"අඞ්ගද 1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වානර රජුට තම භාර්‍ය්‍යාව වූ තාරාගෙන් ලැබුණු පුත්‍රයාය. සුග්‍රීවගේ (බ.) අයැදුමෙන් රාම කුමාරයා විසින් වාලි රජු මරනු ලැබූ පසු, සුග්‍රීව කිෂ්කින්ධ දේශයේ රජු වශයෙන් ද අංගද යුවරජු වශයෙන් ද පත් කරන ලදහ. රාම කුමාරයා කැටුව සීතාදේවිය මුදාගැනීම පිණිස යුද්ධ කිරීමට ලංකාවට ආ අංගද දක්ෂ ලෙස සටහන් කළ බව රාමායණයෙහි සඳහන් වෙයි.
+
කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වානර රජුට තම භාර්‍ය්‍යාව වූ තාරාගෙන් ලැබුණු පුත්‍රයාය. [[සුග්‍රීව]]ගේ (බ.) අයැදුමෙන් රාම කුමාරයා විසින් වාලි රජු මරනු ලැබූ පසු, සුග්‍රීව කිෂ්කින්ධ දේශයේ රජු වශයෙන් ද අංගද යුවරජු වශයෙන් ද පත් කරන ලදහ. රාම කුමාරයා කැටුව සීතාදේවිය මුදාගැනීම පිණිස යුද්ධ කිරීමට ලංකාවට ආ අංගද දක්ෂ ලෙස සටහන් කළ බව රාමායණයෙහි සඳහන් වෙයි.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

10:28, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වානර රජුට තම භාර්‍ය්‍යාව වූ තාරාගෙන් ලැබුණු පුත්‍රයාය. සුග්‍රීවගේ (බ.) අයැදුමෙන් රාම කුමාරයා විසින් වාලි රජු මරනු ලැබූ පසු, සුග්‍රීව කිෂ්කින්ධ දේශයේ රජු වශයෙන් ද අංගද යුවරජු වශයෙන් ද පත් කරන ලදහ. රාම කුමාරයා කැටුව සීතාදේවිය මුදාගැනීම පිණිස යුද්ධ කිරීමට ලංකාවට ආ අංගද දක්ෂ ලෙස සටහන් කළ බව රාමායණයෙහි සඳහන් වෙයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගද_1&oldid=2601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි