"සියාත් ඉබ්න් හරීත් අල් අක්තාල්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් සියාත් ඉබ්න් හරීත් අල් අක්තාල් (සියාත් බිල් සාල්ත් බින්තාරිකා) සිට [[සියාත් ඉබ්න් හ...) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (640–710). මොහු අරාබි කවියෙකි. ඉරාකයේ තග්ලිබ් ගෝත්‍රයට අයත් ක්‍රිස්තු භක්තිකයකුව උපන් හෙතෙමේ දමස්කසයේ උමයියදු වංශයේ රජුන් යටතේ සේවය කෙළේය. එකල විසූ අල් ජරීර් කිවියාත් මොහුත් අතර පැවති තරගය ඔවුන්ගේ උපහාසාත්මක හා ශාස්ත්‍රීය වාදයන්ගෙන් (බිහි වූ ග්‍රන්ථයන්ගෙන්) අමරණීය බවට පත් විය. යශීද් (680–3) රජුගේ හිතවතකු ලෙස ද අබ්ද්-අල්-මාලික් (685–705) රජුගේ රාජකීය කවියා ලෙස ද වෙසෙමින්, උමයියදු රාජවංශය වර්ණනා කොට අල් අක්තාල් ප්‍රබන්ධ කළ ප්‍රශස්ති කාව්‍යය ඔහුගේ විශිෂ්ට කෘතිය සේ සලකනු ලැබේ. ඉරාකයේ කවීන් අතර උපහාසාත්මක ප්‍රබන්ධ සහ ප්‍රශස්ති රචනයෙහි අල් අක්තාල්ට ඉතා උසස් තැනක් හිමිය. | + | (සියාත් බිල් සාල්ත් බින්තාරිකා).(640–710). මොහු අරාබි කවියෙකි. ඉරාකයේ තග්ලිබ් ගෝත්‍රයට අයත් ක්‍රිස්තු භක්තිකයකුව උපන් හෙතෙමේ දමස්කසයේ උමයියදු වංශයේ රජුන් යටතේ සේවය කෙළේය. එකල විසූ අල් ජරීර් කිවියාත් මොහුත් අතර පැවති තරගය ඔවුන්ගේ උපහාසාත්මක හා ශාස්ත්‍රීය වාදයන්ගෙන් (බිහි වූ ග්‍රන්ථයන්ගෙන්) අමරණීය බවට පත් විය. යශීද් (680–3) රජුගේ හිතවතකු ලෙස ද අබ්ද්-අල්-මාලික් (685–705) රජුගේ රාජකීය කවියා ලෙස ද වෙසෙමින්, උමයියදු රාජවංශය වර්ණනා කොට අල් අක්තාල් ප්‍රබන්ධ කළ ප්‍රශස්ති කාව්‍යය ඔහුගේ විශිෂ්ට කෘතිය සේ සලකනු ලැබේ. ඉරාකයේ කවීන් අතර උපහාසාත්මක ප්‍රබන්ධ සහ ප්‍රශස්ති රචනයෙහි අල් අක්තාල්ට ඉතා උසස් තැනක් හිමිය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
15:08, 11 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(සියාත් බිල් සාල්ත් බින්තාරිකා).(640–710). මොහු අරාබි කවියෙකි. ඉරාකයේ තග්ලිබ් ගෝත්‍රයට අයත් ක්‍රිස්තු භක්තිකයකුව උපන් හෙතෙමේ දමස්කසයේ උමයියදු වංශයේ රජුන් යටතේ සේවය කෙළේය. එකල විසූ අල් ජරීර් කිවියාත් මොහුත් අතර පැවති තරගය ඔවුන්ගේ උපහාසාත්මක හා ශාස්ත්‍රීය වාදයන්ගෙන් (බිහි වූ ග්‍රන්ථයන්ගෙන්) අමරණීය බවට පත් විය. යශීද් (680–3) රජුගේ හිතවතකු ලෙස ද අබ්ද්-අල්-මාලික් (685–705) රජුගේ රාජකීය කවියා ලෙස ද වෙසෙමින්, උමයියදු රාජවංශය වර්ණනා කොට අල් අක්තාල් ප්‍රබන්ධ කළ ප්‍රශස්ති කාව්‍යය ඔහුගේ විශිෂ්ට කෘතිය සේ සලකනු ලැබේ. ඉරාකයේ කවීන් අතර උපහාසාත්මක ප්‍රබන්ධ සහ ප්‍රශස්ති රචනයෙහි අල් අක්තාල්ට ඉතා උසස් තැනක් හිමිය.
(සංස්කරණය: 1965)