"අකාබනික රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:15, 30 මැයි 2023 තෙක් සංශෝධනය
රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ මූල ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයත් කාබන් හැර අනෙක් මූලද්‍රවයවල සංයෝග පිළිබඳ අධ්‍යයනයත්ය. කාබන් අන්තර්ගත වුව ද ඊට ඒසා වැදගත් තැනක් හිමි නොවන්නාවූ කාබන්වල ඔක්සයිඩ, ක්ලෝරයිඩ, සල්පයිඩ, ලෝහ කාබනේට, සයනජන් සහ කාබනික් අම්ලය වැනි සංයෝග ද මේ අධ්‍යයනයට විෂය වෙයි. රසායන විද්‍යාව බ. (සංස්කරණය:1963)