"අකුරු මැටි" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('ග්ලැසියර දියවී යෑමෙන් පසු ඉතුරු වූ ද ස්තර වශයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ග්ලැසියර දියවී යෑමෙන් පසු ඉතුරු වූ ද ස්තර වශයෙන් නොපිහිටියාවූ ද නිධියකි. එය ගලායන අයිස් කඳ හේතුකොටගෙන පාෂාණ පොඩි පට්ටම් වී සෑදුණු ගල් කුඩුවලින් හෝ කලින් සිට පැවති මැටිවලින් හෝ යුක්තය. මේ නිධියෙහි අස්කොන් ගෙවී තරමක් මට්ටම් වී ගිය ලොකුකුඩා ගල් තිබේ. සමහර ලොකුගල් ටොන් කීපයක් බරය. මේ ගල්වල සීරී ගිය ලකුණු ඇත. ඇතැම් ගල් අයිස් කඳ ගලා යෑමේදී ළඟපාතින් ඊට එක් වූ ඒවා විය හැකි වුවත් සමහරක් ඉතා ඈත සිට ගෙන එන ලද ඒවායි. මේවා පරීක්ෂාකොට බැලීමෙන් අයිස් කඳ ගලා ගිය දිශාව සොයාගැනීමට පිළිවන. අකුරුමැටි තට්ටුවේ ගනකම එක් තැනක දී අඩි කීපයක් වන අතර අනෙක් තැනක දී අඩි සියයකට වැඩි ද විය හැකියි. අකුරුමැටි සෑදී තිබෙන්නේ බෙහෙවින් ම ප්ලයිස්ටොසීන අවදියෙහි (බ.) ඇති වූ ග්ලැසියර ගැලීම් නිසාය. ඊට ඉහත දී සෑදුණු අකුරු මැටි ද ඇතැම් තන්හි තිබේ. | + | ග්ලැසියර දියවී යෑමෙන් පසු ඉතුරු වූ ද ස්තර වශයෙන් නොපිහිටියාවූ ද නිධියකි. එය ගලායන අයිස් කඳ හේතුකොටගෙන පාෂාණ පොඩි පට්ටම් වී සෑදුණු ගල් කුඩුවලින් හෝ කලින් සිට පැවති මැටිවලින් හෝ යුක්තය. මේ නිධියෙහි අස්කොන් ගෙවී තරමක් මට්ටම් වී ගිය ලොකුකුඩා ගල් තිබේ. සමහර ලොකුගල් ටොන් කීපයක් බරය. මේ ගල්වල සීරී ගිය ලකුණු ඇත. ඇතැම් ගල් අයිස් කඳ ගලා යෑමේදී ළඟපාතින් ඊට එක් වූ ඒවා විය හැකි වුවත් සමහරක් ඉතා ඈත සිට ගෙන එන ලද ඒවායි. මේවා පරීක්ෂාකොට බැලීමෙන් අයිස් කඳ ගලා ගිය දිශාව සොයාගැනීමට පිළිවන. අකුරුමැටි තට්ටුවේ ගනකම එක් තැනක දී අඩි කීපයක් වන අතර අනෙක් තැනක දී අඩි සියයකට වැඩි ද විය හැකියි. අකුරුමැටි සෑදී තිබෙන්නේ බෙහෙවින් ම [[ප්ලයිස්ටොසීන]] අවදියෙහි (බ.) ඇති වූ ග්ලැසියර ගැලීම් නිසාය. ඊට ඉහත දී සෑදුණු අකුරු මැටි ද ඇතැම් තන්හි තිබේ. |
+ | |||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්රවර්ගය:අ]] | [[ප්රවර්ගය:අ]] |
11:02, 8 ජූනි 2023 තෙක් සංශෝධනය
ග්ලැසියර දියවී යෑමෙන් පසු ඉතුරු වූ ද ස්තර වශයෙන් නොපිහිටියාවූ ද නිධියකි. එය ගලායන අයිස් කඳ හේතුකොටගෙන පාෂාණ පොඩි පට්ටම් වී සෑදුණු ගල් කුඩුවලින් හෝ කලින් සිට පැවති මැටිවලින් හෝ යුක්තය. මේ නිධියෙහි අස්කොන් ගෙවී තරමක් මට්ටම් වී ගිය ලොකුකුඩා ගල් තිබේ. සමහර ලොකුගල් ටොන් කීපයක් බරය. මේ ගල්වල සීරී ගිය ලකුණු ඇත. ඇතැම් ගල් අයිස් කඳ ගලා යෑමේදී ළඟපාතින් ඊට එක් වූ ඒවා විය හැකි වුවත් සමහරක් ඉතා ඈත සිට ගෙන එන ලද ඒවායි. මේවා පරීක්ෂාකොට බැලීමෙන් අයිස් කඳ ගලා ගිය දිශාව සොයාගැනීමට පිළිවන. අකුරුමැටි තට්ටුවේ ගනකම එක් තැනක දී අඩි කීපයක් වන අතර අනෙක් තැනක දී අඩි සියයකට වැඩි ද විය හැකියි. අකුරුමැටි සෑදී තිබෙන්නේ බෙහෙවින් ම ප්ලයිස්ටොසීන අවදියෙහි (බ.) ඇති වූ ග්ලැසියර ගැලීම් නිසාය. ඊට ඉහත දී සෑදුණු අකුරු මැටි ද ඇතැම් තන්හි තිබේ.
(සංස්කරණය:1963)