"ඉපිලිකඩයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:4-124.jpg| | + | [[ගොනුව:4-124.jpg|400px|left]](පුන්ටියුස් බිමකුලාටුස් — Puntius bimaculatus Bleeker). මුහුදු මට්ටමේ සිට කඳුකර ප්‍රදේශය දක්වා ඇති පොකුණු, ඇළ දොළ ආදියෙහි දක්නට ලැබෙන අඟල් 2¼ක් පමණ වූ මිරිදිය මත්ස්‍යයෙකි. උගේ ශරීරය දිගිටිය; ළා දුඹුරු පාටය. උගේ දෙපැත්ත රිදී පාටය. මුඛය කුඩාය. උඩු හනුවේ අංකුට යුගලයකි. බිජු දමන අවස්ථාවේ දී මේ මත්ස්‍යයන්ගේ ශරීරයෙහි තද රතු පාට පාර්ශ්වික පටි දක්නට ලැබේ. |
පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ. | පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ. | ||
12:31, 23 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(පුන්ටියුස් බිමකුලාටුස් — Puntius bimaculatus Bleeker). මුහුදු මට්ටමේ සිට කඳුකර ප්‍රදේශය දක්වා ඇති පොකුණු, ඇළ දොළ ආදියෙහි දක්නට ලැබෙන අඟල් 2¼ක් පමණ වූ මිරිදිය මත්ස්‍යයෙකි. උගේ ශරීරය දිගිටිය; ළා දුඹුරු පාටය. උගේ දෙපැත්ත රිදී පාටය. මුඛය කුඩාය. උඩු හනුවේ අංකුට යුගලයකි. බිජු දමන අවස්ථාවේ දී මේ මත්ස්‍යයන්ගේ ශරීරයෙහි තද රතු පාට පාර්ශ්වික පටි දක්නට ලැබේ.පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ.
ඉපිලිකඩයා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි සිප්‍රිනිපෝමේස් ගෝත්‍රයෙහි සිප්‍රිනිඩෙ (Cyprinidae) කුලයට අයත්ය. ඉපිලිකඩයා මඩඉපිල්ලා නමින් ද හැඳින්වේ.
(සංස්කරණය: 1970)
