"අරූද" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(රූටා ග්‍රවෙයොලෙන්ස්-Ruta graveolens L.). මෙය ආසියාවේත් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
7 පේළිය: | 7 පේළිය: | ||
'''ආයුර්වේද මතය:''' දකුණු ඉන්දියාවේ සිද්ධ වෛද්‍ය ක්‍රමය ලංකාවේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට මිශ්‍ර වූ අවදියෙහි ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද ශාක වර්ගයකි. මේ පැළෑටියට සංස්කෘතයෙන් "සීතාහ" යයි ද දෙමළෙන් "අරූද්‍ර", "අරුවද්‍ර" යයි ද කියනු ලැබේ. අරුද කොළ තනිවැ හෝ ගස සහමුලින් ම හෝ බෙහෙතට ගනිත්. අරූද තිත්ත රසයි, උෂ්ණ වීර්යයි, උත්තේජකයි, ශමන කාරකයි, විෂ නසයි, මූත්‍රකාරකයි, ලේඛනීයයි, ස්මෘතිප්‍රදයි, ශ්ලේෂ්මකාරකයි; වෙව්ලීම හා ශීත නැති කරයි; වාත කෝපය හා අපස්මාරය නසයි. අරූද ශාකය පුලුස්සා දුම් ඇල්ලීමෙන් ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාව හා වලිප්පු නසයි. අරූද කොළ ඉස්මට කළුදුරු සහ රතුලූනු යුෂ ද තල තෙල් ද යොදා සිඳ ගන්නා ලද තෙලට අරූද තෙල් යයි කියනු ලැබේ. ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාවට මෙන් ම හිස රුජා ආදී ආබාධවලට ද අරූද තෙල් ප්‍රත්‍යක්ෂයි. මේ තෙල් හිසේ ආලේප කිරීමට සහ පපුවේ ගෑමට විනා අභ්‍යන්තර පාවිච්චිය සඳහා අයෝග්‍යයි. | '''ආයුර්වේද මතය:''' දකුණු ඉන්දියාවේ සිද්ධ වෛද්‍ය ක්‍රමය ලංකාවේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට මිශ්‍ර වූ අවදියෙහි ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද ශාක වර්ගයකි. මේ පැළෑටියට සංස්කෘතයෙන් "සීතාහ" යයි ද දෙමළෙන් "අරූද්‍ර", "අරුවද්‍ර" යයි ද කියනු ලැබේ. අරුද කොළ තනිවැ හෝ ගස සහමුලින් ම හෝ බෙහෙතට ගනිත්. අරූද තිත්ත රසයි, උෂ්ණ වීර්යයි, උත්තේජකයි, ශමන කාරකයි, විෂ නසයි, මූත්‍රකාරකයි, ලේඛනීයයි, ස්මෘතිප්‍රදයි, ශ්ලේෂ්මකාරකයි; වෙව්ලීම හා ශීත නැති කරයි; වාත කෝපය හා අපස්මාරය නසයි. අරූද ශාකය පුලුස්සා දුම් ඇල්ලීමෙන් ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාව හා වලිප්පු නසයි. අරූද කොළ ඉස්මට කළුදුරු සහ රතුලූනු යුෂ ද තල තෙල් ද යොදා සිඳ ගන්නා ලද තෙලට අරූද තෙල් යයි කියනු ලැබේ. ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාවට මෙන් ම හිස රුජා ආදී ආබාධවලට ද අරූද තෙල් ප්‍රත්‍යක්ෂයි. මේ තෙල් හිසේ ආලේප කිරීමට සහ පපුවේ ගෑමට විනා අභ්‍යන්තර පාවිච්චිය සඳහා අයෝග්‍යයි. | ||
+ | |||
+ | (සංස්කරණය: 1965) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] |
14:57, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
(රූටා ග්‍රවෙයොලෙන්ස්-Ruta graveolens L.). මෙය ආසියාවේත් අප්‍රිකාවේත් යුරෝපයේත් වැවෙන පැළෑටියකි. ඉන්දියාවෙහි හා ලංකාවෙහි මේ පැළෑටියෙන් තද සුවඳක් විහිදේ.
මේ පැළෑටියේ කොළ ඒකාන්තර (alternate) ය, ද්විපක්ෂවත් (bipinnate)ය. අග්‍රස්ත සමතලවල ( oorymbs) බොහෝ මල් හටගනී.නිපත්‍ර (bracts) ලංසාකාරය මණිපත්‍ර (sepals) තීව්‍ර (acute) ය. ත්‍රිකෝණාකාරය. දල කෘතකාකාර (pectinate)ය. ඵලය බොහෝ ඇට සහිත ස්ඵෝටිකාව (capsule)කි.
රුටාසේ කුලයට අයත් මේ පැළෑටියෙහි රූටින් නමැති ග්ලූකොසයිඩය ඇති බැව් පෙනේ. අරූද තෙල්වල සියයට 90 ක් පමණ මීතයිල්නොනයිල් කීටෝන් (methylnonylketone) අඩංගු වේ.
ආයුර්වේද මතය: දකුණු ඉන්දියාවේ සිද්ධ වෛද්‍ය ක්‍රමය ලංකාවේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට මිශ්‍ර වූ අවදියෙහි ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන ලද ශාක වර්ගයකි. මේ පැළෑටියට සංස්කෘතයෙන් "සීතාහ" යයි ද දෙමළෙන් "අරූද්‍ර", "අරුවද්‍ර" යයි ද කියනු ලැබේ. අරුද කොළ තනිවැ හෝ ගස සහමුලින් ම හෝ බෙහෙතට ගනිත්. අරූද තිත්ත රසයි, උෂ්ණ වීර්යයි, උත්තේජකයි, ශමන කාරකයි, විෂ නසයි, මූත්‍රකාරකයි, ලේඛනීයයි, ස්මෘතිප්‍රදයි, ශ්ලේෂ්මකාරකයි; වෙව්ලීම හා ශීත නැති කරයි; වාත කෝපය හා අපස්මාරය නසයි. අරූද ශාකය පුලුස්සා දුම් ඇල්ලීමෙන් ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාව හා වලිප්පු නසයි. අරූද කොළ ඉස්මට කළුදුරු සහ රතුලූනු යුෂ ද තල තෙල් ද යොදා සිඳ ගන්නා ලද තෙලට අරූද තෙල් යයි කියනු ලැබේ. ළදරුවන්ගේ ප්‍රතිශ්‍යාවට මෙන් ම හිස රුජා ආදී ආබාධවලට ද අරූද තෙල් ප්‍රත්‍යක්ෂයි. මේ තෙල් හිසේ ආලේප කිරීමට සහ පපුවේ ගෑමට විනා අභ්‍යන්තර පාවිච්චිය සඳහා අයෝග්‍යයි.
(සංස්කරණය: 1965)