"ආසන-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
3 පේළිය: 3 පේළිය:
 
මූර්ති කලාව පිළිබඳව ලියැවුණු ග්‍රන්ථවල විවිධ ශාස්තෘවරයන් හා දේවාදීන් සඳහා නියමිත ආසන බොහෝ ගණනක් දැක්වේ. අහිර්බුධ්න්‍ය සංහිතාවේ, 1.චක්‍ර 2.පද්ම 3.කූර්ම 4.මයූර 5.කුක්කුට 6.වීර 7.ස්වස්තික 8.භද්‍ර 9.සිංහ 10.මුක්ත 11.ගෝමුඛ යයි ප්‍රධාන ආසන 11ක් ද ඒ එකිනෙකක් පාසා විස්තර ද ඇතුළත්ය. මේ හැම ආසනයක් ම චිත්තේකාග්‍රතාව ලැබීම සඳහා යෝගීන් විසින් උපයෝගී කර ගන්නා ලද ආසන හැටියට සැලකිය හැක. යථෝක්ත ආසන නාමාවලියේ සමහරකින් ඒ ඒ නාමයට සම්බන්ධ වූ විශේෂ සතකු හෝ කිසියම් වස්තුවක් ප්‍රකාශ වන බව පෙනේ. කූර්මාසන යන්නෙන් ප්‍රකට වන කූර්මයා යමුනා නමැති නදී දෙවඟනගේ වාහනයයි. තවද එම අසුන කූර්මයකු හිඳගත් ආකාරයට සමානත්වයක් දක්වන අසුනක් බව ද පැහැදිලි වේ. මේ අසුනට සමාන ඉතා පැරණි නිර්මාණය හැටියට සැලකිය හැක්කේ මොහෙන්ජොදාරෝ, හරප්පා යන ප්‍රදේශවලින් හමුවූ ශිව-පශුපති මූර්තිය ඇතුළත් මුද්‍රා (සීල්) ය. පද්මාසන යන්නෙන් පද්මයම කිසියම් දෙවියකුගේ අසුන වශයෙන් යෙදූ බව ප්‍රකට වන අතර එනමින් ම හැඳින්වෙන යෝගීන්ගේ විශේෂ අසුන ද ගැනේ. දකුණු ඉන්දියාවේ කොප්බල් නමැති උස්භූමිය අසලින් හමු වූ ජෛන ප්‍රතිමාවෙන් පද්මාසනය ද උජ්ජයිනි නගරයෙන් හමුවූ කාසියක හා භර්හුත් ථූපයේ ඉදිරියට නෙරා සිටින සේ කරන ලද කැටයමකින් වීරාසනය ද නිරූපණය වේ. 1. පද්ම 2. කුක්කුට 3. වීර 4. යෝග 5. ආලීඪ 6. ප්‍රත්‍යාලීඪ 7. කූර්ම 8. සිංහ යයි ආසන අටක් ගැන ප්‍රතිමා විඥානයෙහි විස්තර වේ. මේ හැර තවත් ආසන කීපයක් ගැන වෙනත් ග්‍රන්ථවලින් පැවසේ. සුඛ, උත්කුටික, පර්යංක, වජ්‍රපර්යංක, බද්ධපද්ම, වජ්‍ර, අර්ධපර්යංක යන ආසන ඉන් සමහරකි. අයිහෝළේ දෙවොලේ විෂ්ණු ප්‍රතිමාවෙන් සුඛාසනය ද මථුරා නගරය අසලින් හමු වූ යක්ෂ ප්‍රතිමාවකින් උත්කුටිකාසනය ද මධ්‍යකාලීන බෞද්ධ මූර්තිකලාවට අයත් ඇතැම් මෛත්‍රෙය ප්‍රතිමාවලින් පර්යංකාසනය ද දෙවන චන්ද්‍රගුප්ත රජු සමයට අයත් ඇතැම් කාසිවල අර්ධ පර්යංකාසනය ද නිරූපණය කර තිබේ. වජ්‍ර පර්යංකාසනය, බද්ධපද්මාසනය හා වජ්‍රාසනය ද පද්මාසනයට සමාන අසුන් හැටියට සැලකිය හැක. එකක් උඩ අනික වශයෙන් කළවා මත පාද ද උඩුකුරුව තැබූ පාඇඟිලි දනහිස් මත ද තබා ඊ මත අත් පිහිටුවා සිටීම වජ්‍රාසන යයි තන්ත්‍රසාරයෙහි සඳහන් වේ. වජ්‍රයානයට අයත් ග්‍රන්ථවල කිසියම් ප්‍රතිමා විශේෂයක් වජ්‍රාසන බුද්ධ නමින් හඳුන්වා තිබේ. එම ප්‍රතිමා වජ්‍රාසනයට මඳක් සමාන වුව ද උඩුකුරුව තැබූ වම් අල්ල ඇකයෙහි ද දකුණත පද්මාසනයෙහි ද ස්පර්ශ වන සේ යොදා ඇත.
 
 +
බුද්ධගයාවේ මහා බෝධිමූලයෙහි වූ ආයත චතුරස්‍ර ආසනය ද [[වජ්‍රාසන]] (බ.) නමින් හැඳින්වේ.
  
+
ප්‍රතිමා තැනීමේ දී ජෛන ලබ්ධිකයන් අතර ද මේ ආසන ක්‍රමය ඉතා පුරාණ කාලයේ පටන් ව්‍යවහාරයෙහි පැවැති බව පෙනේ. කායෝත්සර්ග නමින් හැඳින්වෙන ආසන විශේෂය ජෛනයන්ගේ ම නිර්මාණයක් හැටියට සැලකිය හැක. ජෛන මූර්ති ශිල්පීන් අතර ආසන සතක් ව්‍යවහාරයෙහි පැවතිණ. ඒවා 1.පර්යංක 2.අර්ධපර්යංක 3.වජ්‍ර 4.ඛඩ්ග 5.වීර 6.බන්ධු 7.කායෝත්සර්ග යන නම්වලින් හැඳින්වේ. මේ ආසනයන්ට මෝක්ෂාසන යන නම ද ව්‍යවහාර කරති.

ප්‍රතිමා තැනීමේ දී ජෛන ලබ්ධිකයන් අතර ද මේ ආසන ක්‍රමය ඉතා පුරාණ කාලයේ පටන් ව්‍යවහාරයෙහි පැවැති බව පෙනේ. කායෝත්සර්ග නමින් හැඳින්වෙන ආසන විශේෂය ජෛනයන්ගේ ම නිර්මාණයක් හැටියට සැලකිය හැක. ජෛන මූර්ති ශිල්පීන් අතර ආසන සතක් ව්‍යවහාරයෙහි පැවතිණ. ඒවා 1. පර්යංක 2. අර්ධපර්යංක 3.වජ්‍ර 4. ඛඩ්ග 5.වීර 6.බන්ධු 7. කායෝත්සර්ග යන නම්වලින් හැඳින්වේ .මේ ආසනයන්ට මෝක්ෂාසන යන නම ද ව්‍යවහාර කරති.
 
== පර්යංකාසනය ==
 
== පර්යංකාසනය ==
දකුණු පාදය වම් කළව මත ද වාම පාදය දකුණු කළව මතද තබා නාසාග්‍රය කෙරෙහි යොමු කරන ලද නෙත් ඇතිව සිටීම පර්යංකාසන නම් වේ. පායගාජාගිර් ප්‍රදේශයේ අෆ්ජ්ජාල්පුර් තාලුක්හි හත්තනූරු නමැති ගමේ පිහිටි ජෛන විහාරයට අයත් තීර්යංකර ප්‍රතිමා දෙකින් පර්යංකාසනය නිරූපණය කෙරේ.
+
දකුණු පාදය වම් කළව මත ද වාම පාදය දකුණු කළව මත ද තබා නාසාග්‍රය කෙරෙහි යොමු කරන ලද නෙත් ඇතිව සිටීම පර්යංකාසන නම් වේ. පායගාජාගිර් ප්‍රදේශයේ අෆ්ජාල්පූර් තාලුක්හි හත්තනූරු නමැති ගමේ පිහිටි ජෛන විහාරයට අයත් තීර්ථංකර ප්‍රතිමා දෙකින් පර්යංකාසනය නිරූපණය කෙරේ.
  
== අර්ධපර්යංකාසනය ==
 
== අර්ධපර්යංකාසනය ==
කළවේ පසු පාර්ශ්වයේ අඩක් භූමියට හේත්තු වන සේ තබා එක් පාදයක් නවා අනික එල්බෙන්ට හැර හිඳීම අර්ධපර්යංකාසනයයි. මේ ආසනයෙන් නිමවන ලද තීර්ථාකර ප්‍රතිමා විරලය. ග්වාලියෝර් රාජ්‍යයේ ගන්ධවාල් ප්‍රදේශයෙන් සොයාගත් චක්‍රෙ‍ෙශ්වරී නමැති යකිනියගේ ප්‍රතිමාව අර්ධපර්යංකාසනය සහිතව නිමවා තිබේ.
+
කළවේ පසු පාර්ශ්වයේ අඩක් භූමියට හේත්තු වන සේ තබා එක් පාදයක් නවා අනික එල්බෙන්ට හැර හිඳීම අර්ධපර්යංකාසනයයි. මේ ආසනයෙන් නිමවන ලද තීර්ථංකර ප්‍රතිමා විරලය. ග්වාලියෝර් රාජ්‍යයේ ගන්ධවාල් ප්‍රදේශයෙන් සොයාගත් චක්‍රෙශ්වරී නමැති යකිනියගේ ප්‍රතිමාව අර්ධපර්යංකාසනය සහිතව නිමවා තිබේ.
  
== වජ්‍රාසනය ==
 
== වජ්‍රාසනය ==
18 පේළිය: 17 පේළිය:
  
== බඩ්ගාසනය ==
 
== බඩ්ගාසනය ==
එකිනෙක අතර දුර අඟුල් දෙකක් වන සේ පාද තබා ශරීරයේ උභයපාර්ශ්වයෙහි යොදන ලද අත් සිරුර ස්පර්ශ නොවන සේ පිහිටුවා නැඟී සිටීම ඛඩ්ගාසනය නම් වේ. හැම තීර්ථාකරයකුගේ හිටි පිළිම මේ ඉරියව්වෙන් නෙළා ඇත. දේවගාර් බලකොටුවෙන් හමු වූ චන්ද්‍රප්‍රභා ප්‍රතිමාවෙන් මේ අසුන නිරූපණය වේ. අජිතනාථ, සම්භවනාථ, අභිනන්දන යන තීර්ථංකරයන්ගේ ප්‍රතිමා විශේෂයෙන් මේ ආසනයෙන් තැනීමට නියමිතය
+
එකිනෙක අතර දුර අඟුල් දෙකක් වන සේ පාද තබා ශරීරයේ උභයපාර්ශ්වයෙහි යොදන ලද අත් සිරුර ස්පර්ශ නොවන සේ පිහිටුවා නැඟී සිටීම ඛඩ්ගාසනය නම් වේ. හැම තීර්ථංකරයකුගේ හිටිපිළිම මේ ඉරියව්වෙන් නෙළා ඇත. දේවගාර් බලකොටුවෙන් හමු වූ චන්ද්‍රප්‍රභා ප්‍රතිමාවෙන් මේ අසුන නිරූපණය වේ. අජිතනාථ, සම්භවනාථ, අභිනන්දන යන තීර්ථංකරයන්ගේ ප්‍රතිමා විශේෂයෙන් මේ ආසනයෙන් තැනීමට නියමිතය.
  
== වීරාසනය ==
 
== වීරාසනය ==
අත්දෙකේ ඇඟිලි එකිනෙකට හේත්තු වන සේ තබා සිංහාසනාදි කිසියම් අසුනක් මත වාඩිවී සිටින විට එම අසුන ඉවතට ගත් කල යම් පරිද්දෙකින් ශරීර ඉරියව්ව පවතී ද එය වීරාසන යයි. සුඛාසනයෙන් සිට වරද මුද්‍රාවෙන් අත් තබා හිඳීම විරාසනය යයි ඇතැම් ග්‍රන්ථ වල දැක්වේ. යකිනියන්ගේ හා විද්‍යාදේවීන්ගේ ප්‍රතිමාවලින් මේ ආසනය නිරූපණය වේ.
+
අත්දෙකේ ඇඟිලි එකිනෙකට හේත්තු වන සේ තබා සිංහාසනාදි කිසියම් අසුනක් මත වාඩිවී සිටින විට එම අසුන ඉවතට ගත් කල යම් පරිද්දෙකින් ශරීර ඉරියව්ව පවතී ද එය වීරාසනයයි. සුඛාසනයෙන් සිට වරද මුද්‍රාවෙන් අත් තබා හිඳීම වීරාසනය යයි ඇතැම් ග්‍රන්ථවල දැක්වේ. යකිනියන්ගේ හා විද්‍යාදේවීන්ගේ ප්‍රතිමාවලින් මේ ආසනය නිරූපණය වේ.
  
== බන්ධුරාසනය ==
 
== බන්ධුරාසනය ==
27 පේළිය: 26 පේළිය:
  
== කායෝත්සර්ගාසනය ==
 
== කායෝත්සර්ගාසනය ==
නම් පාදවල මාපටැඟිලි දෙක අතර දුර අඟුල් සතරක් ද විළුම් දෙක අතර දුර ඊට මඳක් අඩුව ද තිබෙන සේ අත් පහත හෙළා සමකායයෙන් සිටිමයි . ක‍ාඤ්චි ප්‍රදේශයට නුදුරු ආනන්ද මංගලම් නැමති ගමේ පිහිටි ‍ශෛලමය ප්‍රතිමා දෙකකින් කායෝත්සර්ගාසන නිරූපණය කෙරේ .
+
මෙනම් පාදවල මාපටැඟිලි දෙක අතර දුර අඟුල් සතරක් ද විළුම් දෙක අතර දුර ඊට මඳක් අඩුව ද තිබෙන සේ අත් පහත හෙළා සමකායයෙන් සිටිමයි. ක‍ාඤ්චී ප්‍රදේශයට නුදුරු ආනන්ද මංගලම් නමැති ගමේ පිහිටි ‍ශෛලමය ප්‍රතිමා දෙකකින් කායෝත්සර්ගාසන නිරූපණය කෙරේ.
ආසන ශබ්දයෙන් අසුන් මෙන් ම පීඨ යනාර්ථ ය ද ලැබේ. මේ අනුව පද්මපීඨ යන්නෙන් දේවාදීන් සඳහා යොදනු ලබන පද්මාසනය ගැනේ. සුප්‍රභේදාගමෙහි මෙබඳු ආසන පහක් ගැන විස්තර වේ. ඒවා, 1. අනන්ත 2. සිංහ 3. යෝග 4. පද්ම 5. විමල යන නම්වලින් හැඳින් වේ. අනන්තාසනය ත්‍රිකෝණාකාර යයි ද සිංහසානය ආයත චතුරශ්‍රාකාර යයි ද විමලාසනය ෂඩස්‍රාකාර යයි ද යෝගාසනය අෂ්ටකෝණාකාර යයි ද පද්මාසනය කවාකාර යයි ද ඇතැමෙක් කියති. එහෙත් සුප්‍රභේදාගමෙහි සඳහන් විස්තරයට අනුව ඒවා ආසන නොව යම් යම් විශේෂ අවස්ථාවල දී ප්‍රතිමා තැබීමට ගන්නා පීඨ බව පැහැදිලි වේ. විනෝදාත්මක උත්සවයන්හි දී ප්‍රතිමාව තැබීමට ගන්නා පීඨය අනන්තාසනය නමින් ද ප්‍රතිමාව නාවන අවස්ථාවල දී එය තබන පීඨය සිංහාසනය නමින් ද දෙවියන්ට ආරාධනා කිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය යෝගාසනය නමින් ද වන්දනාකිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය පද්මාසනය නමින් ද පුදපූජා පවත්වන අවස්ථාවල දී එය තබන පීඨය විමලාසනය නමින් ද හැඳින්වෙන බව සුප්‍රභේදාගමෙන් හෙළිවේ ඇතැම් ග්‍රන්ථවල භද්‍රාසන ( භද්‍රපීඨ) , කූර්මාසන ප්‍රේතාසන , සිංහාසන යයි ආසන හෙවත් පීඨ සතරක් ගැන සඳහන් කර තිබේ. මේ පීඨ 1. උපාන 2. ජගතී 3. කුමුද 4. පට්ටිකා 5. කණ්ඨ 6. ද්විතීය පට්ටිකා 7. මහාපට්ටිකා 8. සෘතවාරි යයි කොටස් අටකට බෙදා ඇත්තේය. සම්පූර්ණ පීඨයේ උස කොටස් සොළසකට බෙදා ඒ ඒ කොටස් වලට ගත යුතු උස ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
+
 
 +
ආසන ශබ්දයෙන් අසුන් මෙන් ම පීඨ යනාර්ථය ද ලැබේ. මේ අනුව පද්මපීඨ යන්නෙන් දේවාදීන් සඳහා යොදනු ලබන පද්මාසනය ගැනේ. සුප්‍රභේදාගමෙහි මෙබඳු ආසන පහක් ගැන විස්තර වේ. ඒවා, 1.අනන්ත 2.සිංහ 3.යෝග 4.පද්ම 5.විමල යන නම්වලින් හැඳින්වේ. අනන්තාසනය ත්‍රිකෝණාකාරයයි ද සිංහසානය ආයත චතුරශ්‍රාකාර යයි ද විමලාසනය ෂඩස්‍රාකාර යයි ද යෝගාසනය අෂ්ටකෝණාකාර යයි ද පද්මාසනය කවාකාර යයි ද ඇතැමෙක් කියති. එහෙත් සුප්‍රභේදාගමෙහි සඳහන් විස්තරයට අනුව ඒවා ආසන නොව යම් යම් විශේෂ අවස්ථාවල දී ප්‍රතිමා තැබීමට ගන්නා පීඨ බව පැහැදිලි වේ. විනෝදාත්මක උත්සවයන්හි දී ප්‍රතිමාව තැබීමට ගන්නා පීඨය අනන්තාසනය නමින් ද ප්‍රතිමාව නාවන අවස්ථාවල දී එය තබන පීඨය සිංහාසනය නමින් ද දෙවියන්ට ආරාධනා කිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය යෝගාසනය නමින් ද වන්දනාකිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය පද්මාසනය නමින් ද පුදපූජා පවත්වන අවස්ථාවල දී එය තබන පීඨය විමලාසනය නමින් ද හැඳින්වෙන බව සුප්‍රභේදාගමෙන් හෙළිවේ. ඇතැම් ග්‍රන්ථවල භද්‍රාසන (භද්‍රපීඨ), කූර්මාසන, ප්‍රේතාසන, සිංහාසන යයි ආසන හෙවත් පීඨ සතරක් ගැන සඳහන් කර තිබේ. මේ පීඨ 1.උපාන 2.ජගතී 3.කුමුද 4.පට්ටිකා 5.කණ්ඨ 6.ද්විතීය පට්ටිකා 7.මහාපට්ටිකා 8.ඝෘතවාරි යයි කොටස් අටකට බෙදා ඇත්තේය. සම්පූර්ණ පීඨයේ උස කොටස් සොළසකට බෙදා ඒ ඒ කොටස්වලට ගත යුතු උස ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

15:43, 10 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

ප්‍රතිමාකරණයේ දී විවිධ ශාස්තෘවරයන් හෝ දේවාදීන් අසුන් ගෙන සිටින ආකාරය නිරූපණය කිරීම සඳහා සම්මත කරගත් විවිධ අංග වින්‍යාසයන් ඇතුළත් ඉරියවු විශේෂ ආසන නමින් හැඳින්වේ. චල, අචල, චලාචල යයි ප්‍රතිමාවන්ගේ ප්‍රභේද තුනකි. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි පරිදි ලෝහාදියෙන් නිම කරන ලද ප්‍රතිමා චල නමින් ද එහා මෙහා ගෙන යා නොහැකි පරිදි ශෛලාදියෙන් නිම කළ විශාල ප්‍රතිමා අචල නමින් ද අමාරුවෙන් එහා මෙහා ගෙන යා හැකි පරිදි තනන ලද මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතිමා චලාචල නමින් ද හැඳින්වේ. මොවුනතුරෙන් මූල විග්‍රහ නමින් හැඳින්වෙන අචල ප්‍රතිමාවන්ගේ ඉරියවු නිරූපණය කිරීමේ දී යොදා ගනු ලබන ක්‍රම තුනකි. ඒවා ස්ථානක (නැඟී සිටින) ආසන (වාඩිවී සිටින) ශයන (සැතපෙන, නිදා සිටින) යන නම්වලින් හඳුන්වා ඇත. සාමාන්‍යයෙන් කවර දෙවියකුගේ හෝ දෙවඟනකගේ හෝ යක්ෂාදි කිසිවකුගේ හෝ ප්‍රතිමාවක් ස්ථානක, ආසන යන ඉරියව්වලින් නිරූපණය කිරීම සිරිත වුව ද ශයන ඉරියව්වෙන් නිරූපණය කරනු ලබන්නේ බුද්ධපරිනිර්වාණය දක්වෙන ප්‍රතිමා හා විෂ්ණු ප්‍රතිමා පමණකි. බුද්ධ ප්‍රතිමා හා විෂ්ණු ප්‍රතිමා යථෝක්ත කවර ඉරියව්වකින් වුව ද නිරූපණය කළ හැකි බව මින් පෙනේ.

මූර්ති කලාව පිළිබඳව ලියැවුණු ග්‍රන්ථවල විවිධ ශාස්තෘවරයන් හා දේවාදීන් සඳහා නියමිත ආසන බොහෝ ගණනක් දැක්වේ. අහිර්බුධ්න්‍ය සංහිතාවේ, 1.චක්‍ර 2.පද්ම 3.කූර්ම 4.මයූර 5.කුක්කුට 6.වීර 7.ස්වස්තික 8.භද්‍ර 9.සිංහ 10.මුක්ත 11.ගෝමුඛ යයි ප්‍රධාන ආසන 11ක් ද ඒ එකිනෙකක් පාසා විස්තර ද ඇතුළත්ය. මේ හැම ආසනයක් ම චිත්තේකාග්‍රතාව ලැබීම සඳහා යෝගීන් විසින් උපයෝගී කර ගන්නා ලද ආසන හැටියට සැලකිය හැක. යථෝක්ත ආසන නාමාවලියේ සමහරකින් ඒ ඒ නාමයට සම්බන්ධ වූ විශේෂ සතකු හෝ කිසියම් වස්තුවක් ප්‍රකාශ වන බව පෙනේ. කූර්මාසන යන්නෙන් ප්‍රකට වන කූර්මයා යමුනා නමැති නදී දෙවඟනගේ වාහනයයි. තවද එම අසුන කූර්මයකු හිඳගත් ආකාරයට සමානත්වයක් දක්වන අසුනක් බව ද පැහැදිලි වේ. මේ අසුනට සමාන ඉතා පැරණි නිර්මාණය හැටියට සැලකිය හැක්කේ මොහෙන්ජොදාරෝ, හරප්පා යන ප්‍රදේශවලින් හමුවූ ශිව-පශුපති මූර්තිය ඇතුළත් මුද්‍රා (සීල්) ය. පද්මාසන යන්නෙන් පද්මයම කිසියම් දෙවියකුගේ අසුන වශයෙන් යෙදූ බව ප්‍රකට වන අතර එනමින් ම හැඳින්වෙන යෝගීන්ගේ විශේෂ අසුන ද ගැනේ. දකුණු ඉන්දියාවේ කොප්බල් නමැති උස්භූමිය අසලින් හමු වූ ජෛන ප්‍රතිමාවෙන් පද්මාසනය ද උජ්ජයිනි නගරයෙන් හමුවූ කාසියක හා භර්හුත් ථූපයේ ඉදිරියට නෙරා සිටින සේ කරන ලද කැටයමකින් වීරාසනය ද නිරූපණය වේ. 1. පද්ම 2. කුක්කුට 3. වීර 4. යෝග 5. ආලීඪ 6. ප්‍රත්‍යාලීඪ 7. කූර්ම 8. සිංහ යයි ආසන අටක් ගැන ප්‍රතිමා විඥානයෙහි විස්තර වේ. මේ හැර තවත් ආසන කීපයක් ගැන වෙනත් ග්‍රන්ථවලින් පැවසේ. සුඛ, උත්කුටික, පර්යංක, වජ්‍රපර්යංක, බද්ධපද්ම, වජ්‍ර, අර්ධපර්යංක යන ආසන ඉන් සමහරකි. අයිහෝළේ දෙවොලේ විෂ්ණු ප්‍රතිමාවෙන් සුඛාසනය ද මථුරා නගරය අසලින් හමු වූ යක්ෂ ප්‍රතිමාවකින් උත්කුටිකාසනය ද මධ්‍යකාලීන බෞද්ධ මූර්තිකලාවට අයත් ඇතැම් මෛත්‍රෙය ප්‍රතිමාවලින් පර්යංකාසනය ද දෙවන චන්ද්‍රගුප්ත රජු සමයට අයත් ඇතැම් කාසිවල අර්ධ පර්යංකාසනය ද නිරූපණය කර තිබේ. වජ්‍ර පර්යංකාසනය, බද්ධපද්මාසනය හා වජ්‍රාසනය ද පද්මාසනයට සමාන අසුන් හැටියට සැලකිය හැක. එකක් උඩ අනික වශයෙන් කළවා මත පාද ද උඩුකුරුව තැබූ පාඇඟිලි දනහිස් මත ද තබා ඊ මත අත් පිහිටුවා සිටීම වජ්‍රාසන යයි තන්ත්‍රසාරයෙහි සඳහන් වේ. වජ්‍රයානයට අයත් ග්‍රන්ථවල කිසියම් ප්‍රතිමා විශේෂයක් වජ්‍රාසන බුද්ධ නමින් හඳුන්වා තිබේ. එම ප්‍රතිමා වජ්‍රාසනයට මඳක් සමාන වුව ද උඩුකුරුව තැබූ වම් අල්ල ඇකයෙහි ද දකුණත පද්මාසනයෙහි ද ස්පර්ශ වන සේ යොදා ඇත.

බුද්ධගයාවේ මහා බෝධිමූලයෙහි වූ ආයත චතුරස්‍ර ආසනය ද වජ්‍රාසන (බ.) නමින් හැඳින්වේ.

ප්‍රතිමා තැනීමේ දී ජෛන ලබ්ධිකයන් අතර ද මේ ආසන ක්‍රමය ඉතා පුරාණ කාලයේ පටන් ව්‍යවහාරයෙහි පැවැති බව පෙනේ. කායෝත්සර්ග නමින් හැඳින්වෙන ආසන විශේෂය ජෛනයන්ගේ ම නිර්මාණයක් හැටියට සැලකිය හැක. ජෛන මූර්ති ශිල්පීන් අතර ආසන සතක් ව්‍යවහාරයෙහි පැවතිණ. ඒවා 1.පර්යංක 2.අර්ධපර්යංක 3.වජ්‍ර 4.ඛඩ්ග 5.වීර 6.බන්ධු 7.කායෝත්සර්ග යන නම්වලින් හැඳින්වේ. මේ ආසනයන්ට මෝක්ෂාසන යන නම ද ව්‍යවහාර කරති.

පර්යංකාසනය

දකුණු පාදය වම් කළව මත ද වාම පාදය දකුණු කළව මත ද තබා නාසාග්‍රය කෙරෙහි යොමු කරන ලද නෙත් ඇතිව සිටීම පර්යංකාසන නම් වේ. පායගාජාගිර් ප්‍රදේශයේ අෆ්ජාල්පූර් තාලුක්හි හත්තනූරු නමැති ගමේ පිහිටි ජෛන විහාරයට අයත් තීර්ථංකර ප්‍රතිමා දෙකින් පර්යංකාසනය නිරූපණය කෙරේ.

අර්ධපර්යංකාසනය

කළවේ පසු පාර්ශ්වයේ අඩක් භූමියට හේත්තු වන සේ තබා එක් පාදයක් නවා අනික එල්බෙන්ට හැර හිඳීම අර්ධපර්යංකාසනයයි. මේ ආසනයෙන් නිමවන ලද තීර්ථංකර ප්‍රතිමා විරලය. ග්වාලියෝර් රාජ්‍යයේ ගන්ධවාල් ප්‍රදේශයෙන් සොයාගත් චක්‍රෙශ්වරී නමැති යකිනියගේ ප්‍රතිමාව අර්ධපර්යංකාසනය සහිතව නිමවා තිබේ.

වජ්‍රාසනය

මුල දී විස්තර කර ඇත.

බඩ්ගාසනය

එකිනෙක අතර දුර අඟුල් දෙකක් වන සේ පාද තබා ශරීරයේ උභයපාර්ශ්වයෙහි යොදන ලද අත් සිරුර ස්පර්ශ නොවන සේ පිහිටුවා නැඟී සිටීම ඛඩ්ගාසනය නම් වේ. හැම තීර්ථංකරයකුගේ ම හිටිපිළිම මේ ඉරියව්වෙන් නෙළා ඇත. දේවගාර් බලකොටුවෙන් හමු වූ චන්ද්‍රප්‍රභා ප්‍රතිමාවෙන් මේ අසුන නිරූපණය වේ. අජිතනාථ, සම්භවනාථ, අභිනන්දන යන තීර්ථංකරයන්ගේ ප්‍රතිමා විශේෂයෙන් මේ ආසනයෙන් තැනීමට නියමිතය.

වීරාසනය

අත්දෙකේ ඇඟිලි එකිනෙකට හේත්තු වන සේ තබා සිංහාසනාදි කිසියම් අසුනක් මත වාඩිවී සිටින විට එම අසුන ඉවතට ගත් කල යම් පරිද්දෙකින් ශරීර ඉරියව්ව පවතී ද එය වීරාසනයයි. සුඛාසනයෙන් සිට වරද මුද්‍රාවෙන් අත් තබා හිඳීම වීරාසනය යයි ඇතැම් ග්‍රන්ථවල දැක්වේ. යකිනියන්ගේ හා විද්‍යාදේවීන්ගේ ප්‍රතිමාවලින් මේ ආසනය නිරූපණය වේ.

බන්ධුරාසනය

සිත නිශ්චලව පවතින සේ සුවසේ වාඩි වී හිඳීම බන්ධුරාසනයයි.

කායෝත්සර්ගාසනය

මෙනම් පාදවල මාපටැඟිලි දෙක අතර දුර අඟුල් සතරක් ද විළුම් දෙක අතර දුර ඊට මඳක් අඩුව ද තිබෙන සේ අත් පහත හෙළා සමකායයෙන් සිටිමයි. ක‍ාඤ්චී ප්‍රදේශයට නුදුරු ආනන්ද මංගලම් නමැති ගමේ පිහිටි ‍ශෛලමය ප්‍රතිමා දෙකකින් කායෝත්සර්ගාසන නිරූපණය කෙරේ.

ආසන ශබ්දයෙන් අසුන් මෙන් ම පීඨ යනාර්ථය ද ලැබේ. මේ අනුව පද්මපීඨ යන්නෙන් දේවාදීන් සඳහා යොදනු ලබන පද්මාසනය ගැනේ. සුප්‍රභේදාගමෙහි මෙබඳු ආසන පහක් ගැන විස්තර වේ. ඒවා, 1.අනන්ත 2.සිංහ 3.යෝග 4.පද්ම 5.විමල යන නම්වලින් හැඳින්වේ. අනන්තාසනය ත්‍රිකෝණාකාරයයි ද සිංහසානය ආයත චතුරශ්‍රාකාර යයි ද විමලාසනය ෂඩස්‍රාකාර යයි ද යෝගාසනය අෂ්ටකෝණාකාර යයි ද පද්මාසනය කවාකාර යයි ද ඇතැමෙක් කියති. එහෙත් සුප්‍රභේදාගමෙහි සඳහන් විස්තරයට අනුව ඒවා ආසන නොව යම් යම් විශේෂ අවස්ථාවල දී ප්‍රතිමා තැබීමට ගන්නා පීඨ බව පැහැදිලි වේ. විනෝදාත්මක උත්සවයන්හි දී ප්‍රතිමාව තැබීමට ගන්නා පීඨය අනන්තාසනය නමින් ද ප්‍රතිමාව නාවන අවස්ථාවල දී එය තබන පීඨය සිංහාසනය නමින් ද දෙවියන්ට ආරාධනා කිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය යෝගාසනය නමින් ද වන්දනාකිරීමේ දී ප්‍රතිමාව තබන පීඨය පද්මාසනය නමින් ද පුදපූජා පවත්වන අවස්ථාවල දී එය තබන පීඨය විමලාසනය නමින් ද හැඳින්වෙන බව සුප්‍රභේදාගමෙන් හෙළිවේ. ඇතැම් ග්‍රන්ථවල භද්‍රාසන (භද්‍රපීඨ), කූර්මාසන, ප්‍රේතාසන, සිංහාසන යයි ආසන හෙවත් පීඨ සතරක් ගැන සඳහන් කර තිබේ. මේ පීඨ 1.උපාන 2.ජගතී 3.කුමුද 4.පට්ටිකා 5.කණ්ඨ 6.ද්විතීය පට්ටිකා 7.මහාපට්ටිකා 8.ඝෘතවාරි යයි කොටස් අටකට බෙදා ඇත්තේය. සම්පූර්ණ පීඨයේ උස කොටස් සොළසකට බෙදා ඒ ඒ කොටස්වලට ගත යුතු උස ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසන-2&oldid=6869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි