"ආනන්ද (සීහළාචරිය)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('13 වැනි ශත වර්ෂයේ දී කොත්මලේ වැඩ විසූ මුන්වහන්ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
5 පේළිය: | 5 පේළිය: | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ශ්‍රී ලංකාවේ බෞද්ධ යතිවරු]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
08:39, 2 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
13 වැනි ශත වර්ෂයේ දී කොත්මලේ වැඩ විසූ මුන්වහන්සේ උපාසකජනාලංකාර නම් පාළි ග්‍රන්ථයේ කර්තෘය.
මෙරට මාඝ නම් කලිඟු රජු යටතට පත්ව තිබූ සමයේ දී ඇති වූ ඉමහත් පීඩා නිසා ආත්මාරක්ෂාව පිණිස ඉන්දියාවට වැඩම කළ සිංහල භික්ෂූන් අතර මුන්වහන්සේ ද වූ බව සලකනු ලැබේ. සීහළාචරිය යන්න ඉන්දියාවේ දී උන්වහන්සේ වෙසෙසා හැඳින්වීමට යොදන ලද්දක් බව පෙනේ.
(සංස්කරණය: 1965)