"අංශරේඛා නාලපද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
මත්ස්‍යයන්ගේ ද ජලජ විකසන අවදියේ සිටින ඇතැම් උබය ජීවීන්ගේ ද හිස දෙපැත්තෙහිත් ශරීරය දිගේත් චර්මයෙහි වූ කූප (pits) තුළ අංශ රේඛා අවයව neuromast organs) නම් වූ සංවේදී ඉන්ද්‍රිය බොහෝ ගණනක් පිහිටා ඇත. මේවා සිදුරු මඟින් පිටතට විවෘත වන අතර ඒ ඒ කූප සම තුළ දී එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ නාල පද්ධතියක් මඟිනි. එම නාල පද්ධතියට අංශ රේඛා (නාල) පද්ධතිය යැයි කියනු ලැබේ. අංශරේඛා අවයවවල සංවේදක සෛල මේ නාල තුළට නෙරා තිබේ. හිසෙහි මේ නාල පද්ධතියේ ශාඛා කිහිපයකි. එනම්, අධ්‍යක්ෂිකූප (supraorbital) අධක්ෂිකූප (sub-orbital) යන නාල ද අධෝහනුව දිගේ වූ නාලයක් ද කපාලයෙහි පිටුපස හරහා ඇති ශංඛක (temporal) නාල ද වේ. ශරීර අංශවල නාල සාදන ශාඛා ද සමඟ ඒ පද්ධතිය සම්පූර්ණ වෙයි. අංශ ශාඛාවලට සාරිකා (vagus) ස්නායුවේ පාර්ශ්වික ශාඛාව (lateralis branch) සම්බන්ධ වන අතර අනික් ශාඛාවලට ත්‍රිශාඛ (trigeminal), වක්ත්‍ර (facial) සහ ජිහ්වා-ග්‍රසනික (glossopharyngeal) යන ස්නායු සම්බන්ධ වී ඇත. | මත්ස්‍යයන්ගේ ද ජලජ විකසන අවදියේ සිටින ඇතැම් උබය ජීවීන්ගේ ද හිස දෙපැත්තෙහිත් ශරීරය දිගේත් චර්මයෙහි වූ කූප (pits) තුළ අංශ රේඛා අවයව neuromast organs) නම් වූ සංවේදී ඉන්ද්‍රිය බොහෝ ගණනක් පිහිටා ඇත. මේවා සිදුරු මඟින් පිටතට විවෘත වන අතර ඒ ඒ කූප සම තුළ දී එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ නාල පද්ධතියක් මඟිනි. එම නාල පද්ධතියට අංශ රේඛා (නාල) පද්ධතිය යැයි කියනු ලැබේ. අංශරේඛා අවයවවල සංවේදක සෛල මේ නාල තුළට නෙරා තිබේ. හිසෙහි මේ නාල පද්ධතියේ ශාඛා කිහිපයකි. එනම්, අධ්‍යක්ෂිකූප (supraorbital) අධක්ෂිකූප (sub-orbital) යන නාල ද අධෝහනුව දිගේ වූ නාලයක් ද කපාලයෙහි පිටුපස හරහා ඇති ශංඛක (temporal) නාල ද වේ. ශරීර අංශවල නාල සාදන ශාඛා ද සමඟ ඒ පද්ධතිය සම්පූර්ණ වෙයි. අංශ ශාඛාවලට සාරිකා (vagus) ස්නායුවේ පාර්ශ්වික ශාඛාව (lateralis branch) සම්බන්ධ වන අතර අනික් ශාඛාවලට ත්‍රිශාඛ (trigeminal), වක්ත්‍ර (facial) සහ ජිහ්වා-ග්‍රසනික (glossopharyngeal) යන ස්නායු සම්බන්ධ වී ඇත. | ||
− | [[ගොනුව:16.jpg| | + | [[ගොනුව:16.jpg|600px|left]] |
අංශ රේඛා අවයවය දුර-ග්‍රහණය (distant – touch) සඳහා ඉතා තියුණුව පවත්නා බව සොයාගෙන තිබේ. අවට දැඩි දේවල් ඇති බව පමණක් නොව ඒවා නියම වශයෙන් පිහිටි තැන් ද ජලයෙහි පීනන මත්ස්‍යයකුට අංශරේඛා අවයවය අනුසාරයෙන් දත හැකිය. මත්ස්‍යයා පිහිනීමෙහි දී ජලයෙහි ඇතිවන චලන තරංග ඈතට විහිදී ගොස් දැඩි දේවල් හැපීමෙන් පරාවර්තනය වෙයි. මෙසේ පරාවර්තනය වන තරංග නිසා අංශ රේඛා නාලයන්හි ඇති ද්‍රවයේ සිදුවන සියුම් චලනන හේතු කොටගෙන අවට කිසියම් ද්‍රව්‍ය පිහිටා තිබේ දැයි ද එසේ නම් ඒවා කවර දිශාවන්හි දැයි ද දැනගනු ලැබේ. නිශ්චල ව සිටින මත්ස්‍යයකුට ද මේ ආකාරයෙන් ම තමා අවට කුඩා දෙයකින් වන චලනය පවා දත හැකිය. අඳුරු අගාධයන්හි දී පවා බාධකයන්ගෙන් සහ සතුරන්ගෙන් බේරීමට ද අසල පවත්නා ගොදුරු කරා යෑමට ද මේ ඉන්ද්‍රිය පද්ධතිය පිහිට වෙයි. දියෙහි ඇති වන බලවත් දියවැල් ගැන දැනගැනීම පිණිසත් ශ්‍රවණය පිණිසත් මේ පද්ධතිය උපයෝගී වෙතැයි පෙර පැවති මතයට එපමණ සාධක නැතැයි කියනු ලැබේ. | අංශ රේඛා අවයවය දුර-ග්‍රහණය (distant – touch) සඳහා ඉතා තියුණුව පවත්නා බව සොයාගෙන තිබේ. අවට දැඩි දේවල් ඇති බව පමණක් නොව ඒවා නියම වශයෙන් පිහිටි තැන් ද ජලයෙහි පීනන මත්ස්‍යයකුට අංශරේඛා අවයවය අනුසාරයෙන් දත හැකිය. මත්ස්‍යයා පිහිනීමෙහි දී ජලයෙහි ඇතිවන චලන තරංග ඈතට විහිදී ගොස් දැඩි දේවල් හැපීමෙන් පරාවර්තනය වෙයි. මෙසේ පරාවර්තනය වන තරංග නිසා අංශ රේඛා නාලයන්හි ඇති ද්‍රවයේ සිදුවන සියුම් චලනන හේතු කොටගෙන අවට කිසියම් ද්‍රව්‍ය පිහිටා තිබේ දැයි ද එසේ නම් ඒවා කවර දිශාවන්හි දැයි ද දැනගනු ලැබේ. නිශ්චල ව සිටින මත්ස්‍යයකුට ද මේ ආකාරයෙන් ම තමා අවට කුඩා දෙයකින් වන චලනය පවා දත හැකිය. අඳුරු අගාධයන්හි දී පවා බාධකයන්ගෙන් සහ සතුරන්ගෙන් බේරීමට ද අසල පවත්නා ගොදුරු කරා යෑමට ද මේ ඉන්ද්‍රිය පද්ධතිය පිහිට වෙයි. දියෙහි ඇති වන බලවත් දියවැල් ගැන දැනගැනීම පිණිසත් ශ්‍රවණය පිණිසත් මේ පද්ධතිය උපයෝගී වෙතැයි පෙර පැවති මතයට එපමණ සාධක නැතැයි කියනු ලැබේ. | ||
22:21, 7 ජූනි 2023 තෙක් සංශෝධනය
මත්ස්‍යයන්ගේ ද ජලජ විකසන අවදියේ සිටින ඇතැම් උබය ජීවීන්ගේ ද හිස දෙපැත්තෙහිත් ශරීරය දිගේත් චර්මයෙහි වූ කූප (pits) තුළ අංශ රේඛා අවයව neuromast organs) නම් වූ සංවේදී ඉන්ද්‍රිය බොහෝ ගණනක් පිහිටා ඇත. මේවා සිදුරු මඟින් පිටතට විවෘත වන අතර ඒ ඒ කූප සම තුළ දී එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ නාල පද්ධතියක් මඟිනි. එම නාල පද්ධතියට අංශ රේඛා (නාල) පද්ධතිය යැයි කියනු ලැබේ. අංශරේඛා අවයවවල සංවේදක සෛල මේ නාල තුළට නෙරා තිබේ. හිසෙහි මේ නාල පද්ධතියේ ශාඛා කිහිපයකි. එනම්, අධ්‍යක්ෂිකූප (supraorbital) අධක්ෂිකූප (sub-orbital) යන නාල ද අධෝහනුව දිගේ වූ නාලයක් ද කපාලයෙහි පිටුපස හරහා ඇති ශංඛක (temporal) නාල ද වේ. ශරීර අංශවල නාල සාදන ශාඛා ද සමඟ ඒ පද්ධතිය සම්පූර්ණ වෙයි. අංශ ශාඛාවලට සාරිකා (vagus) ස්නායුවේ පාර්ශ්වික ශාඛාව (lateralis branch) සම්බන්ධ වන අතර අනික් ශාඛාවලට ත්‍රිශාඛ (trigeminal), වක්ත්‍ර (facial) සහ ජිහ්වා-ග්‍රසනික (glossopharyngeal) යන ස්නායු සම්බන්ධ වී ඇත.
අංශ රේඛා අවයවය දුර-ග්‍රහණය (distant – touch) සඳහා ඉතා තියුණුව පවත්නා බව සොයාගෙන තිබේ. අවට දැඩි දේවල් ඇති බව පමණක් නොව ඒවා නියම වශයෙන් පිහිටි තැන් ද ජලයෙහි පීනන මත්ස්‍යයකුට අංශරේඛා අවයවය අනුසාරයෙන් දත හැකිය. මත්ස්‍යයා පිහිනීමෙහි දී ජලයෙහි ඇතිවන චලන තරංග ඈතට විහිදී ගොස් දැඩි දේවල් හැපීමෙන් පරාවර්තනය වෙයි. මෙසේ පරාවර්තනය වන තරංග නිසා අංශ රේඛා නාලයන්හි ඇති ද්‍රවයේ සිදුවන සියුම් චලනන හේතු කොටගෙන අවට කිසියම් ද්‍රව්‍ය පිහිටා තිබේ දැයි ද එසේ නම් ඒවා කවර දිශාවන්හි දැයි ද දැනගනු ලැබේ. නිශ්චල ව සිටින මත්ස්‍යයකුට ද මේ ආකාරයෙන් ම තමා අවට කුඩා දෙයකින් වන චලනය පවා දත හැකිය. අඳුරු අගාධයන්හි දී පවා බාධකයන්ගෙන් සහ සතුරන්ගෙන් බේරීමට ද අසල පවත්නා ගොදුරු කරා යෑමට ද මේ ඉන්ද්‍රිය පද්ධතිය පිහිට වෙයි. දියෙහි ඇති වන බලවත් දියවැල් ගැන දැනගැනීම පිණිසත් ශ්‍රවණය පිණිසත් මේ පද්ධතිය උපයෝගී වෙතැයි පෙර පැවති මතයට එපමණ සාධක නැතැයි කියනු ලැබේ.
යාන්ත්‍රික චලන කෙරෙහි අංශරේඛා පද්ධතියෙහි ඇති අංශරේඛා අවයවවල ක්‍රියාකාරීත්වය කනෙහි අර්ධ කවාකාර නාලයන්ගේ අන්ත්‍ය ඉන්ද්‍රියයන් (end-organs) ක්‍රියා කරන පිළිවෙළට බෙහෙවින් සමානය. මේ ඉන්ද්‍රිය දෙක අතර විශාල කලල සම්බන්ධයක් පෙනේ.
(සංස්කරණය:1963)