"අවගාහනය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි. | බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි. | ||
− | අවගාහනයෙන් ක්ෂතයන්හි ලේ විෂවීම් වළක්වයි. ක්ෂත ස්ථානය පිරිසිදු වෙයි. තුවාළය | + | අවගාහනයෙන් ක්ෂතයන්හි ලේ විෂවීම් වළක්වයි. ක්ෂත ස්ථානය පිරිසිදු වෙයි. තුවාළය ලියලීමට හෙවත් ගොඩවීමට උපකාරී වේ. ඡවිගත වූ විෂ රෝගයන්හි අවගාහනය යොදනු ලැබේ. ශෝථ හෙවත් ඉදිමීම් රෝගයන්හි දී අවගාහනය කිරීමෙන් ශෝථය අඩු වේ. ජංගම විෂ ශරීරගත වීමෙන් විෂ මූර්ජාව ඇති වූ කල්හි බෙහෙත් යුෂ ඔරුවෙහි හිඳුවීම ද අවගාහන ක්‍රමයට අයත් වේ. අවගාහනය. බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි. |
+ | |||
+ | (සංස්කරණය: 1965) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] |
09:03, 25 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි.
අවගාහනයෙන් ක්ෂතයන්හි ලේ විෂවීම් වළක්වයි. ක්ෂත ස්ථානය පිරිසිදු වෙයි. තුවාළය ලියලීමට හෙවත් ගොඩවීමට උපකාරී වේ. ඡවිගත වූ විෂ රෝගයන්හි අවගාහනය යොදනු ලැබේ. ශෝථ හෙවත් ඉදිමීම් රෝගයන්හි දී අවගාහනය කිරීමෙන් ශෝථය අඩු වේ. ජංගම විෂ ශරීරගත වීමෙන් විෂ මූර්ජාව ඇති වූ කල්හි බෙහෙත් යුෂ ඔරුවෙහි හිඳුවීම ද අවගාහන ක්‍රමයට අයත් වේ. අවගාහනය. බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි.
(සංස්කරණය: 1965)