"දනගිරිගල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්ම ද එහි වෙයි. | ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්ම ද එහි වෙයි. | ||
+ | == ආශ්රිත ග්රන්ථ == | ||
+ | 1. H. P. BELL. archaeological Survey Of Ceylon, 1892. | ||
− | + | 2. Journal Of the Royal Asiatic Society (new) Vol.VI. | |
+ | (කර්තෘ: [[හපුගොඩ සුමනතිස්ස ස්ථවිර]]) | ||
− | ( | + | (සංස්කරණය නොකළ) |
− | + | ||
+ | [[ප්‍රවර්ගය: ලංකාවේ ඓතිහාසික ස්ථාන]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ද]] |
12:02, 20 මාර්තු 2024 තෙක් සංශෝධනය
ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්ම ද එහි වෙයි.
ආශ්රිත ග්රන්ථ
1. H. P. BELL. archaeological Survey Of Ceylon, 1892.
2. Journal Of the Royal Asiatic Society (new) Vol.VI.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)