග්නිකර්මවිධි නම් වෙයි. අග්නිකර්මය සුශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථානයෙහි දොළොස් වැනි වූ "අග්නිකර්මවිධි" නම් අධ්‍යායයෙහි ද අෂ්ටාංගහෘදය සංහිතා සුත්‍ර ස්ථානයේ තිස්වැනි අග්නිකර්මවිධි අධ්‍යායයෙහි විස්තර කොට ඇත. දසරුවෙන් උඩ රෝගයන්හි ලෝහකූරු ගිනියම් කොට පිලිස්සීමෙන් ඒ පිළියම් ක්‍රමය කරනු ලැබේ. අණ්ඩවායු කොර, ඇස් රෝග, අපස්මාර, පක්ෂඝාත හා වාත රෝග ආදිය සඳහා අග්නිකර්මය භාවිත වෙයි. ලක්දිව අද පවත්නා පිලිස්සුම් ක්‍රමය දකුණු ඉන්දියාවෙන් ලක්දිවට පුරුදු වූ සිද්ධ ශාස්ත්‍රයට අදාළ වේ. |
අග්නිකර්මය වනාහි මාංස දග්ධය ඡවි දග්ධය යි දෙවැදෑරුම්ය. මාංස දග්ධයෙහි දී තඹ, ලෝකඩ, වානේ රිදි, රත්රන් යන ලෝහ වර්ගවලින් සාදාගන්නා කූරුවලින් සම විනිවිද මස ද අවශ්‍ය පමණට පුලුස්සනු ලැබේ. ඡවි දග්ධය පිණිස ගනු ලබන්නේ ගෙරි දත්, තිප්පිලි කරල්, අරත්ත අල හා ජාම්බෞෂ්ඨ ශලාකාව ද යන මේයි. ජාම්බෞෂ්ඨ යන්න දේශිය වෛද්‍ය ක්‍රමයෙනි හැඳින්වෙන්නේ බොත්තම් කටුව කියාය. ඇතැම් විට අවස්ථානුරූපව තියුණු කාරම් වර්ග ද මාංස දග්ධය සඳහා යොදනු ලැබේ. අග්නිකර්මය පිණිස දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් මෙකල යොදාගන්නා උපකරණ කීපයක රූප සටහන් සහිත විස්තරයක් මෙහි ඇතුළත් කොට ඇත. | අග්නිකර්මය වනාහි මාංස දග්ධය ඡවි දග්ධය යි දෙවැදෑරුම්ය. මාංස දග්ධයෙහි දී තඹ, ලෝකඩ, වානේ රිදි, රත්රන් යන ලෝහ වර්ගවලින් සාදාගන්නා කූරුවලින් සම විනිවිද මස ද අවශ්‍ය පමණට පුලුස්සනු ලැබේ. ඡවි දග්ධය පිණිස ගනු ලබන්නේ ගෙරි දත්, තිප්පිලි කරල්, අරත්ත අල හා ජාම්බෞෂ්ඨ ශලාකාව ද යන මේයි. ජාම්බෞෂ්ඨ යන්න දේශිය වෛද්‍ය ක්‍රමයෙනි හැඳින්වෙන්නේ බොත්තම් කටුව කියාය. ඇතැම් විට අවස්ථානුරූපව තියුණු කාරම් වර්ග ද මාංස දග්ධය සඳහා යොදනු ලැබේ. අග්නිකර්මය පිණිස දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් මෙකල යොදාගන්නා උපකරණ කීපයක රූප සටහන් සහිත විස්තරයක් මෙහි ඇතුළත් කොට ඇත. | ||
+ | |||
+ | [[ගොනුව:C-5.jpg|400px|left|]] | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
12:11, 11 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රමයකි. පිලිස්සීමෙන් කරන ප්‍රතිකාරය අග්නිකර්මවිධි නම් වෙයි. අග්නිකර්මය සුශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථානයෙහි දොළොස් වැනි වූ "අග්නිකර්මවිධි" නම් අධ්‍යායයෙහි ද අෂ්ටාංගහෘදය සංහිතා සුත්‍ර ස්ථානයේ තිස්වැනි අග්නිකර්මවිධි අධ්‍යායයෙහි විස්තර කොට ඇත. දසරුවෙන් උඩ රෝගයන්හි ලෝහකූරු ගිනියම් කොට පිලිස්සීමෙන් ඒ පිළියම් ක්‍රමය කරනු ලැබේ. අණ්ඩවායු කොර, ඇස් රෝග, අපස්මාර, පක්ෂඝාත හා වාත රෝග ආදිය සඳහා අග්නිකර්මය භාවිත වෙයි. ලක්දිව අද පවත්නා පිලිස්සුම් ක්‍රමය දකුණු ඉන්දියාවෙන් ලක්දිවට පුරුදු වූ සිද්ධ ශාස්ත්‍රයට අදාළ වේ.අග්නිකර්මය වනාහි මාංස දග්ධය ඡවි දග්ධය යි දෙවැදෑරුම්ය. මාංස දග්ධයෙහි දී තඹ, ලෝකඩ, වානේ රිදි, රත්රන් යන ලෝහ වර්ගවලින් සාදාගන්නා කූරුවලින් සම විනිවිද මස ද අවශ්‍ය පමණට පුලුස්සනු ලැබේ. ඡවි දග්ධය පිණිස ගනු ලබන්නේ ගෙරි දත්, තිප්පිලි කරල්, අරත්ත අල හා ජාම්බෞෂ්ඨ ශලාකාව ද යන මේයි. ජාම්බෞෂ්ඨ යන්න දේශිය වෛද්‍ය ක්‍රමයෙනි හැඳින්වෙන්නේ බොත්තම් කටුව කියාය. ඇතැම් විට අවස්ථානුරූපව තියුණු කාරම් වර්ග ද මාංස දග්ධය සඳහා යොදනු ලැබේ. අග්නිකර්මය පිණිස දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් මෙකල යොදාගන්නා උපකරණ කීපයක රූප සටහන් සහිත විස්තරයක් මෙහි ඇතුළත් කොට ඇත.
(සංස්කරණය:1963)