"ජෝන් පියර්පොන්ට් මෝර්ගන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1837-1913). (John Pierpont Morgan). ඇමෙරිකාවේ ත්‍යාගශීලි ධනවතෙකි. බ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
(1837-1913). (John Pierpont Morgan). ඇමෙරිකාවේ ත්‍යාගශීලි ධනවතෙකි. බැංකු හිමියෙකි. ලන්ඩනයේ 'ජේ.එස්. මොර්ගන් සහ සමාගමයේ' ප්‍රතිෂ්ඨාපක ජූනියස් ස්පෙන්සර් මෝර්න්ගේ පුත්‍රයා ය.  උද්යෝගිමත් ක්‍රීඩා නාවිකයෙක් ද විය. හාර්ට් ෆෝර්ඩ්හි උපන් හෙතෙම හෙටින්ජන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබී ය. වයස දහ නවයේ දී තම පියාගේ බැංකුවේ සේවය කිරීමට පටන් ගත්තේ ය. පසුව එහි ප්‍රධානියා බවට පත්වි ය. පියාගේ මරණින් පසු 1895 දී ඔහු විසින් එම සමාගමය නව ක්‍රමයක් අනුව සංවිධානය කරන ලදින් එය 'ජේ.පී. මෝර්ගන් සහ සමාගමය' නමින් ප්‍රචලිත විය. පසු එය ලෝකයේ ඉතා දියුණු බැංකුවක් බවට පත්වි ය. ඉතා විශාල ධනයකට හිමිකරුවකු බවට පත් වූ මෝගන් විදේශ රාජ්‍යයන්ට ද ඇමරිකාවේ ධූමරථ මාර්ග තනන්නන්ට සහ කර්මාන්ත ආයතනවලට ද ණය මුදල් දුන්නේ ය.  
+
[[ගොනුව:J.P. Morgan.jpg|250px|right]](1837-1913). (John Pierpont Morgan). ඇමෙරිකාවේ ත්‍යාගශීලි ධනවතෙකි. බැංකු හිමියෙකි. ලන්ඩනයේ 'ජේ.එස්. මොර්ගන් සහ සමාගමයේ' ප්‍රතිෂ්ඨාපක ජූනියස් ස්පෙන්සර් මෝර්න්ගේ පුත්‍රයා ය.  උද්යෝගිමත් ක්‍රීඩා නාවිකයෙක් ද විය. හාර්ට් ෆෝර්ඩ්හි උපන් හෙතෙම හෙටින්ජන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබී ය. වයස දහ නවයේ දී තම පියාගේ බැංකුවේ සේවය කිරීමට පටන් ගත්තේ ය. පසුව එහි ප්‍රධානියා බවට පත්වි ය. පියාගේ මරණින් පසු 1895 දී ඔහු විසින් එම සමාගමය නව ක්‍රමයක් අනුව සංවිධානය කරන ලදින් එය 'ජේ.පී. මෝර්ගන් සහ සමාගමය' නමින් ප්‍රචලිත විය. පසු එය ලෝකයේ ඉතා දියුණු බැංකුවක් බවට පත්වි ය. ඉතා විශාල ධනයකට හිමිකරුවකු බවට පත් වූ මෝගන් විදේශ රාජ්‍යයන්ට ද ඇමරිකාවේ ධූමරථ මාර්ග තනන්නන්ට සහ කර්මාන්ත ආයතනවලට ද ණය මුදල් දුන්නේ ය.  
  
පොත්පත්, පින්තූර සහ අනෙකුත් කලාත්මක දේ එකතු කිරීමෙහි විශේෂ ලැදිකමක් දැක්වූ ඔහු තමා එකතු කළ නොයෙක් කෞතුක වස්තු නිව්යෝර්ක් කලා කෞතුකාගාරයට පරිත්‍යාග කළේ ය.  
 
19:18, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

J.P. Morgan.jpg
(1837-1913). (John Pierpont Morgan). ඇමෙරිකාවේ ත්‍යාගශීලි ධනවතෙකි. බැංකු හිමියෙකි. ලන්ඩනයේ 'ජේ.එස්. මොර්ගන් සහ සමාගමයේ' ප්‍රතිෂ්ඨාපක ජූනියස් ස්පෙන්සර් මෝර්න්ගේ පුත්‍රයා ය. උද්යෝගිමත් ක්‍රීඩා නාවිකයෙක් ද විය. හාර්ට් ෆෝර්ඩ්හි උපන් හෙතෙම හෙටින්ජන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබී ය. වයස දහ නවයේ දී තම පියාගේ බැංකුවේ සේවය කිරීමට පටන් ගත්තේ ය. පසුව එහි ප්‍රධානියා බවට පත්වි ය. පියාගේ මරණින් පසු 1895 දී ඔහු විසින් එම සමාගමය නව ක්‍රමයක් අනුව සංවිධානය කරන ලදින් එය 'ජේ.පී. මෝර්ගන් සහ සමාගමය' නමින් ප්‍රචලිත විය. පසු එය ලෝකයේ ඉතා දියුණු බැංකුවක් බවට පත්වි ය. ඉතා විශාල ධනයකට හිමිකරුවකු බවට පත් වූ මෝගන් විදේශ රාජ්‍යයන්ට ද ඇමරිකාවේ ධූමරථ මාර්ග තනන්නන්ට සහ කර්මාන්ත ආයතනවලට ද ණය මුදල් දුන්නේ ය.

පොත්පත්, පින්තූර සහ අනෙකුත් කලාත්මක දේ එකතු කිරීමෙහි විශේෂ ලැදිකමක් දැක්වූ ඔහු තමා එකතු කළ නොයෙක් කෞතුක වස්තු නිව්යෝර්ක් කලා කෞතුකාගාරයට පරිත්‍යාග කළේ ය.

පොදු යහපත සඳහා විශේෂයෙන් අධ්‍යාපන හා සංස්කෘතික සංවර්‍ධනය සඳහා විශාල ධනයක් පරිත්‍යාග කළේ ය.

නිව්යෝර්ක් ප්‍රසූතිකාගාරය පිහිටුවන ලද්දේ ඔහු විසිනි. හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලය සුවැසී විශ්ව විද්‍යාලය හා වෙළෙඳ විද්‍යාලය ආදී ආයතන රාශියකට ම ඔහු විශාල ධනයක් පරිත්‍යාග කළේ ය.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)