"ඉබ්බාගල" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කුරුණෑගල නගරයට අයත් ප්රදේශයෙහි ඈත සිට බලන්න...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
කුරුණෑගල නගරයට අයත් ප්රදේශයෙහි ඈත සිට බලන්නකුට විශාල ඉදිබුවකුගේ හැඩහුරුකමින් පෙනෙන පර්වතයක් වෙයි. ඉබ්බාගල නමින් හැඳින්වෙනුයේ මේ පර්වතයයි. එහි ගල් ලෙනක් තුළ ඉදි කරවන ලද ප්රතිමා ගෘහය සහිත විහාරය හේතුකොටගෙන මේ ස්ථානය ප්රසිද්ධියට පැමිණියේය. | කුරුණෑගල නගරයට අයත් ප්රදේශයෙහි ඈත සිට බලන්නකුට විශාල ඉදිබුවකුගේ හැඩහුරුකමින් පෙනෙන පර්වතයක් වෙයි. ඉබ්බාගල නමින් හැඳින්වෙනුයේ මේ පර්වතයයි. එහි ගල් ලෙනක් තුළ ඉදි කරවන ලද ප්රතිමා ගෘහය සහිත විහාරය හේතුකොටගෙන මේ ස්ථානය ප්රසිද්ධියට පැමිණියේය. | ||
| − | මෙහි පැරණි ලෙන් විහාරයක් ද | + | |
| + | මෙහි පැරණි ලෙන් විහාරයක් ද 'වැටකේ පොකුණ' යයි හැඳින්වෙන පැරණි පොකුණක් ද වෙනත් ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ද දක්නට ඇත. මේ විහාරය කවර කලෙක ගොඩ නඟන ලද දැයි දැක්වීමට ඓතිහාසික සාක්ෂ්ය නැත. මෑත දී ගොඩනඟන ලද සංඝාරාම, ධර්මශාලා ආදියෙන් විහාරස්ථානය සකස්ව ඇත්තේය. | ||
| + | |||
| + | (සංස්කරණය: 1970) | ||
| + | |||
| + | [[ප්රවර්ගය: ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන]] | ||
| + | |||
| + | [[ප්රවර්ගය: ඉ]] | ||
10:48, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය
කුරුණෑගල නගරයට අයත් ප්රදේශයෙහි ඈත සිට බලන්නකුට විශාල ඉදිබුවකුගේ හැඩහුරුකමින් පෙනෙන පර්වතයක් වෙයි. ඉබ්බාගල නමින් හැඳින්වෙනුයේ මේ පර්වතයයි. එහි ගල් ලෙනක් තුළ ඉදි කරවන ලද ප්රතිමා ගෘහය සහිත විහාරය හේතුකොටගෙන මේ ස්ථානය ප්රසිද්ධියට පැමිණියේය.
මෙහි පැරණි ලෙන් විහාරයක් ද 'වැටකේ පොකුණ' යයි හැඳින්වෙන පැරණි පොකුණක් ද වෙනත් ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ද දක්නට ඇත. මේ විහාරය කවර කලෙක ගොඩ නඟන ලද දැයි දැක්වීමට ඓතිහාසික සාක්ෂ්ය නැත. මෑත දී ගොඩනඟන ලද සංඝාරාම, ධර්මශාලා ආදියෙන් විහාරස්ථානය සකස්ව ඇත්තේය.
(සංස්කරණය: 1970)