"ආකෘතියෝග" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග ව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘංගාටක, හල, වජ්‍ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්න චන්ද්‍රිකාදි ග්‍රන්ථවලින් දතයුතුයි.
+
ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘඞ්ගාටක, හල, වජ්‍ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්නචන්ද්‍රිකාදි ග්‍රන්ථවලින් දතයුතුයි.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

13:08, 2 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘඞ්ගාටක, හල, වජ්‍ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්නචන්ද්‍රිකාදි ග්‍රන්ථවලින් දතයුතුයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකෘතියෝග&oldid=7743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි