"අඞ්ගද 1" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:50, 31 මැයි 2023 තෙක් සංශෝධනය
කිෂ්කින්ධ දේශාධිපතිව විසූ වාලි (බාලි) නමැති වානර රජුට තම භාර්ය්යාව වූ තාරාගෙන් ලැබුණු පුත්රයාය. සුග්රීවගේ (බ.) අයැදුමෙන් රාම කුමාරයා විසින් වාලි රජු මරනු ලැබූ පසු, සුග්රීව කිෂ්කින්ධ දේශයේ රජු වශයෙන් ද අංගද යුවරජු වශයෙන් ද පත් කරන ලදහ. රාම කුමාරයා කැටුව සීතාදේවිය මුදාගැනීම පිණිස යුද්ධ කිරීමට ලංකාවට ආ අංගද දක්ෂ ලෙස සටහන් කළ බව රාමායණයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය:1963)