"දනගිරිගල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්‍ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්‍ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්‍රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්‍භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්‍ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්‍ම ද එහි වෙයි.     
+
ධනගිරිගල විහාරය නමින් ද හැඳින්වෙන මේ විහාරය කොළඹ-මහනුවර මහා මාර්‍ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වත්ත හරහා විහිදෙන මාර්‍ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල, වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කළු ගලෙන් නෙලන ලද මකර තොරණ චිරප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා ඔත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන්, විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සම්බන්ධ නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරස්ථිතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්‍රකට ය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්‍භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්‍ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්‍ම ද එහි වෙයි.     
  
 +
== ආශ්‍රිත ග්‍රන්ථ ==
 +
1. H. P. BELL. archaeological Survey Of Ceylon, 1892.
  
හපුගොඩ සුමනතිස්ස හිමි.
+
2. Journal Of the Royal Asiatic Society (new) Vol.VI.  
  
 +
(කර්තෘ: [[හපුගොඩ සුමනතිස්ස ස්ථවිර]])
  
(1) ්‍යග ඡග ඊෑඛඛෂ ්රජය්ැදකදටසජ්ක ීමරඩැහ ධf ක්‍ැහකදබල 1892
+
(සංස්කරණය නොකළ)  
(2) න්‍දමරබ්ක ධf එයැ ඍදහ්ක ්ිස්එසැ ීදජසැඑහ :බැඅ* ඪදකග ඩස
+
 
 +
[[ප්‍රවර්ගය: ලංකාවේ ඓතිහාසික ස්ථාන]]
 +
 
 +
[[ප්‍රවර්ගය: ද]]

12:08, 20 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

ධනගිරිගල විහාරය නමින් ද හැඳින්වෙන මේ විහාරය කොළඹ-මහනුවර මහා මාර්‍ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වත්ත හරහා විහිදෙන මාර්‍ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල, වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කළු ගලෙන් නෙලන ලද මකර තොරණ චිරප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා ඔත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන්, විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සම්බන්ධ නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරස්ථිතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්‍රකට ය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්‍භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්‍ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්‍ම ද එහි වෙයි.

ආශ්‍රිත ග්‍රන්ථ

1. H. P. BELL. archaeological Survey Of Ceylon, 1892.

2. Journal Of the Royal Asiatic Society (new) Vol.VI.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දනගිරිගල&oldid=5311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි