"තෝමස් ආනෝල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1795–1842). ඉංග්‍රීසි අධ්‍යාපනඥයෙකි. ඔක්ස්ෆඩ් විශ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (1795–1842). ඉංග්‍රීසි අධ්‍යාපනඥයෙකි. ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හෙතෙම එංගලන්ත සභාවේ | + | (1795–1842). ඉංග්‍රීසි අධ්‍යාපනඥයෙකි. ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හෙතෙම එංගලන්ත සභාවේ ඩීකන් තනතුරක් ද ඉසිලීය. 1828 අගෝස්තුවේ සිට රග්බි විද්‍යායතනයේ ප්රධානාචාර්යය තනතුරට පත්ව සාමාන්‍ය අධ්‍යාපනය සහ සුචරිත වර්ධනය අතින් එම විද්‍යායතනය එංගලන්තයේ ආදර්ශවත් නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කෙළේය. ඔහු මේ නිලය දරන අතර ම 1841 සිට ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ වර්තමාන ඉතිහාසය පිළිබඳ මහාචාර්යය ධුරය ද ඉසිලීය. |
+ | |||
ග්‍රීක ඉතිහාසඥයකු වූ තියුසිඩිඩීස් පිළිබඳ ග්රන්ථයක් (1835) ද කාණ්ඩ තුනකින් යුත් වූ රෝම ඉතිහාසයක් (1838–43) ද රෝම රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයක් (1845) ද ඔහු කළ කෘතීන් අතර ප්‍රධාන තැන ගනී. මෙයින් සමහරක් පළ වූයේ ඔහුගේ මරණින් පසුවය. සඟරා, පුවත්පත් විශ්වකෝෂ ආදියට ද ඔහු සැපයූ ලිපි බොහෝය. දේශපාලනය සහ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව දැරූ නිදහස් මත නිසා ඇතැම් රටවල හෙතෙම එතරම් ජනප්‍රිය නොවීය. | ග්‍රීක ඉතිහාසඥයකු වූ තියුසිඩිඩීස් පිළිබඳ ග්රන්ථයක් (1835) ද කාණ්ඩ තුනකින් යුත් වූ රෝම ඉතිහාසයක් (1838–43) ද රෝම රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයක් (1845) ද ඔහු කළ කෘතීන් අතර ප්‍රධාන තැන ගනී. මෙයින් සමහරක් පළ වූයේ ඔහුගේ මරණින් පසුවය. සඟරා, පුවත්පත් විශ්වකෝෂ ආදියට ද ඔහු සැපයූ ලිපි බොහෝය. දේශපාලනය සහ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව දැරූ නිදහස් මත නිසා ඇතැම් රටවල හෙතෙම එතරම් ජනප්‍රිය නොවීය. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අධ්‍යාපනඥයෝ]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
12:36, 10 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(1795–1842). ඉංග්‍රීසි අධ්‍යාපනඥයෙකි. ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හෙතෙම එංගලන්ත සභාවේ ඩීකන් තනතුරක් ද ඉසිලීය. 1828 අගෝස්තුවේ සිට රග්බි විද්‍යායතනයේ ප්රධානාචාර්යය තනතුරට පත්ව සාමාන්‍ය අධ්‍යාපනය සහ සුචරිත වර්ධනය අතින් එම විද්‍යායතනය එංගලන්තයේ ආදර්ශවත් නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කෙළේය. ඔහු මේ නිලය දරන අතර ම 1841 සිට ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ වර්තමාන ඉතිහාසය පිළිබඳ මහාචාර්යය ධුරය ද ඉසිලීය.
ග්‍රීක ඉතිහාසඥයකු වූ තියුසිඩිඩීස් පිළිබඳ ග්රන්ථයක් (1835) ද කාණ්ඩ තුනකින් යුත් වූ රෝම ඉතිහාසයක් (1838–43) ද රෝම රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයක් (1845) ද ඔහු කළ කෘතීන් අතර ප්‍රධාන තැන ගනී. මෙයින් සමහරක් පළ වූයේ ඔහුගේ මරණින් පසුවය. සඟරා, පුවත්පත් විශ්වකෝෂ ආදියට ද ඔහු සැපයූ ලිපි බොහෝය. දේශපාලනය සහ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව දැරූ නිදහස් මත නිසා ඇතැම් රටවල හෙතෙම එතරම් ජනප්‍රිය නොවීය.
(සංස්කරණය: 1965)