"ඇකෝඩියන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:3-36.jpg|200px|left]]අපරදිග නිපදවූ ඉපියා සහිත වායු වාද්‍ය භාණ්ඩ විශේෂයකි. මෙය ඕර්ගන් පවුලට අයත් වෙයි.
+
[[ගොනුව:3-36.jpg|250px|left]]අපරදිග නිපදවූ ඉපියා සහිත වායු වාද්‍ය භාණ්ඩ විශේෂයකි. මෙය ඕර්ගන් පවුලට අයත් වෙයි.
  
ඇතැම් විට මෙලෝඩියන් යනුයෙන් ද හැඳින්වෙන ඇකෝඩියන් නම් සංගීත භාණ්ඩය වූ කලි ලෝහමය ඉපියාවලින් යුක්ත වූවකි. මෙහි වායු පීඩනය පාලනය කරනු ලබන්නේ අතින් ක්‍රියා කරවන හස්ත්‍රාවකින් හෙවත් මයින හමකිනි. ඒ හේතු කොටගෙන කම්පනය වන්නා වූ වායුවෙන් නාදය උපදී. යතුරු පහේ සිට පණහ දක්වා ඇති යතුරු පුවරු ඇකෝඩියන්වල තිබේ. මෙය සවි කර ඇත්තේ හස්ත්‍රාවටය. යතුරු තද කිරීමේ දී හස්ත්‍රාව ක්‍රියාත්මක වෙයි. මෙහි යතුරු පුවරුව ක්‍රියා කරන්නේ බෙහෙවින්ම පියානෝවේ ([[පියානෝව]] (බ.)) යතුරු පුවරුවට සමාන ආකාරයෙකිනි. දකුණතින් එම යතුරු ක්‍රියා කරවන අතර වමතින් හස්ත්‍රාව ක්‍රියා කරවති. එය ක්‍රියා කරවීමෙන් වෙනස් වෙනස් ස්වර නංවනු ලැබේ.
 
09:59, 3 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

3-36.jpg
අපරදිග නිපදවූ ඉපියා සහිත වායු වාද්‍ය භාණ්ඩ විශේෂයකි. මෙය ඕර්ගන් පවුලට අයත් වෙයි.

ඇතැම් විට මෙලෝඩියන් යනුයෙන් ද හැඳින්වෙන ඇකෝඩියන් නම් සංගීත භාණ්ඩය වූ කලි ලෝහමය ඉපියාවලින් යුක්ත වූවකි. මෙහි වායු පීඩනය පාලනය කරනු ලබන්නේ අතින් ක්‍රියා කරවන හස්ත්‍රාවකින් හෙවත් මයින හමකිනි. ඒ හේතු කොටගෙන කම්පනය වන්නා වූ වායුවෙන් නාදය උපදී. යතුරු පහේ සිට පණහ දක්වා ඇති යතුරු පුවරු ඇකෝඩියන්වල තිබේ. මෙය සවි කර ඇත්තේ හස්ත්‍රාවටය. යතුරු තද කිරීමේ දී හස්ත්‍රාව ක්‍රියාත්මක වෙයි. මෙහි යතුරු පුවරුව ක්‍රියා කරන්නේ බෙහෙවින්ම පියානෝවේ (පියානෝව (බ.)) යතුරු පුවරුවට සමාන ආකාරයෙකිනි. දකුණතින් එම යතුරු ක්‍රියා කරවන අතර වමතින් හස්ත්‍රාව ක්‍රියා කරවති. එය ක්‍රියා කරවීමෙන් වෙනස් වෙනස් ස්වර නංවනු ලැබේ.

ඇකෝඩියන් වාද්‍ය භාණ්ඩය බෙහෙවින් උපයෝගී කරගනු ලබන්නේ ඒකල වාදනවලට වුව ද අනෙකුත් වාදනවලට ද සහාය කර ගන්නා අවස්ථා ද වේ.

ඇකෝඩියන් වාද්‍ය භාණ්ඩයෙහි නිෂ්පාදනය පිළිබඳව විවිධ මත දැක්වෙයි. 1822 දී බර්ලින් නුවර බුහ්මාන් විසින් හෝ 1829 දී වියානාවේ ඩේමියන් විසින් හෝ මෙය නිපදවන ලදැයි සලකති.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇකෝඩියන්&oldid=9225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි