"ජායෛකගෘහිකතාව (Gynomonoecious)." හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
1 පේළිය: | 1 පේළිය: | ||
යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි. | යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි. | ||
+ | |||
ප‍්‍රසාද් සේනාධීර | ප‍්‍රසාද් සේනාධීර |
23:21, 31 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය
යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි.
ප‍්‍රසාද් සේනාධීර