"උල්කෙන්ද" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත න...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ. | + | [[ගොනුව:5-32-2.jpg|200px|left]]බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ. |
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
12:29, 12 මාර්තු 2026 තෙක් සංශෝධනය
බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.(සංස්කරණය: 1974)
