"උල්කෙන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:5-32-2.jpg|400px|left]]බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.
+
[[ගොනුව:5-32-2.jpg|350px|left]]බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.
  
 
(සංස්කරණය: 1974)
 
(සංස්කරණය: 1974)

12:30, 12 මාර්තු 2026 වන විට නවතම සංශෝධනය

5-32-2.jpg
බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්කෙන්ද&oldid=10570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි