"ඇට්ලස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන ටයිටන් නම් දේවගණය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන ටයිටන් නම් දේවගණයට අයත් මුල් දොළොස් දෙනාගෙන් කෙනෙකි.
+
[[ගොනුව:3-55.jpg|200px|left]]ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන ටයිටන් නම් දේවගණයට අයත් මුල් දොළොස් දෙනාගෙන් කෙනෙකි.
  
ඇට්ලස් මුළු මහත් සාගරයෙහි ම ගැඹුර දන්නා බවත් අහසත් පොළොවත් උසුලන ටැම් දරා සිටින බවත් ග්‍රීකයෝ විශ්වාස කළහ. ඔවුන් අදහස් කෙළේ මේ ටැම් බටහිර ක්ෂිතිජයෙන් පිටත පිහිටා තිබුණු බවයි. ඇට්ලස්ට අහසත් පොළොවත් සදහට ම උසුලා සිටීමේ දඬුවම සියුස් නම් මහදෙවියා විසින් නියම කරන ලද්දේ ටයිටන්වරුන් හා සියුස් අතර ඇති වූ තරඟයේ දී ඔහු ටයිටන්වරුන්ගේ නායකත්වය ගත් හෙයිනි.
 
11:17, 3 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

3-55.jpg
ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන ටයිටන් නම් දේවගණයට අයත් මුල් දොළොස් දෙනාගෙන් කෙනෙකි.

ඇට්ලස් මුළු මහත් සාගරයෙහි ම ගැඹුර දන්නා බවත් අහසත් පොළොවත් උසුලන ටැම් දරා සිටින බවත් ග්‍රීකයෝ විශ්වාස කළහ. ඔවුන් අදහස් කෙළේ මේ ටැම් බටහිර ක්ෂිතිජයෙන් පිටත පිහිටා තිබුණු බවයි. ඇට්ලස්ට අහසත් පොළොවත් සදහට ම උසුලා සිටීමේ දඬුවම සියුස් නම් මහදෙවියා විසින් නියම කරන ලද්දේ ටයිටන්වරුන් හා සියුස් අතර ඇති වූ තරඟයේ දී ඔහු ටයිටන්වරුන්ගේ නායකත්වය ගත් හෙයිනි.

පසුව පර්සියස් විසින් මෙතෙමේ කන්දක් බවට පත් කරනු ලැබීය. භූමි ශාස්ත්‍රීය නවීන සොයා ගැනීම් නිසා ලෝකය පිළිබඳ දැනීම පුළුල් වත් ම අප්‍රිකාවේ පමණක් නොව වෙනත් තැන්වල ද ‘ඇට්ලස්’ නාමයෙන් හැඳින්විණි.

කලාකෘතීන්හි ඇට්ලස් පිළිබිඹු වන්නේ ලෝක ගෝලය උසුලා සිටින හැටියටය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇට්ලස්&oldid=9290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි