"ඉයොලිත්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(''ඊඕස්' (අරුණ) සහ 'ලිතොස්’ (පාෂාණ) යන ග්‍රීක පද දෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
'ඊඕස්' (අරුණ) සහ 'ලිතොස්’ (පාෂාණ) යන ග්‍රීක පද දෙකින් තනාගත් වචනයකි. පාෂාණ යුගයේ උදාව යන අරුත දෙන මේ වචනය ව්‍යවහාර කෙරෙන්නේ ආදිකල්පික මිනිසා විසින් රළුපරළු ලෙස සාදාගන්නා ලද ගල් මෙවලම් හැඳින්වීමටය.
+
[[ගොනුව:4-147.jpg|300px|right]]'ඊඕස්' (අරුණ) සහ 'ලිතොස්’ (පාෂාණ) යන ග්‍රීක පද දෙකින් තනාගත් වචනයකි. පාෂාණ යුගයේ උදාව යන අරුත දෙන මේ වචනය ව්‍යවහාර කෙරෙන්නේ ආදිකල්පික මිනිසා විසින් රළුපරළු ලෙස සාදාගන්නා ලද ගල් මෙවලම් හැඳින්වීමටය.
  
ක්‍රි.ව. 1863 සිට 1907 දක්වා කාලය තුළ ප්‍රංසය, පෘතුගාලය, බුරුමය, එංගලන්තය, බෙල්ජියම යන රටවල යම් යම් ස්ථානවලින් වරින් වර සොයාගනු ලැබූ ගල් කැබැලි ඒවා සොයාගත් පුද්ගලයන් විසින් ඉයොලිත් යනුවෙන් හඳුන්වන ලදි. කෙසේ වුවද, ඒවා මිනිසා විසින් සකස් කොටගන්නා ලද මෙවලම් යයි තීරණය කළ නොහැකි බවත් ඒවායේ හැඩය ඇති වී තිබෙන්නේ ස්වාභාවික හේතු නිසා බවත් විශ්වාස කළ ඇතැම් විද්වත්හු ඒවා ඉයොලිත් යයි පිළිගැනිම ප්‍රතික්ෂේප කළහ. එහෙත් විසිවැනි සියවස ආරම්භයේ දී එංගලන්තයේ නැගෙනහිර ඇංග්ලියා ප්‍රදේශයෙන් සොයාගන්නා ලද ගල් මෙවලම් මිනිසා විසින් ම සාදන ලද ඒවා බවට සාක්ෂ්‍ය තිබුණෙන් ඒවා ඉයොලිත් වශයෙන් පිළිගැනිණ. මෙසේ ඉයොලිත් නමින් හැඳින්විය හැකි ගල් මෙවලම් විශේෂයක් ඇතැයි නියම වශයෙන් පිළිගන්නා ලද්දේ විසිවැනි සියවසේ දෙවැනි දශකයේ සිටය.
 
13:38, 23 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

4-147.jpg
'ඊඕස්' (අරුණ) සහ 'ලිතොස්’ (පාෂාණ) යන ග්‍රීක පද දෙකින් තනාගත් වචනයකි. පාෂාණ යුගයේ උදාව යන අරුත දෙන මේ වචනය ව්‍යවහාර කෙරෙන්නේ ආදිකල්පික මිනිසා විසින් රළුපරළු ලෙස සාදාගන්නා ලද ගල් මෙවලම් හැඳින්වීමටය.

ක්‍රි.ව. 1863 සිට 1907 දක්වා කාලය තුළ ප්‍රංසය, පෘතුගාලය, බුරුමය, එංගලන්තය, බෙල්ජියම යන රටවල යම් යම් ස්ථානවලින් වරින් වර සොයාගනු ලැබූ ගල් කැබැලි ඒවා සොයාගත් පුද්ගලයන් විසින් ඉයොලිත් යනුවෙන් හඳුන්වන ලදි. කෙසේ වුවද, ඒවා මිනිසා විසින් සකස් කොටගන්නා ලද මෙවලම් යයි තීරණය කළ නොහැකි බවත් ඒවායේ හැඩය ඇති වී තිබෙන්නේ ස්වාභාවික හේතු නිසා බවත් විශ්වාස කළ ඇතැම් විද්වත්හු ඒවා ඉයොලිත් යයි පිළිගැනිම ප්‍රතික්ෂේප කළහ. එහෙත් විසිවැනි සියවස ආරම්භයේ දී එංගලන්තයේ නැගෙනහිර ඇංග්ලියා ප්‍රදේශයෙන් සොයාගන්නා ලද ගල් මෙවලම් මිනිසා විසින් ම සාදන ලද ඒවා බවට සාක්ෂ්‍ය තිබුණෙන් ඒවා ඉයොලිත් වශයෙන් පිළිගැනිණ. මෙසේ ඉයොලිත් නමින් හැඳින්විය හැකි ගල් මෙවලම් විශේෂයක් ඇතැයි නියම වශයෙන් පිළිගන්නා ලද්දේ විසිවැනි සියවසේ දෙවැනි දශකයේ සිටය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉයොලිත්&oldid=9734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි