"අරුන්ඩිනා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Arundina). | + | [[ගොනුව:2-76-1.jpg|300px|left]](Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්‍රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක. |
| − | ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්‍රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක. | ||
අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි. | අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] | ||
[[ප්‍රවර්ගය: අ]] | [[ප්‍රවර්ගය: අ]] | ||
10:43, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්‍රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක.අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි.
(සංස්කරණය: 1965)
