"අරත්තන (2)" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මැද පළාතේ උඩුනුවර එළදැත්ත ආරච්චි වසමට අයත් ගම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
මැද පළාතේ උඩුනුවර එළදැත්ත ආරච්චි වසමට අයත් ගමකි. මහනුවර රාජ්‍ය සමයේ දී මෙය ආභරණ සිංහාසන පට්ටලයෙහි නියුක්ත රන්කරුවන්ට හිමි විය. රාජාධිරාජසිංහ රජු සමයෙහි දේවෙන්ද්‍ර මූලාචාරි සහ නාරායණ මූලාචාරි යන සුප්‍රසිද්ධ රන්කරුවන් සන්නස් ලැබ මෙහි විසූ බව සඳහන් වේ. මෙම ග්‍රාමයෙහි පැරණි විහාර දෙකක් ද පිහිටා තිබුණි. එහෙත් පාළුවට හැර තිබීම නිසා නටබුන් බවට පත්ව තිබේ. මින් එක් විහාරයක් බෝගහ කොටුවේ නොහොත් මිනීමරු පිටියේ විහාරය නමින් හැඳින් වේ. දහඅටවන සියවසේ දී දුන්පොළ ස්වාමීන් නම් භික්ෂු කෙනකුන් විසින් මෙම විහාරය ප්රතිසංසකරණය කළ බවත් ගම්වැස්සන් විසින් විහාරයට ඉඩකඩම් පිදු බවත් සඳහන් වේ. පසු කාලයේ දී මෙය කැටකුඹුරේ බස්නායක නිලමේට අයත් වූ බව කියැවේ. බොහෝ සෙයින් නටබුන්ව ඇති ඉහත සඳහන් විහාරස්ථානයන්හි දැනට දක්නා ලැබෙන්නේ බෝධි වෘක්ෂයන් හා ගල් කණු ආදිය පමණකි. | මැද පළාතේ උඩුනුවර එළදැත්ත ආරච්චි වසමට අයත් ගමකි. මහනුවර රාජ්‍ය සමයේ දී මෙය ආභරණ සිංහාසන පට්ටලයෙහි නියුක්ත රන්කරුවන්ට හිමි විය. රාජාධිරාජසිංහ රජු සමයෙහි දේවෙන්ද්‍ර මූලාචාරි සහ නාරායණ මූලාචාරි යන සුප්‍රසිද්ධ රන්කරුවන් සන්නස් ලැබ මෙහි විසූ බව සඳහන් වේ. මෙම ග්‍රාමයෙහි පැරණි විහාර දෙකක් ද පිහිටා තිබුණි. එහෙත් පාළුවට හැර තිබීම නිසා නටබුන් බවට පත්ව තිබේ. මින් එක් විහාරයක් බෝගහ කොටුවේ නොහොත් මිනීමරු පිටියේ විහාරය නමින් හැඳින් වේ. දහඅටවන සියවසේ දී දුන්පොළ ස්වාමීන් නම් භික්ෂු කෙනකුන් විසින් මෙම විහාරය ප්රතිසංසකරණය කළ බවත් ගම්වැස්සන් විසින් විහාරයට ඉඩකඩම් පිදු බවත් සඳහන් වේ. පසු කාලයේ දී මෙය කැටකුඹුරේ බස්නායක නිලමේට අයත් වූ බව කියැවේ. බොහෝ සෙයින් නටබුන්ව ඇති ඉහත සඳහන් විහාරස්ථානයන්හි දැනට දක්නා ලැබෙන්නේ බෝධි වෘක්ෂයන් හා ගල් කණු ආදිය පමණකි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
13:57, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
මැද පළාතේ උඩුනුවර එළදැත්ත ආරච්චි වසමට අයත් ගමකි. මහනුවර රාජ්‍ය සමයේ දී මෙය ආභරණ සිංහාසන පට්ටලයෙහි නියුක්ත රන්කරුවන්ට හිමි විය. රාජාධිරාජසිංහ රජු සමයෙහි දේවෙන්ද්‍ර මූලාචාරි සහ නාරායණ මූලාචාරි යන සුප්‍රසිද්ධ රන්කරුවන් සන්නස් ලැබ මෙහි විසූ බව සඳහන් වේ. මෙම ග්‍රාමයෙහි පැරණි විහාර දෙකක් ද පිහිටා තිබුණි. එහෙත් පාළුවට හැර තිබීම නිසා නටබුන් බවට පත්ව තිබේ. මින් එක් විහාරයක් බෝගහ කොටුවේ නොහොත් මිනීමරු පිටියේ විහාරය නමින් හැඳින් වේ. දහඅටවන සියවසේ දී දුන්පොළ ස්වාමීන් නම් භික්ෂු කෙනකුන් විසින් මෙම විහාරය ප්රතිසංසකරණය කළ බවත් ගම්වැස්සන් විසින් විහාරයට ඉඩකඩම් පිදු බවත් සඳහන් වේ. පසු කාලයේ දී මෙය කැටකුඹුරේ බස්නායක නිලමේට අයත් වූ බව කියැවේ. බොහෝ සෙයින් නටබුන්ව ඇති ඉහත සඳහන් විහාරස්ථානයන්හි දැනට දක්නා ලැබෙන්නේ බෝධි වෘක්ෂයන් හා ගල් කණු ආදිය පමණකි.
(සංස්කරණය: 1965)