"ඉබ්න් අතීයා උල්-ඛාත්ෆි අල් ජරීර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙකි.හේ මුල් කාලයෙහි ඉරාකයෙහි ද පසුව දමස්කස් නුවර ද විසීය. දෙවැනි ඔමර් රජු විසින් පිළිගනු ලැබූ එක ම කවියා අල් ජරීර්ය.
+
(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙකි. හේ මුල් කාලයෙහි ඉරාකයෙහි ද පසුව දමස්කස් නුවර ද විසීය. දෙවැනි ඔමර් රජු විසින් පිළිගනු ලැබූ එක ම කවියා අල් ජරීර්ය.
අල් ජරීර් බෙහෙවින් ප්‍රසිද්ධියට පැමිණියේ පරාස්ඩක් සහ අක්තල් යන කවීන්ට ප්‍රතිපක්ෂව ක්‍රියා කළ හෙයිනි. සමකාලීන අනෙක් කවීන්ගේ මෙන් ම අල් ජරීර්ගේ ද නිබන්ධ උපහාසාත්මක පද්‍යවලින් සහ ප්‍රශස්තිවලින් පරිපූර්ණ විය. මෙතෙමේ පශ්චාත් මුස්ලිම් යුගයෙහි පළමු ශතවර්ෂයේ විසූ මහාකවීන් සිවුදෙනා අතුරෙහි ගැනේ.
+
 
 +
අල් ජරීර් බෙහෙවින් ප්‍රසිද්ධියට පැමිණියේ ෆරාස්ඩක් සහ අක්තල් යන කවීන්ට ප්‍රතිපක්ෂව ක්‍රියා කළ හෙයිනි. සමකාලීන අනෙක් කවීන්ගේ මෙන් ම අල් ජරීර්ගේ ද නිබන්ධ උපහාසාත්මක පද්‍යවලින් සහ ප්‍රශස්තිවලින් පරිපූර්ණ විය. මෙතෙමේ පශ්චාත් මුස්ලිම් යුගයෙහි පළමු ශතවර්ෂයේ විසූ මහාකවීන් සිවුදෙනා අතුරෙහි ගැනේ.
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

11:34, 14 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය