"ආමගෙඩොන් (හාර් මගෙදෝන්)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ශුද්ධ බයිබලයෙහි එළිදරව් කිරීම නම් අන්තිම පොත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
ශුද්ධ බයිබලයෙහි එළිදරව් කිරීම නම් අන්තිම පොතෙහි (xvi. 16) සඳහන් අන්තිම තීරණාත්මක සටන් භූමියයි. හේබ්‍රෙව් භාෂාවෙහි “හාර්” (කන්ද) යන්න “මගිද්දෝ” යන සංඥා නාමයට එකතු කොට සිඬ කොට ගත් මෙම පදය මගිද්දෝ කන්දට තවත් නමකි. පලස්තීන දේශයෙහි එස්රාලෝන් මිටියාවතට මුහුණලා පිහිටි මේ කන්ද අසල බොහෝ තීරණාත්මක සටන් ඇති වූ බවට සාක්ෂි ඇත (විනිශ්චයකාරයන් vi, i සාමුවෙල් 31; ii රාජාවලිය 23) සමහරවිට එසකියෙල් 38ටේ සඳහන් සටන හේතුකොට ගෙන මෙම වචනය සෑදෙන්නට ඇත. ක්‍රිස්තියානි පරිසරයෙහි හා සභා ඉතිහාසයෙහි මෙම වචනයභාවිත කරන්නේ ලෝකාන්තිමයේ දී යහපත හා නපුර අතරෙහි ඇති වන අවසාන සටන අලංකාර ස්වරූපයෙන් විස්තර කිරීමට ය.  
+
ශුද්ධ බයිබලයෙහි එළිදරව් කිරීම නම් අන්තිම පොතෙහි (xvi. 16) සඳහන් අන්තිම තීරණාත්මක සටන් භූමියයි. හේබ්‍රෙව් භාෂාවෙහි “හාර්” (කන්ද) යන්න “මගිද්දෝ” යන සංඥා නාමයට එකතු කොට සිඬ කොට ගත් මෙම පදය මගිද්දෝ කන්දට තවත් නමකි. පලස්තීන දේශයෙහි එස්රාලෝන් මිටියාවතට මුහුණලා පිහිටි මේ කන්ද අසල බොහෝ තීරණාත්මක සටන් ඇති වූ බවට සාක්ෂි ඇත (විනිශ්චයකාරයන් vi; i සාමුවෙල් 31; ii රාජාවලිය 23) සමහරවිට එසකියෙල් 38ටේ සඳහන් සටන හේතුකොට ගෙන මෙම වචනය සෑදෙන්නට ඇත. ක්‍රිස්තියානි පරිසරයෙහි හා සභා ඉතිහාසයෙහි මෙම වචනය භාවිත කරන්නේ ලෝකාන්තිමයේ දී යහපත හා නපුර අතරෙහි ඇති වන අවසාන සටන අලංකාර ස්වරූපයෙන් විස්තර කිරීමට ය.
අග්‍ර බිෂොප් ලක්දාස ද මැල්
+
 
 +
(කර්තෘ: අග්‍ර බිෂොප් [[ලක්දාස ද මැල්]])
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: ක්‍රිස්තියානි ධර්මය]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

10:50, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

ශුද්ධ බයිබලයෙහි එළිදරව් කිරීම නම් අන්තිම පොතෙහි (xvi. 16) සඳහන් අන්තිම තීරණාත්මක සටන් භූමියයි. හේබ්‍රෙව් භාෂාවෙහි “හාර්” (කන්ද) යන්න “මගිද්දෝ” යන සංඥා නාමයට එකතු කොට සිඬ කොට ගත් මෙම පදය මගිද්දෝ කන්දට තවත් නමකි. පලස්තීන දේශයෙහි එස්රාලෝන් මිටියාවතට මුහුණලා පිහිටි මේ කන්ද අසල බොහෝ තීරණාත්මක සටන් ඇති වූ බවට සාක්ෂි ඇත (විනිශ්චයකාරයන් vi; i සාමුවෙල් 31; ii රාජාවලිය 23) සමහරවිට එසකියෙල් 38ටේ සඳහන් සටන හේතුකොට ගෙන මෙම වචනය සෑදෙන්නට ඇත. ක්‍රිස්තියානි පරිසරයෙහි හා සභා ඉතිහාසයෙහි මෙම වචනය භාවිත කරන්නේ ලෝකාන්තිමයේ දී යහපත හා නපුර අතරෙහි ඇති වන අවසාන සටන අලංකාර ස්වරූපයෙන් විස්තර කිරීමට ය.

(කර්තෘ: අග්‍ර බිෂොප් ලක්දාස ද මැල්)

(සංස්කරණය: 1965)