"ඉබ්න් හිෂාම්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (? - 834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ. | + | (?-834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ. |
| + | |||
| + | (සංස්කරණය: 1970) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: පුද්ගල චරිත - ලේඛකයෝ]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: ඉ]] | ||
10:33, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය
(?-834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ.
(සංස්කරණය: 1970)