"උල්වැරණිය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:5-39.jpg| | + | [[ගොනුව:5-39.jpg|325px|right]]තණ පඳුරු අතරේ වැවෙන, හැඩහුරුකමින් වැරණියා කොළවලටත් ප්‍රමාණයෙන් කහ කීකිරිඳිය කොළවලටත් සමාන කොළ ඇති කුඩා පැළෑටි වර්ගයකි. ලක්දිව වෛද්‍යවරයන් විසින් මෙය නොයෙක් රෝගාබාධයන්ට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඇස ඇතුළේ සිදුවන තුවාළවලට හා තැළීම්වලට ද ඇසේ කටු ඇනුණු විට ද කුණු රොඩු ආදිය වැටුණු විට ද උල්වැරණිය කොළ අමුකහ සමග කොටා යුෂ මැඩ ඇසට හෙළීමෙන් සුව වේ. කැඩුම් බිඳුම්වලට මෙන් ම සර්පවිෂට ද මෙම ඖෂධ විශේෂය වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ. |
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
12:37, 12 මාර්තු 2026 වන විට නවතම සංශෝධනය
තණ පඳුරු අතරේ වැවෙන, හැඩහුරුකමින් වැරණියා කොළවලටත් ප්‍රමාණයෙන් කහ කීකිරිඳිය කොළවලටත් සමාන කොළ ඇති කුඩා පැළෑටි වර්ගයකි. ලක්දිව වෛද්‍යවරයන් විසින් මෙය නොයෙක් රෝගාබාධයන්ට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඇස ඇතුළේ සිදුවන තුවාළවලට හා තැළීම්වලට ද ඇසේ කටු ඇනුණු විට ද කුණු රොඩු ආදිය වැටුණු විට ද උල්වැරණිය කොළ අමුකහ සමග කොටා යුෂ මැඩ ඇසට හෙළීමෙන් සුව වේ. කැඩුම් බිඳුම්වලට මෙන් ම සර්පවිෂට ද මෙම ඖෂධ විශේෂය වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ.(සංස්කරණය: 1974)
