"ඉන්නා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ඉනිගැට). සීමා සහිත කුඩා චර්ම රිෂ්ටයාමට හෙවත් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
(ඉනිගැට).  
+
(ඉනිගැට). සීමා සහිත කුඩා චර්ම රිෂ්ටයකට හෙවත් අපිචර්මීය මස් දලුවකට 'ඉන්නා' යයි කියනු ලැබේ. මේවායේ ප්‍රමාණය විවිධය. තනි තනිව හෝ කිහිපයක් එකට හෝ ඉනිගැට දක්නට ලැබේ. ඉන්නකු හැඩයෙන් පැතළි හෝ බුබ්බුලාකාර හෝ සූත්‍රාකාර (tiliform) හෝ විය හැකිය. එය අළුපාට හෝ දුඹුරුපාට හෝ කළුපාට හෝ විය හැකිය. මුල දී එය සිනිඳුය. පසුව රළු වී පිටිකාමය (papillate) විය හැකිය.
සීමා සහිත කුඩා චර්ම රිෂ්ටයාමට හෙවත් අපිචර්මීය මස් දලුවකට “ඉන්නා” යයි කියනු ලැබේ. මේවායේ ප්‍රමාණය විවිධය. තනි තනිව හෝ කිහිපයක් එකට හෝ ඉනිගැට දක්නට ලැබේ. ඉන්නකු හැඩයෙන් පැතළි හෝ බුබ්බුලාකාර හෝ සූත්‍රාකාර (tiliform) හෝ විය හැකිය. එය අළුපාට හෝ දුඹුරුපාට හෝ කළුපාට හෝ විය හැකිය. මුල දී එය සිනිඳුය. පසුව රළු වී පිටිකාමය (papillate) විය හැකිය.
+
 
සාමාන්‍ය ඉන්නා වෙරුකා වුල්ගාරිස් (Verruca vulgaris) නමින් හැඳින්වේ. එය බොහෝ විට ඇඟිල්ලක හෝ අතේ පිට පැත්තේ හෝ දක්නට ලැබේ. මේ ඉනිගැට කිහිපයක් එක්ව තිබිය හැකිය. වෙරුකා ප්ලාන්ටාරිස් (V.plantaris) නමැති ඉන්නා කකුලේ යටි පතුලේ සෑදෙයි. එය තදය. ඇවිදින විට එයින් වේදනා ඇති වේ. කාමරෝග හේතුකොට ගෙන ඇතැම් ඉනිගැට ඇති වේ. වෙරුකා අකුමිනාටා (V.acuminata) නමින් හැඳින්වෙන මේ ඉනිගැට ලිංගේන්ද්‍රියය මත සෑදේ.  
+
සාමාන්‍ය ඉන්නා වෙරුකා වුල්ගාරිස් (Verruca vulgaris) නමින් හැඳින්වේ. එය බොහෝ විට ඇඟිල්ලක හෝ අතේ පිට පැත්තේ හෝ දක්නට ලැබේ. මේ ඉනිගැට කිහිපයක් එක්ව තිබිය හැකිය. වෙරුකා ප්ලාන්ටාරිස් (V.plantaris) නමැති ඉන්නා කකුලේ යටි පතුලේ සෑදෙයි. එය තදය. ඇවිදින විට එයින් වේදනා ඇති වේ. කාමරෝග හේතුකොටගෙන ඇතැම් ඉනිගැට ඇති වේ. වෙරුකා අකුමිනාටා (V. acuminata) නමින් හැඳින්වෙන මේ ඉනිගැට ලිංගේන්ද්‍රියය මත සෑදේ.
ළමයින්ගේ ශරීරවල සෑදෙන ඉනිගැට බෝවෙතැයි යන මතය බොහෝ කලක සිට පැවත එන්නකි. ඉන්නන් ඇති වීමට හේතුව කිසියම් ස්ථානීය ආසාදනයක් යයි දැන් සාමාන්‍යයෙන් සලකනු ලැබේ. වයිරස් රෝගබීජ නිසා මෙවැනි ආසාදනයන් ඇති විය හැකිය. ශරීරයෙන් ඉන්නන් ඉවත් කර දැමීමට සැලිසිලික් අම්ලය හෝ හෛම ඇසිටින් අම්ලය වැනි රසායන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් යොදනු ලැබේ. ඇතැම් විට රේඩියම් හා X-කිරණත් යොදනු ලැබේ. එහෙත් බොහෝ විට කිසි ම පිළියමක් නොමැතිව ඉනිගැට ඉබේ ම නැති වී යයි. තවද කෙනෙකුගෙන් කෙනෙකුට ස්පර්ශයෙන් බෝවනසුලු සාමාන්‍ය ඉන්නා ඇතැම් විට මනෝචිකිත්සක ක්‍රම මගින් සුව කරනු ලැබේ. කෙම්, මන්ත්‍ර ගුරුකම් ආදියෙන් ඉන්නන් සුව වීම නිදසුනක් සේ සැලකිය හැකිය.
+
 +
ළමයින්ගේ ශරීරවල සෑදෙන ඉනිගැට බෝවෙතැයි යන මතය බොහෝ කලක සිට පැවත එන්නකි. ඉන්නන් ඇති වීමට හේතුව කිසියම් ස්ථානීය ආසාදනයක් යයි දැන් සාමාන්‍යයෙන් සලකනු ලැබේ. වයිරස් රෝගබීජ නිසා මෙවැනි ආසාදනයන් ඇති විය හැකිය. ශරීරයෙන් ඉන්නන් ඉවත් කර දැමීමට සැලිසිලික් අම්ලය හෝ හෛමඇසිටින් අම්ලය වැනි රසායන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් යොදනු ලැබේ. ඇතැම් විට රේඩියම් හා X-කිරණත් යොදනු ලැබේ. එහෙත් බොහෝ විට කිසි ම පිළියමක් නොමැතිව ඉනිගැට ඉබේ ම නැති වී යයි. තවද කෙනකුගෙන් කෙනකුට ස්පර්ශයෙන් බෝවනසුලු සාමාන්‍ය ඉන්නා ඇතැම් විට මනෝචිකිත්සක ක්‍රම මගින් සුව කරනු ලැබේ. කෙම්, මන්ත්‍ර ගුරුකම් ආදියෙන් ඉන්නන් සුව වීම නිදසුනක් සේ සැලකිය හැකිය.
 +
 
 
(කාර්යාලය)
 
(කාර්යාලය)
ආයුර්වේද මතය: සමහර අයගේ සිරුරේ හම මතුපිට ඇති වන කුඩා ගඩුවක් වැනි වැඩීමකි. කිරි ඉන්නා, ගල් ඉන්නා, කළු ඉන්නා යැයි වර්ග තුනකි. රස ධාතුවේ දෝෂයක් හේතුකොට ගෙන ඇති වන කිරි ඉන්නා සහ ගල් ඉන්නා බෙහෙතක් නැතිවත් කල් යාමේ දී ඉබේ ම සුව වී යාමට ඉඩ තිබේ. හමේ වර්ණයට අනුරූපව හටගන්නා කිරි ඉන්නා මුදුනත මහත්ව ද හමට අසු වන මුල සිහින්ව ද හටගනී. කෙස් ගසකින් මුල තද වන්නට ගැට ගසා තැබීමෙන් කිරි ඉන්නා කැපී යයි. රස ධාතුවේ දෝෂයක් නිසා ම හටගන්නා ගල් ඉන්නාට කිරි ඉන්නාට වඩා තදයි. ලසිකා ග්‍රන්ථියක කැබෙල්ලක් මෙනි. බොහෝ කලක් සුව නොවී පවතින්නට හැකියි. හම යටට මුල අල්ලා සිටී. කලක් තිබෙන්නට හැරීම නිසා තරමක් ලොකු වූ පසු සිරුරට අවලක්ෂණයක් ගෙන දේ. පරණ වූ ගල් ඉන්නාගේ මුදුනත සියුම් මස් කෙඳි වැනි ගතියක් හටගනී. සබන් සහ හුනු මිශ්‍ර කොට ඉන්නා මත තැබීමෙන් බොහෝ විට ගල් ඉන්නා කැපී යයි. රස ධාතුව හා ලේ ධාතුව පිරිසිදු වන බෙහෙත් කිරීමෙන් ඉක්මනින් සුව වේ. කළු ඉන්නා නමින් හැඳින්වෙන ඉන්නා උපන්ලප සේ ද සැලකේ. එය ජීවිතාන්තය තෙක් ම පවතී. උපදින විට ම ඇතැම් ළමයින්ගේ සිරුරේ පවතින කළු ඉන්නා අස් කිරීමක් නොකෙරේ. බෙහෙත් කිරීමෙන් අස් කිරීම ද අපහසුය. ඇතැම් කාන්තාවන්ගේ මුහුණේ ඇති වන කළු ඉන්නා මූණේ ලක්ෂණය උපදවන දෙයක් සේ ද සමහරු සලකති. කුඩා අවදියේ සියුම්ව ඇති වන මෙය වයස යත් ම මඳ විසින් ලොකු වෙයි. ආයුර්වේදයේ චර්ම කීල යැයි හැඳින්වෙන්නේ මෙය යයි සැලකේ.
+
 
විලියම් අල්විස්
+
== ආයුර්වේද මතය ==
 +
සමහර අයගේ සිරුරේ හම මතුපිට ඇති වන කුඩා ගඩුවක් වැනි වැඩීමකි. කිරි ඉන්නා, ගල් ඉන්නා, කළු ඉන්නා යැයි වර්ග තුනකි. රස ධාතුවේ දෝෂයක් හේතුකොට ගෙන ඇති වන කිරි ඉන්නා සහ ගල් ඉන්නා බෙහෙතක් නැතිවත් කල් යාමේ දී ඉබේ ම සුව වී යාමට ඉඩ තිබේ. හමේ වර්ණයට අනුරූපව හටගන්නා කිරි ඉන්නා මුදුනත මහත්ව ද හමට අසු වන මුල සිහින්ව ද හටගනී. කෙස් ගසකින් මුල තද වන්නට ගැට ගසා තැබීමෙන් කිරි ඉන්නා කැපී යයි. රස ධාතුවේ දෝෂයක් නිසා ම හටගන්නා ගල් ඉන්නා කිරි ඉන්නාට වඩා තදයි. ලසිකා ග්‍රන්ථියක කැබෙල්ලක් මෙනි. බොහෝ කලක් සුව නොවී පවතින්නට හැකියි. හම යටට මුල අල්ලා සිටී. කලක් තිබෙන්නට හැරීම නිසා තරමක් ලොකු වූ පසු සිරුරට අවලක්ෂණයක් ගෙන දේ. පරණ වූ ගල් ඉන්නාගේ මුදුනත සියුම් මස් කෙඳි වැනි ගතියක් හටගනී. සබන් සහ හුනු මිශ්‍ර කොට ඉන්නා මත තැබීමෙන් බොහෝ විට ගල් ඉන්නා කැපී යයි. රස ධාතුව හා ලේ ධාතුව පිරිසිදු වන බෙහෙත් කිරීමෙන් ඉක්මනින් සුව වේ. කළු ඉන්නා නමින් හැඳින්වෙන ඉන්නා උපන්ලප සේ ද සැලකේ. එය ජීවිතාන්තය තෙක් ම පවතී. උපදින විට ම ඇතැම් ළමයින්ගේ සිරුරේ පවතින කළු ඉන්නා අස් කිරීමක් නොකෙරේ. බෙහෙත් කිරීමෙන් අස් කිරීම ද අපහසුය. ඇතැම් කාන්තාවන්ගේ මුහුණේ ඇති වන කළු ඉන්නා මූණේ ලක්ෂණය උපදවන දෙයක් සේ ද සමහරු සලකති. කුඩා අවදියේ සියුම්ව ඇති වන මෙය වයස යත් ම මඳ විසින් ලොකු වෙයි. ආයුර්වේදයේ චර්ම කීල යැයි හැඳින්වෙන්නේ මෙය යයි සැලකේ.
 +
 
 +
(කර්තෘ: [[විලියම් අල්විස්]])
  
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: වෛද්‍ය විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

11:41, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

(ඉනිගැට). සීමා සහිත කුඩා චර්ම රිෂ්ටයකට හෙවත් අපිචර්මීය මස් දලුවකට 'ඉන්නා' යයි කියනු ලැබේ. මේවායේ ප්‍රමාණය විවිධය. තනි තනිව හෝ කිහිපයක් එකට හෝ ඉනිගැට දක්නට ලැබේ. ඉන්නකු හැඩයෙන් පැතළි හෝ බුබ්බුලාකාර හෝ සූත්‍රාකාර (tiliform) හෝ විය හැකිය. එය අළුපාට හෝ දුඹුරුපාට හෝ කළුපාට හෝ විය හැකිය. මුල දී එය සිනිඳුය. පසුව රළු වී පිටිකාමය (papillate) විය හැකිය.

සාමාන්‍ය ඉන්නා වෙරුකා වුල්ගාරිස් (Verruca vulgaris) නමින් හැඳින්වේ. එය බොහෝ විට ඇඟිල්ලක හෝ අතේ පිට පැත්තේ හෝ දක්නට ලැබේ. මේ ඉනිගැට කිහිපයක් එක්ව තිබිය හැකිය. වෙරුකා ප්ලාන්ටාරිස් (V.plantaris) නමැති ඉන්නා කකුලේ යටි පතුලේ සෑදෙයි. එය තදය. ඇවිදින විට එයින් වේදනා ඇති වේ. කාමරෝග හේතුකොටගෙන ඇතැම් ඉනිගැට ඇති වේ. වෙරුකා අකුමිනාටා (V. acuminata) නමින් හැඳින්වෙන මේ ඉනිගැට ලිංගේන්ද්‍රියය මත සෑදේ.

ළමයින්ගේ ශරීරවල සෑදෙන ඉනිගැට බෝවෙතැයි යන මතය බොහෝ කලක සිට පැවත එන්නකි. ඉන්නන් ඇති වීමට හේතුව කිසියම් ස්ථානීය ආසාදනයක් යයි දැන් සාමාන්‍යයෙන් සලකනු ලැබේ. වයිරස් රෝගබීජ නිසා මෙවැනි ආසාදනයන් ඇති විය හැකිය. ශරීරයෙන් ඉන්නන් ඉවත් කර දැමීමට සැලිසිලික් අම්ලය හෝ හෛමඇසිටින් අම්ලය වැනි රසායන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් යොදනු ලැබේ. ඇතැම් විට රේඩියම් හා X-කිරණත් යොදනු ලැබේ. එහෙත් බොහෝ විට කිසි ම පිළියමක් නොමැතිව ඉනිගැට ඉබේ ම නැති වී යයි. තවද කෙනකුගෙන් කෙනකුට ස්පර්ශයෙන් බෝවනසුලු සාමාන්‍ය ඉන්නා ඇතැම් විට මනෝචිකිත්සක ක්‍රම මගින් සුව කරනු ලැබේ. කෙම්, මන්ත්‍ර ගුරුකම් ආදියෙන් ඉන්නන් සුව වීම නිදසුනක් සේ සැලකිය හැකිය.

(කාර්යාලය)

ආයුර්වේද මතය

සමහර අයගේ සිරුරේ හම මතුපිට ඇති වන කුඩා ගඩුවක් වැනි වැඩීමකි. කිරි ඉන්නා, ගල් ඉන්නා, කළු ඉන්නා යැයි වර්ග තුනකි. රස ධාතුවේ දෝෂයක් හේතුකොට ගෙන ඇති වන කිරි ඉන්නා සහ ගල් ඉන්නා බෙහෙතක් නැතිවත් කල් යාමේ දී ඉබේ ම සුව වී යාමට ඉඩ තිබේ. හමේ වර්ණයට අනුරූපව හටගන්නා කිරි ඉන්නා මුදුනත මහත්ව ද හමට අසු වන මුල සිහින්ව ද හටගනී. කෙස් ගසකින් මුල තද වන්නට ගැට ගසා තැබීමෙන් කිරි ඉන්නා කැපී යයි. රස ධාතුවේ දෝෂයක් නිසා ම හටගන්නා ගල් ඉන්නා කිරි ඉන්නාට වඩා තදයි. ලසිකා ග්‍රන්ථියක කැබෙල්ලක් මෙනි. බොහෝ කලක් සුව නොවී පවතින්නට හැකියි. හම යටට මුල අල්ලා සිටී. කලක් තිබෙන්නට හැරීම නිසා තරමක් ලොකු වූ පසු සිරුරට අවලක්ෂණයක් ගෙන දේ. පරණ වූ ගල් ඉන්නාගේ මුදුනත සියුම් මස් කෙඳි වැනි ගතියක් හටගනී. සබන් සහ හුනු මිශ්‍ර කොට ඉන්නා මත තැබීමෙන් බොහෝ විට ගල් ඉන්නා කැපී යයි. රස ධාතුව හා ලේ ධාතුව පිරිසිදු වන බෙහෙත් කිරීමෙන් ඉක්මනින් සුව වේ. කළු ඉන්නා නමින් හැඳින්වෙන ඉන්නා උපන්ලප සේ ද සැලකේ. එය ජීවිතාන්තය තෙක් ම පවතී. උපදින විට ම ඇතැම් ළමයින්ගේ සිරුරේ පවතින කළු ඉන්නා අස් කිරීමක් නොකෙරේ. බෙහෙත් කිරීමෙන් අස් කිරීම ද අපහසුය. ඇතැම් කාන්තාවන්ගේ මුහුණේ ඇති වන කළු ඉන්නා මූණේ ලක්ෂණය උපදවන දෙයක් සේ ද සමහරු සලකති. කුඩා අවදියේ සියුම්ව ඇති වන මෙය වයස යත් ම මඳ විසින් ලොකු වෙයි. ආයුර්වේදයේ චර්ම කීල යැයි හැඳින්වෙන්නේ මෙය යයි සැලකේ.

(කර්තෘ: විලියම් අල්විස්)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්නා&oldid=7897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි