"එදිරිමාන්නසූරිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
([[එදිරිමානසිංහ]]). සොළොස්වන සියවසේ දී සත්කෝරළය පාලනය කළ ප්‍රදේශ රජෙකි. ඔහු ඉරුගල් වංශයට අයත් බව රාජාවලියෙහි පැවැසේ. ඔහු ස්වකීය රාජධානිය කර ගත්තේ සත්කෝරළේ දේවමැද්දේ මුණ්ඩකොණ්ඩපොළ නගරයයි. එකල රාජසිංහ කුමරු සමග අට්ටාපිටියේ දී කළ සටනින් පරාජයට පත් වීදියබණ්ඩාර තම සහචරයනුත් කැටුව සත්කෝරළයට ගොස් එදිරිමාන්නසූරිය රජු හමු වීය. වීදියබණ්ඩාර මෙන් ම එදිරිමාන්නසූරිය ද පෘතුගීසීන්ට පරම සතුරුව සිටි නිසා මේ එක්වීම දෙදෙනාගේ ම ප්‍රීතියට හේතු විය.
+
(එදිරිමානසිංහ). සොළොස්වන සියවසේ දී සත්කෝරළය පාලනය කළ ප්‍රදේශ රජෙකි. ඔහු ඉරුගල් වංශයට අයත් බව රාජාවලියෙහි පැවැසේ. ඔහු ස්වකීය රාජධානිය කර ගත්තේ සත්කෝරළේ දේවමැද්දේ මුණ්ඩකොණ්ඩපොළ නගරයයි. එකල රාජසිංහ කුමරු සමග අට්ටාපිටියේ දී කළ සටනින් පරාජයට පත් වීදියබණ්ඩාර තම සහචරයනුත් කැටුව සත්කෝරළයට ගොස් එදිරිමාන්නසූරිය රජු හමු වීය. වීදියබණ්ඩාර මෙන් ම එදිරිමාන්නසූරිය ද පෘතුගීසීන්ට පරම සතුරුව සිටි නිසා මේ එක්වීම දෙදෙනාගේ ම ප්‍රීතියට හේතු විය.
  
නොබෝ කලකට පසු දිනක් රාත්‍රි භෝජනයෙන් පසු මේ මිතුරන් දෙදෙනා හා ඔවුන්ගේ පරිවාර ජනයා අතර ඇති වූ කලහයක ප්‍රතිඵලයක් වශයෙන් කිණිසි පහරක් වැදී එදිරිමාන්නසූරිය මැරී වැටුණු බව සඳහන් වේ. මින් ස්වල්ප කලකට පසු සත් කෝරළේ යටත් කළ රාජසිංහ කුමාරයා විසින් එදිරිමාන්නසූරියගේ මරණය සිදු කළ වේලායුධ ආරච්චි අල්වා උල තබා මරන ලදි. ඇතැම් ග්‍රන්ථවල එදිරිමාන්නසූරිය හඳුන්වා ඇත්තේ එදිරිමානසිංහ නමිනි.  
 
12:10, 27 මැයි 2026 වන විට නවතම සංශෝධනය

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එදිරිමාන්නසූරිය&oldid=11029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි