"දස ජාතකය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
16 පේළිය: 16 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 1 සිට 25 දක්වා
 
    දශජාතක කථා වස්තුව     ”  1.  ”  19.  ”
+
” දශජාතක කථා වස්තුව   ”  1.  ”  19.  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1335. ” 1354. ”
+
” පන්සිය පනස් ජාතක පොත    ” 1335. ” 1354. ”
  
2. මහාජනක ජාතකය නම් -: බෝසත්හු එක් ජාතියකැ මහාජනක නම් රජ වැ දැහැමින් බොහෝ කල් රජය කොට පුතකු ලත් පසු ගිහි සැප හා රජකම් හැර දමා හිමාලයට ගොස් තපස් රැක තමා තපසින් වළකාලීමට උත්සාහය දැරූ බිසව ද තපසට හැරෙන සේ ක්‍රියා කොට නෛෂක්‍රම්‍ය පාරමිතාව කුළුගැන් වූ උත්පත්ති කථාවය.
 
24 පේළිය: 24 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 25 සිට 57 දක්වා
 
  ”   දශජාතක කථා වස්තුව     ”  20 ”  32  ”
+
දශජාතක කථා වස්තුව   ”  20 ”  32  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1355 ” 1367 ”
+
පන්සිය පනස් ජාතක පොත    ” 1355 ” 1367 ”
  
3. සාම ජාතකය නම් -: බෝසත්හු දුකුල හා පාරිකා යන තවුස් තවුසියන්ගේ පුත් වූ සාමකුමාර නම් වැ ඉපිද සිය මවුපියන් පෙර පවක් නිසා නාගයකුගේ විෂධූමයෙන් අන්ධ වූ කල ඔවුන් පෝෂණය කරමින් නපුරු වූ ද නොවූ ද වනසන් සමඟ එකට හැසිරෙද්දී පිළියක් නම් රජකු විසින් ඊයෙන් විදුනා ලදු වැ විෂ මුජ්ජාව වැටී නැවත මවුපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් සිහිසන් ලබා එම රජු ද ප්‍රාණඝාතාදී පවින් වළකා දහමට හරවා සන්ට සෙත් කොට මෛත්‍රී පාරමිතාව කුළුගැන්වූ උත්පත්ති කථාව ය.
 
32 පේළිය: 32 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 57 සිට 80 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  32  ”  42  ”
+
දශජාතක කථාවස්තුව   ”  32  ”  42  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1367 ” 1378 ”   
+
පන්සිය පනස් ජාතක පොත    ” 1367 ” 1378 ”   
  
4. නිමිජාතකය නම් :- බෝසත්හු නිමි නම් රජ වැ දැහැමින් රාජ්‍යය කරන කලැ බොහෝ දෙනා පින් කොට දෙව්ලොව ඉපිද දේවසභාවෙහි ඔහුගේ ගුණ කී හෙයින් දෙවියෝ ද ඔහුගෙන් බණ අසනු කැමැති වූහ. එකල්හි සක් දෙව්රජ මාතලී නම් සිය රියැදුරු මිනිස් ලොවට එවා නිමි රජ තෙම එහි ගෙන්වන ලද්දේ, එහි යන අතරමඟ පළමු නිරය විස්තර ද නැවත දිව්‍ය විමාන විස්තර ද බලා ගොස් දෙවියන් බණ කියා ආපසු මිනිස් ලොවට ම පෙරළා අවුත් පෙර සේම බොහෝ කල් රාජ්‍යය කොට හිසෙහි නරක් (සුදු වූ හිසකේ ගසක්) දැක වැඩිමහලු පුතු රජයෙහි පිහිටුවා තපස් රැක මඛාදේව වංශයට පුනර්ජීවය දී බඹලොව උපන්නේ ය.
 
40 පේළිය: 40 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 80 සිට 111 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  42  ”  64  ”
+
  දශජාතක කථාවස්තුව     ”  42  ”  64  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1378 ” 1401 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1378 ” 1401 ”
  
5. ඛණ්ඩහාල ජාතකය නම් -: බෝසත්හු එක් ජාතියකු ඒකරාජ නම් රජුගේ පුත් චන්ද්‍ර කුමාර නම් වැ ඉපිද රජුගේ පුරෝහිත වූ ඛණ්ඩහාල බමුණා විසින් තමා අතුළු මිනිස් නොමිනිස් බොහෝ දෙනා මැරවීම පිණිස කළ යාගොපයය වළකා තමාගේ හා සෙසුත් බොහෝ දෙනාගේ ජීවිත ගලවා සුවපත් කළ සේ දැක්වෙන උත්පත්ති කථාව ය.  
 
48 පේළිය: 48 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 111 සිට 141 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  65  ”  95  ”
+
  දශජාතක කථාවස්තුව     ”  65  ”  95  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1401 ” 1433 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1401 ” 1433 ”
  
6. භූරිදත්ත ජාතකය නම් :- බෝසත්හු එක් ජාතිය කැ භූරිදත්ත නම් නාරජෙක් ව ඉපිද ශීල පාරමිතාව පිරූ පරිදි දැක්වෙන උත්පත්ති කථාව ය. පෙර බඹදත් රජතෙම සිය පුතු යුවරජ තනතුරෙහි තබා නැවත ඔහු ගැන සැක උපදවා ඔහු රටින් පිට කරයි. හේ වනයට වැද තපස් රකියි. නාග කන්‍යාවක් අවුත් ඔහු පොළඹවා ඔහු හා සමඟ වාසය කරයි. එයින් ඔවුහු සාගර බ්‍රහ්මදත්ත නම් පුතකු හා සමුද්‍රජා නම් දුවක ලබත්. නැවත යුවරජ තෙම පියරජු මළ බව අසා නුවරට පැමිණ රජවෙයි. චිත(ශූල නම් ඉදිබුවකුගෙන් සමුද්‍රජාව ගැන දැනගත් නා ලොව ධෘතරාෂ්ට්‍ර නම් නා රජ තෙම බරණැස් රජු බියගන්වා ඇය ලබා ගනියි. ඈ සුදර්‍ශන  ය, දත්ත ය, සුහග ය, අරිට්ඨය යන සතර පුත් කුමරුවන් ලබ `යි. මහනුවණ ඇති බැවින් භූරියයි උපපi ලත් දත්ත (භූරිදත්ත) තෙමේ මිනිස් ලොවට අවුත් පෙහෙවස් රකියි. එකල එක් වැදි බමුණෙක් සෝම දත්ත නම් සිය පුතු සමඟ වනයට ගියේ භූරිදත්තා දකියි, නාරජ තෙම තමන්ගේ සිල්          රැකීමට බමුණාගෙන් විපත් ඇති විය හැකි යයි සිතා පුතු හා ඔහු නාලොවට ගෙන ගොස් මහත් සම්පත් දී සත්කාරකරයි. නැවත මිනිස් ලොවට ආ බමුණු තෙම මැණිකකට ලෝභයෙන් භූරිදත්ත අහිගුණඨිකයකුට දක්වයි. අහිගුණඨිකයා මන්ත්‍ර ජපකොට නා රජු අල්වයි. නා රජ ද ශීලය බිඳෙයි යන භයින් බෙෂ නො කොට අහිගුණ්ඨිකයා ගේ සියලු වධ හිංස ම ඉවසයි. පසු ව භූරිදත්ත සොයා ආ ඔහුගේ දෙටු බෑ සුදර්‍ශන තෙම අහිගුණ්ඨකයා බිය ගන්වා භූරිදත්ත නා ලොවට ගෙන යයි. භූරිදත්ත තෙම එහි දී මල් වූ කානාරිට්ඨගේ මිථ්‍යාමත නොයෙක් ලෙස දහම් දෙසා බිඳලයි.
 
56 පේළිය: 56 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 141 සිට 194 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  126  ”  171  ”
+
  දශජාතක කථාවස්තුව     ”  126  ”  171  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1466 ” 1512 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1466 ” 1512 ”
  
7. මහා නාරද කස්සප ජාතකය නම් :- බෝසත්හු එක් ජාතියක නාරද නම් මහා බ්‍රහ්ම වැ ඉපද එකල අඞගාති නම් රජව උපන් උරුවෙල කාශ්‍යප ගේ මිථ්‍යා දෘෂ්ටිය බින්ද සැටි ප්‍රකාශ වන උත්පත්ති කථාව ය. එනම්, පෙර අඞගාති නම් රජෙක් වෙයි. ගුණ නම් ආජීවකයකුගේ බස් ගෙන හෙතෙම අධර්‍මයට හැරෙයි. ඔහුගේ සීලාදී ගුණ සම්පන්න රුජා නම් අභිරූපී දුව තමන්ගේ ගුණ සිහි කොට තම පියා අධර්‍මයෙන් වළකාලන මෙන් දෙවියන්ගෙන් ඉල්ලයි. එවිට නාරද නම් මහා බ්‍රහ්ම තෙමේ තාපස වේශයෙන් රජු වෙත පැමිණෙයි. රජ තෙම ඔබ කවරෙක් දැ යි ඔහුගෙන් අසයි. හේ මම මහානාරද කාශ්‍යප නම් වෙමියි කියයි. නොයෙක් විධියෙන් ධර්‍මය කියා රජුගේ මිසදිටුව ද බිඳ, රජදුවට ද ප්‍රශංසා කොට ඔවුන් බලා සිටියදීම අහසට නැඟ බඹලොව යයි.
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 195 සිට 225 දක්වා
 
  ”   දශජාතක කථාවස්තුව     ”  95  ”  126  ”
+
”    දශජාතක කථාවස්තුව     ”  95  ”  126  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1433 ” 1466 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1433 ” 1466 ”
  
8. විධුර ජාතකය නම් :- බෝසත්හු එක් ජාතයෙකු විධුර පන්ඩිත නම් වැ ඉපිද ප්‍රඥා පාරමිතාව පිරූ පරිදි ප්‍රකාශ වන උත්පත්ති කථාව ය. එනම්, පෙර කුරු රට ඉඳපත් නුවර ධනංජ කෝරව්‍ය නම් රජෙක් වෙයි. ඔහුට අනුශාසනා කරන විධුර නම් පණ්ඩිතයෙක් වෙයි. එකල බරණැස යහළු බමුණු මහාසාරයන් සතර දෙනෙක් කම් සැප හැර දමා තපස් රැක ධ්‍යාන උපදවා අඟුරට කාළචම්පා නුවරට අවුත් රජ උයනෙහි වැස පිඬු සිඟා යැපෙති. එ නුවර කෙළඹියන් සතර දෙනෙක් ඔවුනට උපස්ථාන කොට එම පිණෙන් එකෙක් සක්දෙවි රජ වැ ද, එකෙක් නාලොව නාරජ වැ ද, උපදිති. ඔවුහු පෙර යහළු කම් සිහිකොට ඒ ඒ තැනින් කොරව්‍ය රජුගේ උයනට පැමිණ රක් ව සිල් රකිත් දිනක් කාගේ සීලය වඩා උසස් දැයි ඔවුනතර වාදයෙක් හට ගනියි. විධුර පණ්ඩිත තෙම අවුත් ඔවුන් සතර දෙනාගේ ම සීලය උසස් යයි කියා ඔවුන් පහදවයි. නා රජ තෙම නාලොවට ගොස් සිය බිරිඳට විධුර පණ්ඩිතයන්ගේ ගුණ කියයි. ඈ ද විධුර පණ්ඩිතයන්ගෙන් බණ අසනු කැමැත්තී විධුර පණ්ඩිතයන් ගෙන්වා ගැනීමට උපායක් යොදයි. නා රජ ඉරන්දතී නම් තම අභිරූපී දුව දෙන පොරොන්දුවෙන් පූර්‍ණ නම් යක්ෂ සෙන්පතියා ලවා විධුර පණ්ඩිතයා නා ලොවට ගෙන්වයි. විධුර පණ්ඩිත තෙම බණ කියා ඔවුන් හැම දෙනා පහද වා නැවත සිය නුවරට එයි.
 
71 පේළිය: 71 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 229 සිට 295 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  171  ”  224  ”
+
  දශජාතක කථාවස්තුව     ”  171  ”  224  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1512 ” 1566 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1512 ” 1566 ”
  
9. උම්මග්ග ජාතකය නම් :- බෝ සත්හු එක් ජාතියකැ මහෞෂධ පණ්ඩිත නම් වැ ඉපිද ප්‍රඥා පාරමිතාව කුළුගැන් වූ උතපත්ති කථාව ය. එනම්, පෙර වෙදේහ රට මියුලු නුවර වේදේහ නම්  රජෙක් වෙයි. මහෞෂධ පණ්ඩිත තෙම ඔහුට අනුශාසන කරයි. එකල චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් දඹදිව අග රජ වෙයි. ඔහුට අනුශාසනා කරන කේවට්ට නම් බමුණු ගේ උපදෙස් පරිදි හේ වේදේහ රටට යුධයට අවුත්  රට වටලා පැරදී පලායෙයි. නැවත චූලනී බ්‍රහ්මදත්ත තෙම වේදේහ රජු හා මිත්‍ර ව තමන්ගේ අභිරූපී දුව දෙමැයි උපායෙන් වේදේහ රජු සිය රට ගෙන්වා මැරීමට වටලයි. එවිට මහෞෂධ පණ්ඩිත තෙම කලින් එය දැන පිළියෙළ කළ උමගකින් චූලනීබ්‍රහ්මදත්තගේ දුව හා නෑයන් ඇතුළු වේදේහ සහ පිරිවරින් සිය රටට එවයි. අන්තිමේදී චූලනී බ්‍රහ්මදත්ත රජු ද සහ පිරිවරින් පහදවා නැවත සිය රටට අවුත් වැස වේදේහ රජු මළ පසු චූලනී බ්‍රහ්මදත්ත රජ වෙත ගොස් අපමණ සත්කාර ලැබ වෙසෙයි.
 
79 පේළිය: 79 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 295 සිට 420 දක්වා
 
    දශජාතක කථාවස්තුව     ”  224  ”  373  ”
+
  දශජාතක කථාවස්තුව     ”  224  ”  373  ”
  
        පන්සිය පනස් ජාතක පොත    ” 1567 ” 1721 ”
+
  පන්සිය පනස් ජාතක පොත    ” 1567 ” 1721 ”
  
10. වෙස්සන්තර ජාතකය නම් :- බෝසත්හු එක් ජාතික කැ වෙස්සන්තර රජ වැ ඉපිද දාන පාරමිතාව කුළුගැන් වූ උත්පත්ති කථාවය. එනම්, පෙර සිව් රට ජයතුරා නුවර සිව්රජුගේ පුත් සංජය නම් රජෙක් වෙයි. ඔහුගේ පුත් තෙම වෙස්සන්තර නම් වෙයි. හේ හැම දෙයක් දන් දෙයි. කලිඟු රටින් අවුත් ඇතු ඉල්ලූ බමුණන්ට මඟුල් ඇතු දන් දෙයි. එය නිසා නුවර වැස්සෝ ඔහුට කිපෙත්. සංජය නම් පිය රජ තෙම ඔහු වඞකගිරියට නෙරපා යවයි. හේ එහි යන ගමන් සන්තක වැ තුබූ හැම දෙයක් ඉල්ලා එයි. යලිත් මහලු වෙසකින් ඇවිත් බිරිඳ ඉල්ලූ ශක්‍රයාට  මද්‍රී දේවී ද දන් දෙයි. ශක්‍ර තෙම තමාට අයිති දේවිය කිසිවකු හටත් නුදුන මැනවැයි රජු ළඟ ම තබා යයි. ජූජක බමුණා දරුවන් ගෙන ගොස් සංජය රජුට දී මහත් වස්තුව ලබයි. නැවත සංජය රජු හා නුවර වැස්සෝ වංකගිරියට ගොස් මද්‍රී දේවිය හා වෙස්සන්තර රජු ගෙනවුත් රජ යෙහි පිහිටුවති. හේ දැහැමින් රජකොට ආයු කෙළවර තුෂිත දෙව්ලොව උපදියි.  
 
87 පේළිය: 87 පේළිය:
 
විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 420 සිට 527 දක්වා
 
  ”   දශජාතක කථාවස්තුව     ”  373  ”  480  ”
+
”   දශජාතක කථාවස්තුව     ”  373  ”  480  ”
  
    ”      පන්සිය පනස් ජාතක පොත    ” 1722 ” 1758 ”  
+
”      පන්සිය පනස් ජාතක පොත    ” 1722 ” 1758 ”  
  
14:38, 10 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

දස ජාතකය

තේමිය, මහාජනක, සාම, නිමි, කණ්ඩහාල, භූරිදත්ත, මහා නාරද කස්සප, විධුර, මහා උම්මග්ග, වෙස්සන්තර යන ජාතක කථා ඇතුළත් පොතෙකි. පොළොන්නරු සාහිත්‍ය සමයෙහි කර ලද්දක් සේ සඳහන් වෙයි. මේ ජාතක කථා එකල බෙහෙවින්ම ජනප්‍රියව තිබීම වෙනම පොතක් සැපයීමට හේතුව සේ විචාරකයෝ කියති. විස්තර නොපැවැසේ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

දස ජාතකය

ජාතක පොතෙහි අන්තිම වූ මහානිපාතයට ඇතුළත් ඉතා දීර්‍ඝ වූ ජාතක දශය. එනම්, මූගපක්‍ඛ, මහාජනක, සාම, නිමි, ඛණඩහාල, භූරිදත්ත, මහානරද කාස්සප, විධර, උම්මග්ග, වෙස්සන්තර යන ජාතක යැ. එහි

1. මූගපක්‍ඛ ජාතකය නම් -: බෝසත්හු එක් ජාතියක තේමීය කුමාර ගිහිගෙයින් නික්ම යනු කැමැති වැ දේවතාවක විසින් දුන් අවවාදය පරිදි එක් මැසි කල පටන් ගොළුවකු මෙන් අත් පා ක්‍රියා කළ නොහැකි පිළිකුමෙන්, බිහිරකු මෙන් සිතින් ඉටා ගෙන සිට, පිය රජතුමා විසින් “කථා නොකරන පිල් වූ බිහිරි වූ මොහු ගෙන ගොස් වළලා දමව” යි අණ දුන් වධකයා වනයට ගෙන ගොස් එසේ කරන්නට සූදානම් වන කල්හි ඔහු සමඟ කථා කොට තමා නොගොළු, නො පිළු, නො බිහිරි බව දක්වා වනයෙහි තපස් පැවිදි වැ එබව දැන පැමිණි සොළොස් දහසක් අන්ත:පුර ස්ත්‍රීන් හා ඇමැතියන් සහිත වූ පිය රජු හා මවු බිසව ද තවත් බොහෝ රාජ රාජ මහාමාත්‍යයන් ඇතුළු නොයෙක් දහස් ගණන් ජනයා ද තාපස පැවිද්දට පමුණුවා අධිෂ්ඨාන පාරමිතාව කුළුගැන් වූ උත්පත්ති කථාව ය. විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 1 සිට 25 දක්වා

” දශජාතක කථා වස්තුව ” 1. ” 19. ”

” පන්සිය පනස් ජාතක පොත ” 1335. ” 1354. ”

2. මහාජනක ජාතකය නම් -: බෝසත්හු එක් ජාතියකැ මහාජනක නම් රජ වැ දැහැමින් බොහෝ කල් රජය කොට පුතකු ලත් පසු ගිහි සැප හා රජකම් හැර දමා හිමාලයට ගොස් තපස් රැක තමා තපසින් වළකාලීමට උත්සාහය දැරූ බිසව ද තපසට හැරෙන සේ ක්‍රියා කොට නෛෂක්‍රම්‍ය පාරමිතාව කුළුගැන් වූ උත්පත්ති කථාවය.

විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 25 සිට 57 දක්වා

" දශජාතක කථා වස්තුව ” 20 ” 32 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1355 ” 1367 ”

3. සාම ජාතකය නම් -: බෝසත්හු දුකුල හා පාරිකා යන තවුස් තවුසියන්ගේ පුත් වූ සාමකුමාර නම් වැ ඉපිද සිය මවුපියන් පෙර පවක් නිසා නාගයකුගේ විෂධූමයෙන් අන්ධ වූ කල ඔවුන් පෝෂණය කරමින් නපුරු වූ ද නොවූ ද වනසන් සමඟ එකට හැසිරෙද්දී පිළියක් නම් රජකු විසින් ඊයෙන් විදුනා ලදු වැ විෂ මුජ්ජාව වැටී නැවත මවුපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් සිහිසන් ලබා එම රජු ද ප්‍රාණඝාතාදී පවින් වළකා දහමට හරවා සන්ට සෙත් කොට මෛත්‍රී පාරමිතාව කුළුගැන්වූ උත්පත්ති කථාව ය.

විස්තර :- ජාතකට්ඨ කථා 7 වන කාණ්ඩය පිටු 57 සිට 80 දක්වා

” දශජාතක කථාවස්තුව ” 32 ” 42 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1367 ” 1378 ”

4. නිමිජාතකය නම් :- බෝසත්හු නිමි නම් රජ වැ දැහැමින් රාජ්‍යය කරන කලැ බොහෝ දෙනා පින් කොට දෙව්ලොව ඉපිද දේවසභාවෙහි ඔහුගේ ගුණ කී හෙයින් දෙවියෝ ද ඔහුගෙන් බණ අසනු කැමැති වූහ. එකල්හි සක් දෙව්රජ මාතලී නම් සිය රියැදුරු මිනිස් ලොවට එවා නිමි රජ තෙම එහි ගෙන්වන ලද්දේ, එහි යන අතරමඟ පළමු නිරය විස්තර ද නැවත දිව්‍ය විමාන විස්තර ද බලා ගොස් දෙවියන් බණ කියා ආපසු මිනිස් ලොවට ම පෙරළා අවුත් පෙර සේම බොහෝ කල් රාජ්‍යය කොට හිසෙහි නරක් (සුදු වූ හිසකේ ගසක්) දැක වැඩිමහලු පුතු රජයෙහි පිහිටුවා තපස් රැක මඛාදේව වංශයට පුනර්ජීවය දී බඹලොව උපන්නේ ය.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 80 සිට 111 දක්වා

” දශජාතක කථාවස්තුව ” 42 ” 64 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1378 ” 1401 ”

5. ඛණ්ඩහාල ජාතකය නම් -: බෝසත්හු එක් ජාතියකු ඒකරාජ නම් රජුගේ පුත් චන්ද්‍ර කුමාර නම් වැ ඉපිද රජුගේ පුරෝහිත වූ ඛණ්ඩහාල බමුණා විසින් තමා අතුළු මිනිස් නොමිනිස් බොහෝ දෙනා මැරවීම පිණිස කළ යාගොපයය වළකා තමාගේ හා සෙසුත් බොහෝ දෙනාගේ ජීවිත ගලවා සුවපත් කළ සේ දැක්වෙන උත්පත්ති කථාව ය.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 111 සිට 141 දක්වා

” දශජාතක කථාවස්තුව ” 65 ” 95 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1401 ” 1433 ”

6. භූරිදත්ත ජාතකය නම් :- බෝසත්හු එක් ජාතිය කැ භූරිදත්ත නම් නාරජෙක් ව ඉපිද ශීල පාරමිතාව පිරූ පරිදි දැක්වෙන උත්පත්ති කථාව ය. පෙර බඹදත් රජතෙම සිය පුතු යුවරජ තනතුරෙහි තබා නැවත ඔහු ගැන සැක උපදවා ඔහු රටින් පිට කරයි. හේ වනයට වැද තපස් රකියි. නාග කන්‍යාවක් අවුත් ඔහු පොළඹවා ඔහු හා සමඟ වාසය කරයි. එයින් ඔවුහු සාගර බ්‍රහ්මදත්ත නම් පුතකු හා සමුද්‍රජා නම් දුවක ලබත්. නැවත යුවරජ තෙම පියරජු මළ බව අසා නුවරට පැමිණ රජවෙයි. චිත(ශූල නම් ඉදිබුවකුගෙන් සමුද්‍රජාව ගැන දැනගත් නා ලොව ධෘතරාෂ්ට්‍ර නම් නා රජ තෙම බරණැස් රජු බියගන්වා ඇය ලබා ගනියි. ඈ සුදර්‍ශන ය, දත්ත ය, සුහග ය, අරිට්ඨය යන සතර පුත් කුමරුවන් ලබ `යි. මහනුවණ ඇති බැවින් භූරියයි උපපi ලත් දත්ත (භූරිදත්ත) තෙමේ මිනිස් ලොවට අවුත් පෙහෙවස් රකියි. එකල එක් වැදි බමුණෙක් සෝම දත්ත නම් සිය පුතු සමඟ වනයට ගියේ භූරිදත්තා දකියි, නාරජ තෙම තමන්ගේ සිල් රැකීමට බමුණාගෙන් විපත් ඇති විය හැකි යයි සිතා පුතු හා ඔහු නාලොවට ගෙන ගොස් මහත් සම්පත් දී සත්කාරකරයි. නැවත මිනිස් ලොවට ආ බමුණු තෙම මැණිකකට ලෝභයෙන් භූරිදත්ත අහිගුණඨිකයකුට දක්වයි. අහිගුණඨිකයා මන්ත්‍ර ජපකොට නා රජු අල්වයි. නා රජ ද ශීලය බිඳෙයි යන භයින් බෙෂ නො කොට අහිගුණ්ඨිකයා ගේ සියලු වධ හිංස ම ඉවසයි. පසු ව භූරිදත්ත සොයා ආ ඔහුගේ දෙටු බෑ සුදර්‍ශන තෙම අහිගුණ්ඨකයා බිය ගන්වා භූරිදත්ත නා ලොවට ගෙන යයි. භූරිදත්ත තෙම එහි දී මල් වූ කානාරිට්ඨගේ මිථ්‍යාමත නොයෙක් ලෙස දහම් දෙසා බිඳලයි.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 141 සිට 194 දක්වා

” දශජාතක කථාවස්තුව ” 126 ” 171 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1466 ” 1512 ”

7. මහා නාරද කස්සප ජාතකය නම් :- බෝසත්හු එක් ජාතියක නාරද නම් මහා බ්‍රහ්ම වැ ඉපද එකල අඞගාති නම් රජව උපන් උරුවෙල කාශ්‍යප ගේ මිථ්‍යා දෘෂ්ටිය බින්ද සැටි ප්‍රකාශ වන උත්පත්ති කථාව ය. එනම්, පෙර අඞගාති නම් රජෙක් වෙයි. ගුණ නම් ආජීවකයකුගේ බස් ගෙන හෙතෙම අධර්‍මයට හැරෙයි. ඔහුගේ සීලාදී ගුණ සම්පන්න රුජා නම් අභිරූපී දුව තමන්ගේ ගුණ සිහි කොට තම පියා අධර්‍මයෙන් වළකාලන මෙන් දෙවියන්ගෙන් ඉල්ලයි. එවිට නාරද නම් මහා බ්‍රහ්ම තෙමේ තාපස වේශයෙන් රජු වෙත පැමිණෙයි. රජ තෙම ඔබ කවරෙක් දැ යි ඔහුගෙන් අසයි. හේ මම මහානාරද කාශ්‍යප නම් වෙමියි කියයි. නොයෙක් විධියෙන් ධර්‍මය කියා රජුගේ මිසදිටුව ද බිඳ, රජදුවට ද ප්‍රශංසා කොට ඔවුන් බලා සිටියදීම අහසට නැඟ බඹලොව යයි. විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 195 සිට 225 දක්වා

” දශජාතක කථාවස්තුව ” 95 ” 126 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1433 ” 1466 ”

8. විධුර ජාතකය නම් :- බෝසත්හු එක් ජාතයෙකු විධුර පන්ඩිත නම් වැ ඉපිද ප්‍රඥා පාරමිතාව පිරූ පරිදි ප්‍රකාශ වන උත්පත්ති කථාව ය. එනම්, පෙර කුරු රට ඉඳපත් නුවර ධනංජ කෝරව්‍ය නම් රජෙක් වෙයි. ඔහුට අනුශාසනා කරන විධුර නම් පණ්ඩිතයෙක් වෙයි. එකල බරණැස යහළු බමුණු මහාසාරයන් සතර දෙනෙක් කම් සැප හැර දමා තපස් රැක ධ්‍යාන උපදවා අඟුරට කාළචම්පා නුවරට අවුත් රජ උයනෙහි වැස පිඬු සිඟා යැපෙති. එ නුවර කෙළඹියන් සතර දෙනෙක් ඔවුනට උපස්ථාන කොට එම පිණෙන් එකෙක් සක්දෙවි රජ වැ ද, එකෙක් නාලොව නාරජ වැ ද, උපදිති. ඔවුහු පෙර යහළු කම් සිහිකොට ඒ ඒ තැනින් කොරව්‍ය රජුගේ උයනට පැමිණ රක් ව සිල් රකිත් දිනක් කාගේ සීලය වඩා උසස් දැයි ඔවුනතර වාදයෙක් හට ගනියි. විධුර පණ්ඩිත තෙම අවුත් ඔවුන් සතර දෙනාගේ ම සීලය උසස් යයි කියා ඔවුන් පහදවයි. නා රජ තෙම නාලොවට ගොස් සිය බිරිඳට විධුර පණ්ඩිතයන්ගේ ගුණ කියයි. ඈ ද විධුර පණ්ඩිතයන්ගෙන් බණ අසනු කැමැත්තී විධුර පණ්ඩිතයන් ගෙන්වා ගැනීමට උපායක් යොදයි. නා රජ ඉරන්දතී නම් තම අභිරූපී දුව දෙන පොරොන්දුවෙන් පූර්‍ණ නම් යක්ෂ සෙන්පතියා ලවා විධුර පණ්ඩිතයා නා ලොවට ගෙන්වයි. විධුර පණ්ඩිත තෙම බණ කියා ඔවුන් හැම දෙනා පහද වා නැවත සිය නුවරට එයි.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 229 සිට 295 දක්වා

” දශජාතක කථාවස්තුව ” 171 ” 224 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1512 ” 1566 ”

9. උම්මග්ග ජාතකය නම් :- බෝ සත්හු එක් ජාතියකැ මහෞෂධ පණ්ඩිත නම් වැ ඉපිද ප්‍රඥා පාරමිතාව කුළුගැන් වූ උතපත්ති කථාව ය. එනම්, පෙර වෙදේහ රට මියුලු නුවර වේදේහ නම් රජෙක් වෙයි. මහෞෂධ පණ්ඩිත තෙම ඔහුට අනුශාසන කරයි. එකල චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් දඹදිව අග රජ වෙයි. ඔහුට අනුශාසනා කරන කේවට්ට නම් බමුණු ගේ උපදෙස් පරිදි හේ වේදේහ රටට යුධයට අවුත් රට වටලා පැරදී පලායෙයි. නැවත චූලනී බ්‍රහ්මදත්ත තෙම වේදේහ රජු හා මිත්‍ර ව තමන්ගේ අභිරූපී දුව දෙමැයි උපායෙන් වේදේහ රජු සිය රට ගෙන්වා මැරීමට වටලයි. එවිට මහෞෂධ පණ්ඩිත තෙම කලින් එය දැන පිළියෙළ කළ උමගකින් චූලනීබ්‍රහ්මදත්තගේ දුව හා නෑයන් ඇතුළු වේදේහ සහ පිරිවරින් සිය රටට එවයි. අන්තිමේදී චූලනී බ්‍රහ්මදත්ත රජු ද සහ පිරිවරින් පහදවා නැවත සිය රටට අවුත් වැස වේදේහ රජු මළ පසු චූලනී බ්‍රහ්මදත්ත රජ වෙත ගොස් අපමණ සත්කාර ලැබ වෙසෙයි.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 295 සිට 420 දක්වා

” දශජාතක කථාවස්තුව ” 224 ” 373 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1567 ” 1721 ”

10. වෙස්සන්තර ජාතකය නම් :- බෝසත්හු එක් ජාතික කැ වෙස්සන්තර රජ වැ ඉපිද දාන පාරමිතාව කුළුගැන් වූ උත්පත්ති කථාවය. එනම්, පෙර සිව් රට ජයතුරා නුවර සිව්රජුගේ පුත් සංජය නම් රජෙක් වෙයි. ඔහුගේ පුත් තෙම වෙස්සන්තර නම් වෙයි. හේ හැම දෙයක් දන් දෙයි. කලිඟු රටින් අවුත් ඇතු ඉල්ලූ බමුණන්ට මඟුල් ඇතු දන් දෙයි. එය නිසා නුවර වැස්සෝ ඔහුට කිපෙත්. සංජය නම් පිය රජ තෙම ඔහු වඞකගිරියට නෙරපා යවයි. හේ එහි යන ගමන් සන්තක වැ තුබූ හැම දෙයක් ඉල්ලා එයි. යලිත් මහලු වෙසකින් ඇවිත් බිරිඳ ඉල්ලූ ශක්‍රයාට මද්‍රී දේවී ද දන් දෙයි. ශක්‍ර තෙම තමාට අයිති දේවිය කිසිවකු හටත් නුදුන මැනවැයි රජු ළඟ ම තබා යයි. ජූජක බමුණා දරුවන් ගෙන ගොස් සංජය රජුට දී මහත් වස්තුව ලබයි. නැවත සංජය රජු හා නුවර වැස්සෝ වංකගිරියට ගොස් මද්‍රී දේවිය හා වෙස්සන්තර රජු ගෙනවුත් රජ යෙහි පිහිටුවති. හේ දැහැමින් රජකොට ආයු කෙළවර තුෂිත දෙව්ලොව උපදියි.

විස්තර :- ජාතකට්ඨ කථා 7 කාණ්ඩය පිටු 420 සිට 527 දක්වා

” දශජාතක කථාවස්තුව ” 373 ” 480 ”

” පන්සිය පනස් ජාතක පොත ” 1722 ” 1758 ”

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1967)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දස_ජාතකය&oldid=5394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි