"අගු බලන නිලමේ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
මහනුවර යුගයට අයත් රජුන්ගේ මුළුතැන්ගෙයි කාර්ය්යාංශයට අයත් නිලධාරියෙකි. එකල රාජ භෝජන උදවු කිරීමෙන් (පිසීමෙන්) පසු සියල්ල හැළි වළං පිටින් ම බත්වඩන නිලමේට භාර දෙන ලදි. හෙතෙම සියලු ම ආහාර වර්ගවලින් ටික ටික බෙදා අහර බඳුනක් පිළියෙල කොට අගු බලන නිලමේට පිළිගැන්විය. ඉන්පසු හැළි කටවල් මත පත් කොළ ද ඒ මත සුදු ලේන්සු ද එළා කඩවැස්ම බැඳ හැළි වළං සියල්ල ගඩබාවක තැන්පත් කොට ගබඩාවෙහි දොරගුළු ලන ලදි. අගු බැලීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ලුණු බැලීම හෙවත් මාලුපිනි ආදියට සුදුසු පමණ ලුණු ඇඹුල් යොදා තිබේ දැයි බැලීම වුවත්, මෙහි යටි අදහස වූයේ රාජභෝජනයට වස විස දමා තිබේ දැයි පරීක්ෂා කර බැලීමයි. අගු බලන නිලමේ තමා ලත් බත් පත අනුභව කොට සිංහල පැයින් පැයක් නිදා ගනී. ඉන් පසු ඔහු අවදි කරවයි. රජු මේ වැඩූයේ මීට පසුවය. අගු බලන මුහන්දිරම්, අගු බලන රාළ යනු ද අගු බලන නිලමේට ව්‍යවහාර වුණු නම්ය. බත්වඩන නිලමේ (බත්තන නිලමේ), මඩප්පුලි රාළලා හා පිහන රාළලා මුළුතැන්ගෙට අයත් අන්‍ය නිලධාරීහුය. | මහනුවර යුගයට අයත් රජුන්ගේ මුළුතැන්ගෙයි කාර්ය්යාංශයට අයත් නිලධාරියෙකි. එකල රාජ භෝජන උදවු කිරීමෙන් (පිසීමෙන්) පසු සියල්ල හැළි වළං පිටින් ම බත්වඩන නිලමේට භාර දෙන ලදි. හෙතෙම සියලු ම ආහාර වර්ගවලින් ටික ටික බෙදා අහර බඳුනක් පිළියෙල කොට අගු බලන නිලමේට පිළිගැන්විය. ඉන්පසු හැළි කටවල් මත පත් කොළ ද ඒ මත සුදු ලේන්සු ද එළා කඩවැස්ම බැඳ හැළි වළං සියල්ල ගඩබාවක තැන්පත් කොට ගබඩාවෙහි දොරගුළු ලන ලදි. අගු බැලීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ලුණු බැලීම හෙවත් මාලුපිනි ආදියට සුදුසු පමණ ලුණු ඇඹුල් යොදා තිබේ දැයි බැලීම වුවත්, මෙහි යටි අදහස වූයේ රාජභෝජනයට වස විස දමා තිබේ දැයි පරීක්ෂා කර බැලීමයි. අගු බලන නිලමේ තමා ලත් බත් පත අනුභව කොට සිංහල පැයින් පැයක් නිදා ගනී. ඉන් පසු ඔහු අවදි කරවයි. රජු මේ වැඩූයේ මීට පසුවය. අගු බලන මුහන්දිරම්, අගු බලන රාළ යනු ද අගු බලන නිලමේට ව්‍යවහාර වුණු නම්ය. බත්වඩන නිලමේ (බත්තන නිලමේ), මඩප්පුලි රාළලා හා පිහන රාළලා මුළුතැන්ගෙට අයත් අන්‍ය නිලධාරීහුය. | ||
− | කර්තෘ:[[ටී. විමලානන්ද]] | + | කර්තෘ:[[ටී.විමලානන්ද]] |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
11:48, 11 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
මහනුවර යුගයට අයත් රජුන්ගේ මුළුතැන්ගෙයි කාර්ය්යාංශයට අයත් නිලධාරියෙකි. එකල රාජ භෝජන උදවු කිරීමෙන් (පිසීමෙන්) පසු සියල්ල හැළි වළං පිටින් ම බත්වඩන නිලමේට භාර දෙන ලදි. හෙතෙම සියලු ම ආහාර වර්ගවලින් ටික ටික බෙදා අහර බඳුනක් පිළියෙල කොට අගු බලන නිලමේට පිළිගැන්විය. ඉන්පසු හැළි කටවල් මත පත් කොළ ද ඒ මත සුදු ලේන්සු ද එළා කඩවැස්ම බැඳ හැළි වළං සියල්ල ගඩබාවක තැන්පත් කොට ගබඩාවෙහි දොරගුළු ලන ලදි. අගු බැලීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ලුණු බැලීම හෙවත් මාලුපිනි ආදියට සුදුසු පමණ ලුණු ඇඹුල් යොදා තිබේ දැයි බැලීම වුවත්, මෙහි යටි අදහස වූයේ රාජභෝජනයට වස විස දමා තිබේ දැයි පරීක්ෂා කර බැලීමයි. අගු බලන නිලමේ තමා ලත් බත් පත අනුභව කොට සිංහල පැයින් පැයක් නිදා ගනී. ඉන් පසු ඔහු අවදි කරවයි. රජු මේ වැඩූයේ මීට පසුවය. අගු බලන මුහන්දිරම්, අගු බලන රාළ යනු ද අගු බලන නිලමේට ව්‍යවහාර වුණු නම්ය. බත්වඩන නිලමේ (බත්තන නිලමේ), මඩප්පුලි රාළලා හා පිහන රාළලා මුළුතැන්ගෙට අයත් අන්‍ය නිලධාරීහුය.
කර්තෘ:ටී.විමලානන්ද
(සංස්කරණය:1963)