"ආදි ඉබ්න් සෙයිද්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරාබි කිවියෙකි. අල්-හීරයේ කුලීන පවුලකට අයිති වූ හෙතෙම රාජ සේවය පුහුණු වනු පිණිස පර්සියානු රාජ සභාවට යවන ලද්දේය. පෙරළා සිය රටට පැමිණි පසු ද පර්සියාවේ | + | (-604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරාබි කිවියෙකි. අල්-හීරයේ කුලීන පවුලකට අයිති වූ හෙතෙම රාජ සේවය පුහුණු වනු පිණිස පර්සියානු රාජ සභාවට යවන ලද්දේය. පෙරළා සිය රටට පැමිණි පසු ද පර්සියාවේ අඛ්මයිද් පරම්පරාවේ රජවරුන් හා සම්බන්ධකම් පැවැත්වූ හෙතෙම විරුද්ධවාදීන් විසින් මරුමුවට පත් කරන ලදි. මිදි පානයත් ලෞකික බලයේ සහ උදාරත්වයේ අස්ථිර බවත් ඔහුගේ කාව්‍යවලට විෂය වූයේය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අරාබි සාහිත්‍යය - චරිත]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
14:58, 1 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(-604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරාබි කිවියෙකි. අල්-හීරයේ කුලීන පවුලකට අයිති වූ හෙතෙම රාජ සේවය පුහුණු වනු පිණිස පර්සියානු රාජ සභාවට යවන ලද්දේය. පෙරළා සිය රටට පැමිණි පසු ද පර්සියාවේ අඛ්මයිද් පරම්පරාවේ රජවරුන් හා සම්බන්ධකම් පැවැත්වූ හෙතෙම විරුද්ධවාදීන් විසින් මරුමුවට පත් කරන ලදි. මිදි පානයත් ලෞකික බලයේ සහ උදාරත්වයේ අස්ථිර බවත් ඔහුගේ කාව්‍යවලට විෂය වූයේය.
(සංස්කරණය: 1965)