"සැමුවල් ඇලෙක්සැන්ඩර්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1859-1938). විසි වන සියවසේ මුල් කාලයේ ජීවත් වූ බ්රිත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
(1859-1938). විසි වන සියවසේ මුල් කාලයේ ජීවත් වූ බ්රිතාන්ය දාර්ශනිකයෙකි. 1893 සිට 1924 දක්වා මැන්චෙස්ටර්හි ඕවන්ස් විද්යාලයෙහි දර්ශන මහාචාර්යවරයා වශයෙන් කටයුතු කෙළේය. | (1859-1938). විසි වන සියවසේ මුල් කාලයේ ජීවත් වූ බ්රිතාන්ය දාර්ශනිකයෙකි. 1893 සිට 1924 දක්වා මැන්චෙස්ටර්හි ඕවන්ස් විද්යාලයෙහි දර්ශන මහාචාර්යවරයා වශයෙන් කටයුතු කෙළේය. | ||
| − | පරිපූර්ණ පාරභෞතික දර්ශන පද්ධතියක් බිහි කළ ඇලෙක්සැන්ඩර් 1920 දී | + | පරිපූර්ණ පාරභෞතික දර්ශන පද්ධතියක් බිහි කළ ඇලෙක්සැන්ඩර් 1920 දී 'දේශය, කාලය හා දේවත්වය' (Space, Time and Deity) නමැති කෘතිය කෙළේය. දේශ-කාල (space-time) වූකලි ද්රව්ය, ජීවය හා මනස පිළිබඳ ලාක්ෂණික ජාති ලක්ෂණ සහිතව විවිධ තලයන්ට අයත් සංවිධානයන් පහළ වන සර්වත්රික මාතෘකයක් යයි හේ සැලකීය. මෙසේ ප්රාදුර්භූත වන එක් එක් තලයකින් එයට පුරෝගාමී වූ තලයක් හැඟී යන අතර, ඊළඟ ඉහළ තලයක් කෙරෙහි ප්රවණතාවක් ද දැක්වේ. 'දේවත්වය' (Deity) යනු විශ්වීය න්යාසය නම්රව පවත්නා ඊළඟ තලයට කියන ලද නාමයයි. භවයාගේ සෑම තලයක දී ම නව ගුණයන් උද්භවවතැයි යෙන මෙම දහම 'උද්භව විපරිණාම දහම' යනුවෙන් විස්තර විය. ඇලෙක්සැන්ඩර් ස්වකීය දර්ශන සැකිල්ල තුළින්, සාමාන්යයන් ද චිත්ත-කාය සම්බන්ධය ද වැනි චිරාගත දාර්ශනික ගැටලු සවිස්තර ලෙස විභාග කෙළේය. |
(සංස්කරණය: 1967) | (සංස්කරණය: 1967) | ||
10:51, 13 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය
(1859-1938). විසි වන සියවසේ මුල් කාලයේ ජීවත් වූ බ්රිතාන්ය දාර්ශනිකයෙකි. 1893 සිට 1924 දක්වා මැන්චෙස්ටර්හි ඕවන්ස් විද්යාලයෙහි දර්ශන මහාචාර්යවරයා වශයෙන් කටයුතු කෙළේය.
පරිපූර්ණ පාරභෞතික දර්ශන පද්ධතියක් බිහි කළ ඇලෙක්සැන්ඩර් 1920 දී 'දේශය, කාලය හා දේවත්වය' (Space, Time and Deity) නමැති කෘතිය කෙළේය. දේශ-කාල (space-time) වූකලි ද්රව්ය, ජීවය හා මනස පිළිබඳ ලාක්ෂණික ජාති ලක්ෂණ සහිතව විවිධ තලයන්ට අයත් සංවිධානයන් පහළ වන සර්වත්රික මාතෘකයක් යයි හේ සැලකීය. මෙසේ ප්රාදුර්භූත වන එක් එක් තලයකින් එයට පුරෝගාමී වූ තලයක් හැඟී යන අතර, ඊළඟ ඉහළ තලයක් කෙරෙහි ප්රවණතාවක් ද දැක්වේ. 'දේවත්වය' (Deity) යනු විශ්වීය න්යාසය නම්රව පවත්නා ඊළඟ තලයට කියන ලද නාමයයි. භවයාගේ සෑම තලයක දී ම නව ගුණයන් උද්භවවතැයි යෙන මෙම දහම 'උද්භව විපරිණාම දහම' යනුවෙන් විස්තර විය. ඇලෙක්සැන්ඩර් ස්වකීය දර්ශන සැකිල්ල තුළින්, සාමාන්යයන් ද චිත්ත-කාය සම්බන්ධය ද වැනි චිරාගත දාර්ශනික ගැටලු සවිස්තර ලෙස විභාග කෙළේය.
(සංස්කරණය: 1967)