"ආසන-4" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('රජ කෙනකුන්ගේ පාලන සමය තුළ ඇතිව්ය හැකි විවිධ අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | රජ කෙනකුන්ගේ පාලන සමය තුළ | + | රජ කෙනකුන්ගේ පාලන සමය තුළ ඇතිවිය හැකි විවිධ අවස්ථාවල දී රජු වසන තැන් හෙවත් රැඳී සිටින ස්ථාන ආසන නම්න් හැඳින්වේ. මෙබඳු ආසන දසයකැයි නීතිවේදීන් විසින් ප්රකාශිතය .1.ස්වස්ථ 2.උපේක්ෂා 3.මාර්ගරෝධ 4.දුර්ගසාධ්‍ය 5.රාෂ්ට්‍රස්වීකරණ 6.රමණීය 7.නිකට 8.දූරමාර්ග 9.ප්‍රලෝභ 10.පරාධීන යන නම්වලින් හැඳින්වෙන මේ ආසන දහය පිළිබඳ විස්තර සැකෙවින් පහත දැක්වේ. |
− | 1. යම් රජෙක් සතුරන් නසා රාජ්‍යය නිෂ්කණ්ටක කොට යම්සේ ස්වස්ථානයෙහි රැඳී සිටී ද එය ස්වස්ථාන නම් වේ. | + | |
− | 2. දෛව හේතුවෙන් ඇතිවන ව්‍යසන , දුර්භික්ෂ ,රෝගභය ,සභචරයන්ගේ පරිහානිය ආදිය නිසා රජකු තමා | + | 1. යම් රජෙක් සතුරන් නසා රාජ්‍යය නිෂ්කණ්ටක කොට යම්සේ ස්වස්ථානයෙහි රැඳී සිටී ද එය ස්වස්ථාන නම් වේ. |
− | 3. යම් | + | |
− | 4. දුර්ගයන් ගැනිම සඳහා උද්යෝගවත් | + | 2. දෛව හේතුවෙන් ඇතිවන ව්‍යසන, දුර්භික්ෂ, රෝගභය, සභචරයන්ගේ පරිහානිය ආදිය නිසා රජකු තමා ඒකාන්තයෙන් විනාශභාවයට යන ලකුණු දකිමින් රැදී සිටින නෘපස්ථානය උපේක්ෂාසන නම් වේ. |
− | 5. සේනා බලයෙන් අයිතිකරගත් රටවල් පාලනය කිරීමේ ආශාවෙන් රජ යම් තැනක රැඳී සිටී ද එය රාෂ්ට්‍රස්වීකරණාසන නම් වේ. | + | |
− | 6. | + | 3. යම් විටෙක පූර්ණ වූ ප්රවාහයන් හේතුකොටගෙන තරණය කිරීමට දුෂ්කර වූ නදීන් කරා යාමෙන් රජුගේ ගමනට බාධා ඇතිවේ ද ඒ දෝෂයෙන් රජ යම් තැනෙක රැඳී සිටී ද එය මාර්ගරෝධාසන නම් වේ. |
− | 7. දුර ප්‍රදේශයක වසන සතුරු රජු වැනසීමට තැත් කරන යම් රජෙක් සතුරු රජුගේ ප්‍රදේශයට නොදුරුව රැඳී සිටී නම් එය නිකටාසන නම් වේ . | + | |
− | 8. දුර දෙසකට ගිය රජු ස්වකීය | + | 4. දුර්ගයන් ගැනිම සඳහා උද්යෝගවත් වූ රජුට ඇතිවන විවිධ බාධාවන් හේතුකොටගෙන ඒ අතරතුර කාලයෙහි යම් තැනක වසයි ද එය දුර්ගසාධ්‍යාසනය වේ. |
− | 9. කිසියම් රජෙක් ස්වකීය සේනාව අමතා | + | |
− | 10. ස්නේහයෙන් හෝ වේවා වෛරීභාවයෙන් හෝ වේවා සිය දේශය කරා යෑමට ඉඩ නොලබන රජකු රටෙන් පිට රැඳී සිටීම පරාධීනාසන නම් වේ. | + | 5. සේනා බලයෙන් අයිතිකරගත් රටවල් පාලනය කිරීමේ ආශාවෙන් රජ යම් තැනක රැඳී සිටී ද එය රාෂ්ට්‍රස්වීකරණාසන නම් වේ. |
+ | |||
+ | 6. රාජ්‍යයන් දිනීම සඳහා නික්ම ගිය රජරණාංගණයෙහි දී සතුරන් නසා ජල, ධාන්‍ය ආදිය සුලභ යම් ස්ථානයක ස්වකීය සහචරයන් දෙස බලමින් ප්‍රීතියෙන් වෙසේ නම් එය රමණීයාසනයයි. | ||
+ | |||
+ | 7. දුර ප්‍රදේශයක වසන සතුරු රජු වැනසීමට තැත් කරන යම් රජෙක් සතුරු රජුගේ ප්‍රදේශයට නොදුරුව රැඳී සිටී නම් එය නිකටාසන නම් වේ. | ||
+ | |||
+ | 8. දුර දෙසකට ගිය රජු ස්වකීය කාර්ය්ය සියල්ල නිමවා ඈත පෙදෙසක පිහිටි ස්වකීය රාජ්‍යය ගැන සිහිකරමින් වර්ෂා ඍතුව අවසන් වී ශරත් කාලය පැමිණෙන තෙක් සුදුසු තැනෙක නැවතී සිටී නම් එය දූරමාර්ගාසන නම් වේ. | ||
+ | |||
+ | 9. කිසියම් රජෙක් ස්වකීය සේනාව අමතා "ස්වල්ප කාලයක් මෙහි රැඳී සිටිය යුතුය; සතුරන් නසා ඔවුන් සතු ඇත් අස් ආදි ධන සම්භාරය තොපට ගෙන දෙන්නෙමි"යි කියමින් යම්තැනක රැඳී සිටී නම් එය ප්‍රලෝභාසන නම් වේ. නොහොත් "මාසයකින් හෝ පක්ෂයකින් හෝ දස දිනකින් හෝ සදිනකින් හෝ පස්දිනකින් හෝ තොපට බොහෝ ධනය ගෙන දෙන්නෙමි"යි කියමින් දැඩි ලෝභයෙන් යුක්තව රජ බොහෝ කලක් යම් තැනෙක සිටී නම් එයට ප්‍රලෝභාසන යයි කියති. | ||
+ | |||
+ | 10. ස්නේහයෙන් හෝ වේවා වෛරීභාවයෙන් හෝ වේවා සිය දේශය කරා යෑමට ඉඩ නොලබන රජකු රටෙන් පිට රැඳී සිටීම පරාධීනාසන නම් වේ. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
12:24, 15 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
රජ කෙනකුන්ගේ පාලන සමය තුළ ඇතිවිය හැකි විවිධ අවස්ථාවල දී රජු වසන තැන් හෙවත් රැඳී සිටින ස්ථාන ආසන නම්න් හැඳින්වේ. මෙබඳු ආසන දසයකැයි නීතිවේදීන් විසින් ප්රකාශිතය .1.ස්වස්ථ 2.උපේක්ෂා 3.මාර්ගරෝධ 4.දුර්ගසාධ්‍ය 5.රාෂ්ට්‍රස්වීකරණ 6.රමණීය 7.නිකට 8.දූරමාර්ග 9.ප්‍රලෝභ 10.පරාධීන යන නම්වලින් හැඳින්වෙන මේ ආසන දහය පිළිබඳ විස්තර සැකෙවින් පහත දැක්වේ.
1. යම් රජෙක් සතුරන් නසා රාජ්‍යය නිෂ්කණ්ටක කොට යම්සේ ස්වස්ථානයෙහි රැඳී සිටී ද එය ස්වස්ථාන නම් වේ.
2. දෛව හේතුවෙන් ඇතිවන ව්‍යසන, දුර්භික්ෂ, රෝගභය, සභචරයන්ගේ පරිහානිය ආදිය නිසා රජකු තමා ඒකාන්තයෙන් විනාශභාවයට යන ලකුණු දකිමින් රැදී සිටින නෘපස්ථානය උපේක්ෂාසන නම් වේ.
3. යම් විටෙක පූර්ණ වූ ප්රවාහයන් හේතුකොටගෙන තරණය කිරීමට දුෂ්කර වූ නදීන් කරා යාමෙන් රජුගේ ගමනට බාධා ඇතිවේ ද ඒ දෝෂයෙන් රජ යම් තැනෙක රැඳී සිටී ද එය මාර්ගරෝධාසන නම් වේ.
4. දුර්ගයන් ගැනිම සඳහා උද්යෝගවත් වූ රජුට ඇතිවන විවිධ බාධාවන් හේතුකොටගෙන ඒ අතරතුර කාලයෙහි යම් තැනක වසයි ද එය දුර්ගසාධ්‍යාසනය වේ.
5. සේනා බලයෙන් අයිතිකරගත් රටවල් පාලනය කිරීමේ ආශාවෙන් රජ යම් තැනක රැඳී සිටී ද එය රාෂ්ට්‍රස්වීකරණාසන නම් වේ.
6. රාජ්‍යයන් දිනීම සඳහා නික්ම ගිය රජරණාංගණයෙහි දී සතුරන් නසා ජල, ධාන්‍ය ආදිය සුලභ යම් ස්ථානයක ස්වකීය සහචරයන් දෙස බලමින් ප්‍රීතියෙන් වෙසේ නම් එය රමණීයාසනයයි.
7. දුර ප්‍රදේශයක වසන සතුරු රජු වැනසීමට තැත් කරන යම් රජෙක් සතුරු රජුගේ ප්‍රදේශයට නොදුරුව රැඳී සිටී නම් එය නිකටාසන නම් වේ.
8. දුර දෙසකට ගිය රජු ස්වකීය කාර්ය්ය සියල්ල නිමවා ඈත පෙදෙසක පිහිටි ස්වකීය රාජ්‍යය ගැන සිහිකරමින් වර්ෂා ඍතුව අවසන් වී ශරත් කාලය පැමිණෙන තෙක් සුදුසු තැනෙක නැවතී සිටී නම් එය දූරමාර්ගාසන නම් වේ.
9. කිසියම් රජෙක් ස්වකීය සේනාව අමතා "ස්වල්ප කාලයක් මෙහි රැඳී සිටිය යුතුය; සතුරන් නසා ඔවුන් සතු ඇත් අස් ආදි ධන සම්භාරය තොපට ගෙන දෙන්නෙමි"යි කියමින් යම්තැනක රැඳී සිටී නම් එය ප්‍රලෝභාසන නම් වේ. නොහොත් "මාසයකින් හෝ පක්ෂයකින් හෝ දස දිනකින් හෝ සදිනකින් හෝ පස්දිනකින් හෝ තොපට බොහෝ ධනය ගෙන දෙන්නෙමි"යි කියමින් දැඩි ලෝභයෙන් යුක්තව රජ බොහෝ කලක් යම් තැනෙක සිටී නම් එයට ප්‍රලෝභාසන යයි කියති.
10. ස්නේහයෙන් හෝ වේවා වෛරීභාවයෙන් හෝ වේවා සිය දේශය කරා යෑමට ඉඩ නොලබන රජකු රටෙන් පිට රැඳී සිටීම පරාධීනාසන නම් වේ.
(සංස්කරණය: 1965)